EK Married Club-16

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Dan ridila Maru kiyawai...:lol::lol:

    අනේ යන්න ඇන්ටි යන්න. 18 න්ම ලිඳේ පැනලා මේ නාබර වයසේ ඉන්න මට බකට් පෙරලන්නේ නැතිව. :growl::growl:

    අර බෙහෙත් පෙරන නාකියා නිදිද කොහෙද රිදිලගේ මද කිපිලාහ් තියෙන්නෙහ් :rofl:

    අනේ පලයන් සහෝ යන්න. මට නම් මෝල නෑ. සහෝටනම් මෝල ලු නේද මේ ටිකේ වයිෆ්ව ක්ලිනික් දක්කනවා කියලා ආරංචියක් ආවා. මොනවා කරන්නද සහෝ අතේ පිහිට තමයි ඉතින් මාස ගාණක් යනකන්. :P:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හැබැට උට මොකෝ උනෙහ් ... ජොබක් කරනවා කිව්වා නෙහ් ?

    ඌ ත්‍රෙඩ් එකට එබිලා උගේ පාර්ට්නර්ව හොයන්නේ. ඒ වෙලේට උඹ ඕෆ්ලයින් නිසා ආව ගමන් යනවා ඉතින් දුකට. ඕකා බැඳ ගෑණුන්ගේ ගෙවල් වල රිංගන්න ගිහිල්ලා මිනිස්සු නැති වෙලාවට මාට්‍ටු වෙලා කූඩුවේලු. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දුක නැද්ද අර ඔයාගේ දුකට සැපට ඉන්නෙහ් බෙහෙත් පෙරන නාකියව දලා වෙන කට්ටිය පස්සේ යන්නහ්
    නාකියට යන කලදසාව මොකක්දහ් ? :rofl:

    සහෝගේ කල් ක්‍රියාව මට පරාරෝපණය කරන්න එපා සහෝ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    හ්ම්... චමලි , ඉසුරු දෙන්නම දැන් නැහ් නේ ..
    හිටියනම් බොරින්ග් නැතුව චැට් එකක් දාන්න තිබ්බා ...

    Ekane..Dan meke loku aiyala tika enneth nahane..meheyumak diyath karanna wenawa athurudahan wuwan thread ekata genwa ganimata..:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඌ ත්‍රෙඩ් එකට එබිලා උගේ පාර්ට්නර්ව හොයන්නේ. ඒ වෙලේට උඹ ඕෆ්ලයින් නිසා ආව ගමන් යනවා ඉතින් දුකට. ඕකා බැඳ ගෑණුන්ගේ ගෙවල් වල රිංගන්න ගිහිල්ලා මිනිස්සු නැති වෙලාවට මාට්‍ටු වෙලා කූඩුවේලු. :lol::lol:

    :rofl::rofl::rofl:hitiyanan Maru ekak kiyai..:lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අනේ යන්න ඇන්ටි යන්න. 18 න්ම ලිඳේ පැනලා මේ නාබර වයසේ ඉන්න මට බකට් පෙරලන්නේ නැතිව. :growl::growl:
    ඇහ් මේ අපේ ඇන්ටි ? :rofl::rofl: මරුනෙහ් ඔයි අපිටනම් 18දි 2කට ගයින්නත් බැහ්
    අනේ පලයන් සහෝ යන්න. මට නම් මෝල නෑ. සහෝටනම් මෝල ලු නේද මේ ටිකේ වයිෆ්ව ක්ලිනික් දක්කනවා කියලා ආරංචියක් ආවා. මොනවා කරන්නද සහෝ අතේ පිහිට තමයි ඉතින් මාස ගාණක්
    අර දතා තමාහ් හැන්ගිලා ඉදගෙනහ් දිරච්ච ලනු පත්තු කරන්නෙහ් :P:P
    උබත් නාකියව ක්ලිනික් එක්කන් යනවලු නෙහ් ... ? මයි කොන්ග්‍රැඩුලෙශන් දුවෙක්ද පුතෙක්ද ?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ekane..Dan meke loku aiyala tika enneth nahane..meheyumak diyath karanna wenawa athurudahan wuwan thread ekata genwa ganimata..:yes:

    ඔව් ඔව් මැරීඩ් ක්ලබ් එකක් විසිරුවනකන් බලං හිටපු උන්ට රිදෙන්නත් එක්ක මේක පොඩ්ඩක් අප් කරලා ගන්න ඕනේ. සංජියා නැති නිසා තමයි ත්‍රෙඩ් එක බංකොලොත් වෙලා තියෙන්නේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇහ් මේ අපේ ඇන්ටි ? :rofl::rofl: මරුනෙහ් ඔයි අපිටනම් 18දි 2කට ගයින්නත් බැහ්

    අර දතා තමාහ් හැන්ගිලා ඉදගෙනහ් දිරච්ච ලනු පත්තු කරන්නෙහ් :P:P
    උබත් නාකියව ක්ලිනික් එක්කන් යනවලු නෙහ් ... ? මයි කොන්ග්‍රැඩුලෙශන් දුවෙක්ද පුතෙක්ද ?

    Ow ow umbalata 2ta ganinna baruwama inna athi e kaale..:angry::angry:

    :rofl::rofl:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඌ ත්‍රෙඩ් එකට එබිලා උගේ පාර්ට්නර්ව හොයන්නේ. ඒ වෙලේට උඹ ඕෆ්ලයින් නිසා ආව ගමන් යනවා ඉතින් දුකට. ඕකා බැඳ ගෑණුන්ගේ ගෙවල් වල රිංගන්න ගිහිල්ලා මිනිස්සු නැති වෙලාවට මාට්‍ටු වෙලා කූඩුවේලු. :lol::lol:
    වල්ල උඩ ලැප තියාගෙන නාකියත් එක්ක කරපුවාහ් තමා ඔය කියන්නෙහ්....
    පබ්ලික් කියන්නහ් එපා නාකියට ලැජ්ජා හිතෙයි :lol::lol::lol::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇහ් මේ අපේ ඇන්ටි ? :rofl::rofl: මරුනෙහ් ඔයි අපිටනම් 18දි 2කට ගයින්නත් බැහ්

    අර දතා තමාහ් හැන්ගිලා ඉදගෙනහ් දිරච්ච ලනු පත්තු කරන්නෙහ් :P:P
    උබත් නාකියව ක්ලිනික් එක්කන් යනවලු නෙහ් ... ? මයි කොන්ග්‍රැඩුලෙශන් දුවෙක්ද පුතෙක්ද ?

    ඔව් ඔව්. සිරාවට ඇන්ටි කලින්ම ලිඳේ පැනලා අපිට කල වයස ඇවිත් පනින්න හදද්දි ඒකටත් බාල්දි අදිනවනේ. :lol::lol:

    දතාගේ ලණුද දන්නේ නම් නෑ ඉතින්. :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඔව් මැරීඩ් ක්ලබ් එකක් විසිරුවනකන් බලං හිටපු උන්ට රිදෙන්නත් එක්ක මේක පොඩ්ඩක් අප් කරලා ගන්න ඕනේ. සංජියා නැති නිසා තමයි ත්‍රෙඩ් එක බංකොලොත් වෙලා තියෙන්නේ.

    Ow appa..mama meke dennek ekka saama sakachcha kala..eth asarthakai..:(

    Mekata mehema wenakan balan hitapu ayanan godak sathutu wenawa athi..mathakane eda mama ewwa pm eka..:)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    වල්ල උඩ ලැප තියාගෙන නාකියත් එක්ක කරපුවාහ් තමා ඔය කියන්නෙහ්....
    පබ්ලික් කියන්නහ් එපා නාකියට ලැජ්ජා හිතෙයි :lol::lol::lol::rofl:

    ෆයිල් අදින්න රිදිලා නේද සහෝ.. :P:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය පලිගැනීමේ චේතනාවෙන් දියුණු වෙන්න හදන එකාට කෙළවෙනවා මිසක් හරි යන්නේ නෑ බං. රේස් එකකදි හැම එකාම හදන්නේ පළවෙනියා වෙන්න බලන්න. දෙවනියට වෙන එකාට ඒකට හොඳ චාන්ස් එකක් තියෙනවා. නමුත් දෙවනියා අමතක කරන එකම දේ තමයි පිටිපස්සේන් දෙවනියා වෙන්න බලාගෙන තුන්වෙනියෙකුත් එනවා කියන එක. අන්තිමට නවතින්නේ දෙවනි තැනත් නැතිව. ඉස්සෙල්ලා තමුන්ට තියෙන දේ ආරක්ෂා කරගෙන ඉන්න ඕනේ. අනික් උන්ට කෙළවන්න හිතාගෙන ගමනක් යන්න බෑ.

    :eek: :confused::confused:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ow appa..mama meke dennek ekka saama sakachcha kala..eth asarthakai..:(

    Mekata mehema wenakan balan hitapu ayanan godak sathutu wenawa athi..mathakane eda mama ewwa pm eka..:)

    ඔව් ඔව් දතාට යැව්වේ නැද්ද? මම කෝල් කල වෙලේ දතාට කිව්වම දතා දන්නෙත් නෑ සීන් එක. සාමසාකච්චාවක් මම දැක්කා කෑම ත්‍රෙඩ් එකෙත් යනවා.