..eka neme machan..e wage film ekak
![]()
එකෙත් ඔය වගේ සීන් එකක නේ තියෙන්නේ..?
..eka neme machan..e wage film ekak
![]()
යටගිය ටික ගොඩගමු දවසක ඔක්කොම සෙට් වෙලා.
එදාට අලුත් ඒවා නොදා සෙට් එකම එකතුවෙලා යටගිය ටික ගෙස් කරමු.. මොකද කියන්නේ..![]()
එකෙත් ඔය වගේ සීන් එකක නේ තියෙන්නේ..?
..eke vibrator eka hoya ganipu eka ganane tiyenne...
.meke wenama kathawak yanne machan..supiri film eka... 
රුසියානු නවීන සබ්මැරීනයක්
ඇමරිකානු නවීන නොවන සබ්මැරීනයක්
විකිරන කාන්දුවක් ඇති ලෙස මවා පෑමක්
තවත් රුසියානු සබ්මැරීනයක විනාශයක්
අලුත බැඳපු ජෝඩුවක් ඉන්නවා, wife හදිසියේ මැරෙනවා. අවරුදු 8ට පස්සේ wifeගෙන් email එකක් එනවා
ow..eketh hysteria gana tamay tiyenne...eke vibrator eka hoya ganipu eka ganane tiyenne...
.meke wenama kathawak yanne machan..supiri film eka...
![]()
NAVY seal bhatayange jiwitha kathwa![]()
තව විස්තර කියපන්... Navy Seal ද?? act of Valor ද??
ACT OF VALORදුම්රිය පලකදි ගැනීමට අපහසු තීරණයක් ගැනීමට සිදුවන දරුවෙක්
විය හැකි ආකාර ගනනාවක්
Hugo



Loka pujitha papandu kridakayekgen papandu gana igneemata yana tharunyekuge kathwak.
Patta film eka.
Parani tkak
![]()
යටගිය ටික ගොඩගමු දවසක ඔක්කොම සෙට් වෙලා.
එදාට අලුත් ඒවා නොදා සෙට් එකම එකතුවෙලා යටගිය ටික ගෙස් කරමු.. මොකද කියන්නේ..![]()


උතුරු කොරියාව බලා යන නිවේදකයෝ 2 නෙක්
The Interview (2014 film)
හරි මචෝ

උතුරු කොරියාව බලා යන නිවේදකයෝ 2 නෙක්
1. වෙනි එක්කෙනා
ටයිටනික්ද
2.වැනි එක්කෙනා
බ්ලැක් ද
උත්තරේ අහන එකා පැත්ත පලාතෙවත් නැ ජොලියට ඇහුවා ගියා
උතුරු කොරියාව බලා යන නිවේදකයෝ 2 නෙක්
1 වෙනි එක්කෙනා
The Interview (2014 film)
උත්තරේ අහන එකා
![]()
