෴♥ Guess The Film ♥෴

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    පෘථිවියේ සියලූම ජනයා එක්වරම විනාඩි කීපයකට සිහි මූර්ජාව බිම ඇද වැටෙයි. මෙම කෙටි කාලය තුලදී සියලූම මිනිසුන් එදින සිට මාස කීපයකට පසු තම තමාට සිදුවීමට ඇති සිදුවීම් හීනයකින් මෙන් දකී. අනාගතය පිලිබඳ මෙසේ දක්නාලද පෙර දර්ශන පිලිබඳ සත්‍ය අසත්‍ය සෙවීමට සහ එසේවීමට හෙතුව සෙවීමට විශේෂ කාර්යය බලකායක් පත් කරයි.

    :rolleyes:

    meka TV Series ekak :rolleyes:
     

    Mid Night Fighter

    Well-known member
  • Mar 29, 2012
    909
    89
    63
    Combat Zone
    FBI agent kenek, meheumakadi loku aparada karayekuge puthek merenawa.

    Ekata paliganna FBI agentge mulu paramparawama maranawa.

    The Punisher

    220px-Punisher_ver2.jpg
     

    s.uranga

    Junior member
  • Sep 21, 2009
    242
    13
    18
    Colombo
    Mata kiyannako

    Social network
    Badmaash Company
    Steve jobs


    wage type films tikaka name tikak. (entrepreneur life story wage)
    Prasantation ekakata
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    unfriended ද ?
    :no::no:
    කෙල්ල එක්ක චැට් කරන්න ගන්නේ පොඩි කොල්ලෙක් කියලා පස්සේ කෙල්ලව මීට් වෙන්න ආවම තමයි දැනගනේ වයසක පොරක් කියලා ඒ වෙනකොටත් කෙල්ල චැට් එකෙන්ම ආදරය කරල පස්සෙ වයසත් කෙල්ලට ලොකුවට පේන්නේ නෑ පස්සේ තමයි දැනගන්නේ මෑන් අසහන කාරයෙක් කියලා
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    :no::no:
    කෙල්ල එක්ක චැට් කරන්න ගන්නේ පොඩි කොල්ලෙක් කියලා පස්සේ කෙල්ලව මීට් වෙන්න ආවම තමයි දැනගනේ වයසක පොරක් කියලා ඒ වෙනකොටත් කෙල්ල චැට් එකෙන්ම ආදරය කරල පස්සෙ වයසත් කෙල්ලට ලොකුවට පේන්නේ නෑ පස්සේ තමයි දැනගන්නේ මෑන් අසහන කාරයෙක් කියලා

    Megan is Missing