film eka balapn patta.

ඔන්න එක පවුලක් ඉන්නවා. මේ පවුලේ ඉන්නේ අම්මා, අක්කා, මල්ලි. මේ කාතාවේ ප්රධාන චරිතය තමයි මේ මල්ලි. මෙයාලගේ තාත්තා ඉන්නේ මෙයලා එක්ක නෙමෙයි.
මම මේ ෆිල්ම් එක බලලා ඉවර වෙලා සැහෙන වේලවක් කල්පනා කරා. මට එතකොට තමයි තේරුනේ මම කොච්චර වයසට ගිහින්ද කියලා.කාලය කොච්චර වේගෙන් යනවද කියන එක මේ ෆිල්ම් එක බැලුවම තේරෙනවා. මට ලොකු දුකක් දැනුනා බන් අපි පහුකර ඒ අතිතය ගැන.
සොහොන;19156484 said:බලන්න ආසයි බන් එත් මොකක්ද වාගේ මෙලෝ වලිත් නැනේ අප්පා![]()
සොහොන;19156137 said:බැංකු කොල්ලයකින් පසු නගරයට පැමිණෙන දම් පැහැති ලේබල් නැති ඇදුමක් ඇදන් එන අමුතුම පුද්ගලයා
ඉංග්රීසි , 2005 ආපු එකක්
උබ මිටරෙන් ෆිල්ම් එක බලලා තියෙනවා ජෝකරයාගේ ඇදුම් වල ලේබල් නැ
උත්තරය හරි![]()
The Dark Knight
. One of the best performance in the history ,if not the best
වලිනම් මුකුත් නැ. එත් ඒ ෆිල්ම් එක අපේ ඇහැ පිනවට වඩා හදවතට ගොඩක් දේ කියලා දෙනවා. මේ හැම දෙයක්ම වෙනස් වෙන හැටි ඒ ෆිල්ම් එකේ ලස්සනට පෙන්නනවා. නිකන් හිතපන් අවු 12ක් කියන්නේ පොඩි කාලයක්ද. උබත් මාත් අපි හැමෝම ඒ අවු 12ක කාලය දැන් පහු කරලා ඉවරයි. අපහු ඒ අතිතය අපිට ගන්න බැ.සොහොන;19156484 said:බලන්න ආසයි බන් එත් මොකක්ද වාගේ මෙලෝ වලිත් නැනේ අප්පා![]()

සමාජ ජාල වෙබ් අඩවියකින් අසහන කාරයෙක් පොඩි කෙල්ලෙක්ව ලයින් කරල අතවර කරනව

ගෑණියි පුතයි .... පුතයි ගෑණියි
මුහුද ලග ගේ තියෙන්නෙ...
රීයෙ බැලුව ෆිල්ම් එක කිසිතේරුමක් නෑ.....
ගෑණියි ගෑණියි හොද යාලුවො ඒක හින්ද පුතයි පුතයි හොද යාලුවොගෑණියි පුතයි .... පුතයි ගෑණියි
මුහුද ලග ගේ තියෙන්නෙ...
![]()

රීයෙ බැලුව ෆිල්ම් එක කිසිතේරුමක් නෑ.....
ගෑණියි ගෑණියි හොද යාලුවො ඒක හින්ද පුතයි පුතයි හොද යාලුවොගෑණියි පුතයි .... පුතයි ගෑණියි
මුහුද ලග ගේ තියෙන්නෙ...
![]()

Adore 2013නෑ සහෝMy friends hot mom![]()
නිවැරැදයිAdore 2013
Boss නිසා දුක් වෙන තරුනයින් 3 දෙනෙක්.....
English film.
