Beware From Global Lifestyle Scam ???

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Nethfm එකේ 2012-05-23 Global lifestyle එක නිතිවිරෝදියි කියලා වැඩසහනක් කරා. අද 2015/10/19. තාමත් මේ company එක තියනවා. අද අපේ ගෙදරට Global Lifestyle එකෙන් අවා. මේ වෙනවකොටත් අපේගමේ 10ක් 15ක් විතර මේකට සම්බන්ද වෙලා තියන්නේ. මේක නිතිවිරෝදිනම් ඇයි තාමත් මේක තියෙන්නේ...? Nethfm එකෙන් මේ ගැන ඉස්සෙල්ලම වැඩසටහනක් කරලා තියෙන්නේ 2012. දැනට අවුරුදු 3කට ඉස්සෙල්ලා. තාමත් මේ company එක තියනවා. එක්කෝ Nethfm එකෙන් මේ ගැන බොරු කරනවා. නැත්නම් ශ්‍රී ලංකාවේ නිතිය නිසි ආකාරය ක්‍රියාත්ම වෙන්නේ නැහැ. මොකද්ද මේකේ ඇත්ත නැත්ත..? :(





     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    අපේ තාත්තා මේකට සම්බන්ද වෙන්නේ හදන්නේ. පුලුවන්නම් මේක හරි තොරතුරක් මට කියන්න.
     

    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    neth fm eka policiya newei ne machan..
    un nikan program ekak kara..
    minissu hitala balala decide karai
    Rate loke wenadewal gena hoyala balala decision ekak ganna kiyapan
    Api ne owwata
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    oya uba dala thiyena video 2 dada ta pennapan

    උන් කියන්නේ මේක තාමත් තියෙන්නේ නීති විරෝදී නැති නිසා කියලා. එතිනින් එහා මට ඉතින් කියන්න දෙයක් නැහැනේ. දැනට මේ ආයතනය පටන් අරන් අවුරුදු තුන හතරක් වෙනවනේ. :(
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    නීතිවිරෝධි නැහැ. ඒත් තීරනේ උඹලගෙ අතේ
     

    L-Smoker

    Member
    මමත් සල්ලි දැම්මා අවුරුදු 3කට කලින් රුපියල් 19000ක්
    අවුරුදු 3 ඉවර වෙද්දි මගේ අතට රුපියල් 470000ක් ඇවිත් ඉවරයි
    මම වැඩේ නවත්තලා මගේ මෙම්බර්සිෆ් එක නිකම් දුන්නා මම දන්න කෙනෙක්ට
    ඔය වැඩෙන් සල්ලි හොයන්න පුලුවන් ලේසියෙන්ම
    මම වැඩේ නැවත්තුවේ ඕක නීති විරෝදී කියලා යාලුවෙක් කිව්ව නිසා :)

    මම කිසිම කෙනෙක්ට ඕකට සම්භන්ධ වෙන්න කියන්නේ නැහැ
    තමන් කැමති නම් සම්භන්ද වෙන්න පුලුවන්
    හැබැයි කවුරු හරි එකෙක්ව නම්ම ගන්න පුළුවන් වෙන්න ඕන
    නැත්තම් නම් සල්ලි හොයන්න බැහැ ඕකෙන්
     
    Last edited: