FBI agent kenek, meheumakadi loku aparada karayekuge puthek merenawa.
Ekata paliganna FBI agentge mulu paramparawama maranawa.

Zindagi Na Milengi Dobaraයාළුවො සෙට් එකක් යනවා යුරොපෙ සංචාරය කරන්න.
පෘථිවියේ සියලූම ජනයා එක්වරම විනාඩි කීපයකට සිහි මූර්ජාව බිම ඇද වැටෙයි. මෙම කෙටි කාලය තුලදී සියලූම මිනිසුන් එදින සිට මාස කීපයකට පසු තම තමාට සිදුවීමට ඇති සිදුවීම් හීනයකින් මෙන් දකී. අනාගතය පිලිබඳ මෙසේ දක්නාලද පෙර දර්ශන පිලිබඳ සත්‍ය අසත්‍ය සෙවීමට සහ එසේවීමට හෙතුව සෙවීමට විශේෂ කාර්යය බලකායක් පත් කරයි.
කෙල්ලගේ තාත්තා කැමති නැ මේ සම්බන්දෙටZindagi Na Milengi Dobara
කෙල්ලගේ තාත්තා කැමති නැ මේ සම්බන්දෙට
karan johar ත් ඉන්නවා මේකෙ
Sabotage ???

FBI agent kenek, meheumakadi loku aparada karayekuge puthek merenawa.
Ekata paliganna FBI agentge mulu paramparawama maranawa.
Mata kiyannako
Social network
Badmaash Company
Steve jobs
wage type films tikaka name tikak. (entrepreneur life story wage)
Prasantation ekakata
unfriended ද ?සමාජ ජාල වෙබ් අඩවියකින් අසහන කාරයෙක් පොඩි කෙල්ලෙක්ව ලයින් කරල අතවර කරනව
unfriended ද ?

කෙල්ල එක්ක චැට් කරන්න ගන්නේ පොඩි කොල්ලෙක් කියලා පස්සේ කෙල්ලව මීට් වෙන්න ආවම තමයි දැනගනේ වයසක පොරක් කියලා ඒ වෙනකොටත් කෙල්ල චැට් එකෙන්ම ආදරය කරල පස්සෙ වයසත් කෙල්ලට ලොකුවට පේන්නේ නෑ පස්සේ තමයි දැනගන්නේ මෑන් අසහන කාරයෙක් කියලා