෴♥ Guess The Film ♥෴

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ඔන්න එක පවුලක් ඉන්නවා. මේ පවුලේ ඉන්නේ අම්මා, අක්කා, මල්ලි. මේ කාතාවේ ප්‍රධාන චරිතය තමයි මේ මල්ලි. මෙයාලගේ තාත්තා ඉන්නේ මෙයලා එක්ක නෙමෙයි.

    මම මේ ෆිල්ම් එක බලලා ඉවර වෙලා සැහෙන වේලවක් කල්පනා කරා. මට එතකොට තමයි තේරුනේ මම කොච්චර වයසට ගිහින්ද කියලා.:(:( කාලය කොච්චර වේගෙන් යනවද කියන එක මේ ෆිල්ම් එක බැලුවම තේරෙනවා. මට ලොකු දුකක් දැනුනා බන් අපි පහුකර ඒ අතිතය ගැන.

    කෝ ඉතින් බන්, තව මොනවා හරි විස්තරයක් දීපන්. සුපිරි ෆිල්ම් එකක් වගේ..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    සොහොන;19156484 said:
    බලන්න ආසයි බන් එත් මොකක්ද වාගේ මෙලෝ වලිත් නැනේ අප්පා :sorry:

    ඒ වගේ film හොද ඒවා තියනව මචන්..
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    සොහොන;19156137 said:
    බැංකු කොල්ලයකින් පසු නගරයට පැමිණෙන දම් පැහැති ලේබල් නැති ඇදුමක් ඇදන් එන අමුතුම පුද්ගලයා

    ඉංග්‍රීසි , 2005 ආපු එකක්

    උබ මිටරෙන් ෆිල්ම් එක බලලා තියෙනවා ජෝකරයාගේ ඇදුම් වල ලේබල් නැ

    උත්තරය හරි :)
    11.gif
    11.gif
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,858
    2,160
    113
    Galle
    සොහොන;19156484 said:
    බලන්න ආසයි බන් එත් මොකක්ද වාගේ මෙලෝ වලිත් නැනේ අප්පා :sorry:
    වලිනම් මුකුත් නැ. එත් ඒ ෆිල්ම් එක අපේ ඇහැ පිනවට වඩා හදවතට ගොඩක් දේ කියලා දෙනවා. මේ හැම දෙයක්ම වෙනස් වෙන හැටි ඒ ෆිල්ම් එකේ ලස්සනට පෙන්නනවා. නිකන් හිතපන් අවු 12ක් කියන්නේ පොඩි කාලයක්ද. උබත් මාත් අපි හැමෝම ඒ අවු 12ක කාලය දැන් පහු කරලා ඉවරයි. අපහු ඒ අතිතය අපිට ගන්න බැ.:(
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    රීයෙ බැලුව ෆිල්ම් එක කිසිතේරුමක් නෑ.....:(
    ගෑණියි ගෑණියි හොද යාලුවො ඒක හින්ද පුතයි පුතයි හොද යාලුවො:nerd: ගෑණියි පුතයි .... පුතයි ගෑණියි :shocked: මුහුද ලග ගේ තියෙන්නෙ...:dull:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    රීයෙ බැලුව ෆිල්ම් එක කිසිතේරුමක් නෑ.....:(
    ගෑණියි ගෑණියි හොද යාලුවො ඒක හින්ද පුතයි පුතයි හොද යාලුවො:nerd: ගෑණියි පුතයි .... පුතයි ගෑණියි :shocked: මුහුද ලග ගේ තියෙන්නෙ...:dull:

    My friends hot mom :)
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    රීයෙ බැලුව ෆිල්ම් එක කිසිතේරුමක් නෑ.....:(
    ගෑණියි ගෑණියි හොද යාලුවො ඒක හින්ද පුතයි පුතයි හොද යාලුවො:nerd: ගෑණියි පුතයි .... පුතයි ගෑණියි :shocked: මුහුද ලග ගේ තියෙන්නෙ...:dull:
    :lol::lol:Adore 2013