GDI අවුල

prabash06

Well-known member
  • Nov 7, 2009
    2,246
    557
    113
    Sri Lanka
    BF157169_1.jpg


    හැමදාම කාර් පාවිච්චි කරල එපාවෙලා ගන්න හිතුව SUVඑකක් .Pejaro IO
    එකක් ගන්න බැලුවෙ .අනික් ඒවට සාපේක්ෂව ගාන ටිකක් අඩු නිසා.මෙකෙ තියන GDI වල තියන අවුල මොකක්ද?දැන් Mistubishi එකෙන් GDI වාහන හදන්නෙත් නෑනෙ. දන්න කෙනෙක් කියා ගෙන්නකො.GDI නිස අවුල් වෙන එක හදන්න කීයක් විතර යනවද? KM කීයකට සැරයක්ද හදන්න වෙන්නෙ.
     

    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    Ammoooo ganna nam epa... oka maha leda godak.
    petrol hariyata karannema na. malama jarawak.
    pump 1ke tamai lokuma case 1ka, pump 1ka giyoth mara ganak wenawa.
    mileage 1ka 120,000 wage penapu gaman leda dena wahanayak..

    market failure vehicle 1kak
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අවුල තියෙන්නෙ වාහනේ නෙමේ බන්. ලංකාවෙ පැට්‍රල් වල... ලංකාවෙ පැට්‍රල් ඔය එන්ජින් වලට හරියන්නෙ නෑ සෙඩිය කාර් මොන්ටෙරෝ එහෙම කිසිම මාර්කට් එකක් නෑ..