මමත් දැන් අවු. කිහිපයක ඉඳලම Arvixe තමයි භාවිතා කරන්නෙ. මේ දක්වා ලොකු අවුලක් ඇතිවෙලා වෙලා නැහැ. සුළු ගැටළු ඇතිවෙච්ච අවස්ථාවලදි හොඳ සහයක් ලැබුණ.
මම වැඩිපුරම WordPress සයිට් තමයි හදන්නෙ. නිකන් ටෙස්ට් කරන්න Joomla, Drupal සහ විවිධාකාර වෙනත් PHP Scripts සාර්ථකව ඉන්ස්ටෝල් කරල තියෙනව.
මම ගනිද්දි නම් Free Domain එකකුත් දුන්න. ඩොමේන් නේම් එක පසුව වෙනස් කර ගන්නත් පුළුවන් කියල තිබුණ. ගන්නවනම් ඔය ගැනත් හොයල බලල ගන්න.
අනිත් වැදගත්ම දේ සල්ලි ගෙවන්න Skrill භාවිතා කරන්න පුළුවන් වීම.
thanks bro!!

කෝකටත් ඩේටා ටික බැකප් කරගෙන ඉන්න ඕන.
arvixe is pure shit now. arvixe era is over