X-Men Cinematic Universe

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    Kiyaapan balanna Hugh Jackman next film eken passe wolwerine character eken ain unama mokada wenne kiyala?

    Hugh Jackman Suggests Tom Hardy As Next Wolverine :) hell yeah

    tom-hardy-342x179.jpg



    or

    sonsofanarchy_jax10.jpg



    Charlie Hunnam :) A.K.A Jax [son and anarchy]
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඒ වුනාට මචන් ෆිල්ම්ස් ටික ආපු පිලිවෙලටම බැලුවොත් තමයි නියම විදියට රස විදින්න පුලුවන්.
    මුලින් ආපු ෆිල්ම්වල කුතුහලය නැතිවෙලා යනවා කාලයේ පිලිවෙලට බැලුවොත්
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,521
    113
    Unknown
    මොනාවුනත් මාර අසාවෙන් බලපු පට්ටම සීරිස් එකක්
    6719683.png

    +Rep
    4766255.png
     
    • Like
    Reactions: choppe

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Kiyaapan balanna Hugh Jackman next film eken passe wolwerine character eken ain unama mokada wenne kiyala?

    2017 Wolverine ෆිල්ම් එකෙන් පස්සේ Hugh Jackman අයින් වෙනවා. එත් තාම ඊලග Wolverine කව්ද කියල කව්රුත් agreement sign කරලවත් fox සමාගම officially කියලවත් නෑ . හැබැයි එක TV progam එකකදී Hugh Jackman කියනවා 'Mad Max' එකේ හිටිය Tom Hardy ව වොල්වරින්ගේ චරිතයට ආදේශ කරන්න පුළුවන් කියලා.

    NENP2LPf8DzgRN_1_3.jpg


     
    • Like
    Reactions: BlueBat

    blue_in_rio

    Well-known member
  • එළකිරි මචන්.මටත් ඉතිං මේවා ගැන ලොකු උණක් තියෙනවා.මුල ඉඳන්ම වැඩේ කරගෙන යමුද මචන් ? සමර්ස් බ්‍රදර්ස්ලා, මේ ෆිල්ම් වල එක එක විදියට අපිට හම්බ වෙනවා.එතකොට එමා ෆ්‍රොස්ට් ගොඩක් නොගැලපෙන තැන් දෙකක හම්බ වෙනවා.තව එක එක සීන් තියෙනවා.ඒකයි මුල ඉඳන්ම පැහැදිලි කරමු කිව්වේ. :):)

    උබ මීට අමතරව, මාර්වල්ස්ලගේ ගේම්ස් මුකුත් ගහන්වා නම් කියපන්, සෙට් වෙන්න.මම MAA, Future fight, Champions වගේ ඒවා ගහනවා. :sorry::sorry:


    බම්ප් කරන්න මචන්

    Reply karapan :sorry::sorry:

    බම්ප් කරන්න මචන්
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    එළකිරි මචන්.මටත් ඉතිං මේවා ගැන ලොකු උණක් තියෙනවා.මුල ඉඳන්ම වැඩේ කරගෙන යමුද මචන් ? සමර්ස් බ්‍රදර්ස්ලා, මේ ෆිල්ම් වල එක එක විදියට අපිට හම්බ වෙනවා.එතකොට එමා ෆ්‍රොස්ට් ගොඩක් නොගැලපෙන තැන් දෙකක හම්බ වෙනවා.තව එක එක සීන් තියෙනවා.ඒකයි මුල ඉඳන්ම පැහැදිලි කරමු කිව්වේ. :):)

    උබ මීට අමතරව, මාර්වල්ස්ලගේ ගේම්ස් මුකුත් ගහන්වා නම් කියපන්, සෙට් වෙන්න.මම MAA, Future fight, Champions වගේ ඒවා ගහනවා. :sorry::sorry:


    බම්ප් කරන්න මචන්

    Games නම් ගහන්න හම්බවෙන්නේ නෑ බන් වැඩත් එක්ක. සමර්ස් බ්‍රදර්සලා කිවේ Cyclops, Havok ටද ? Emma Frost අපිට හම්බවෙන්නේ fist class එකේදී විතරයිනේ. Days of Future Past එකේදී සදහනක් කරනවා විතරයි. නොගැලපෙන තැන දෙක මොකද්ද කිව්වොත් මට හරියටම කියන්න පුළුවන්.