Dan ridila Maru kiyawai...![]()
අනේ යන්න ඇන්ටි යන්න. 18 න්ම ලිඳේ පැනලා මේ නාබර වයසේ ඉන්න මට බකට් පෙරලන්නේ නැතිව.


අර බෙහෙත් පෙරන නාකියා නිදිද කොහෙද රිදිලගේ මද කිපිලාහ් තියෙන්නෙහ්![]()
අනේ පලයන් සහෝ යන්න. මට නම් මෝල නෑ. සහෝටනම් මෝල ලු නේද මේ ටිකේ වයිෆ්ව ක්ලිනික් දක්කනවා කියලා ආරංචියක් ආවා. මොනවා කරන්නද සහෝ අතේ පිහිට තමයි ඉතින් මාස ගාණක් යනකන්.






