Nethfm එකේ 2012-05-23 Global lifestyle එක නිතිවිරෝදියි කියලා වැඩසහනක් කරා. අද 2015/10/19. තාමත් මේ company එක තියනවා. අද අපේ ගෙදරට Global Lifestyle එකෙන් අවා. මේ වෙනවකොටත් අපේගමේ 10ක් 15ක් විතර මේකට සම්බන්ද වෙලා තියන්නේ. මේක නිතිවිරෝදිනම් ඇයි තාමත් මේක තියෙන්නේ...? Nethfm එකෙන් මේ ගැන ඉස්සෙල්ලම වැඩසටහනක් කරලා තියෙන්නේ 2012. දැනට අවුරුදු 3කට ඉස්සෙල්ලා. තාමත් මේ company එක තියනවා. එක්කෝ Nethfm එකෙන් මේ ගැන බොරු කරනවා. නැත්නම් ශ්රී ලංකාවේ නිතිය නිසි ආකාරය ක්රියාත්ම වෙන්නේ නැහැ. මොකද්ද මේකේ ඇත්ත නැත්ත..? 

