Web hosting HELP!!

lkqwd123

Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    මමත් දැන් අවු. කිහිපයක ඉඳලම Arvixe තමයි භාවිතා කරන්නෙ. මේ දක්වා ලොකු අවුලක් ඇතිවෙලා වෙලා නැහැ. සුළු ගැටළු ඇතිවෙච්ච අවස්ථාවලදි හොඳ සහයක් ලැබුණ.

    මම වැඩිපුරම WordPress සයිට් තමයි හදන්නෙ. නිකන් ටෙස්ට් කරන්න Joomla, Drupal සහ විවිධාකාර වෙනත් PHP Scripts සාර්ථකව ඉන්ස්ටෝල් කරල තියෙනව.

    මම ගනිද්දි නම් Free Domain එකකුත් දුන්න. ඩොමේන් නේම් එක පසුව වෙනස් කර ගන්නත් පුළුවන් කියල තිබුණ. ගන්නවනම් ඔය ගැනත් හොයල බලල ගන්න.

    අනිත් වැදගත්ම දේ සල්ලි ගෙවන්න Skrill භාවිතා කරන්න පුළුවන් වීම.

    thanks bro!!
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    Arvixe, Bluehost, Dot5Hosting, Dotster, EasyCGI, FatCow, HostGator, HostNine, iPage, iPower/ iPowerWeb, JustHost, NetFirms, PowWeb, ResellerClub, Spry, VPSLink

    me okkoma ekama company ekakata ayithi EIG (Endurance International Group)

    ahh eka tamai me godak ewata giyama ekama interface eka tinne (Y)
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    https://www.peekhosting.com
    එක පාරක් අරන් බලපන්... හොඳ නැත්නම් දවස් 30ක් ඇතුලත නැවතත් මුදල්...

    Customer Reviews
    https://www.peekhosting.com/reviews.php

    Shared Hosting Feature
    https://www.peekhosting.com/shared-hosting.php
    Daily auto backup for free.
    cPanel
    Unlimited Email accounts, databases
    UK servers.

    machan ubala hosting denna patan aran kochara kalda
    host eke uptime kohomada paypal payment support da

    Shared Hosting walata backup service ekak denawada ?
     
    Last edited:

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    thanks bro!!

    Oh wait.. :oo:

    This seems correct;

    Arvixe, Bluehost, Dot5Hosting, Dotster, EasyCGI, FatCow, HostGator, HostNine, iPage, iPower/ iPowerWeb, JustHost, NetFirms, PowWeb, ResellerClub, Spry, VPSLink

    me okkoma ekama company ekakata ayithi EIG (Endurance International Group)

    Thanks for the info bro. So this has happened recently.

    මගේ රිවීව් එක වලංගු වෙන්නෙ Arvixe තනි සමාගමක් විදිහට තිබුණ කාල සීමාවෙදි ලැබුණු සේවාව ගැන. වෙන වැඩවලට යොමු වෙච්ච නිසා අන්තිම මාස 6/7 දි මගේ වෙබ් සයිට් වලට වැඩිය අවධානය දුන්නෙ නැහැ.

    ලොකු ප්‍රශ්ණ නොතිබුණාට මෑතක ඉඳන් මටත් තේරුණා මගේ සයිට්වල ඉස්සරට වඩා downtime එක වැඩියි කියල. මම උන්ගෙන් සපෝට් ඉල්ලන්න ගියේ නැහැ තාවකාලික අවුලක් වෙන්න ඇති කියල හිතල. එහෙනම් මේක තමයි හේතුව :nerd: කෝකටත් ඩේටා ටික බැකප් කරගෙන ඉන්න ඕන.

    හොඳට හොයල බලන්නෙ නැතුව
    දැන්ම කවුරුවත් Arvixe වලට යන්න එපා එහෙනම්. මේ EIG කියන හැත්ත ඔක්කොම හොඳ හොස්ටිං කම්පැණි ටික විනාශ කරගෙන යනව වගේ :frown:
     
    blindspot

    Member
    Oct 14, 2015
    48
    2
    0
    日本
    මමත් දැන් අවු. කිහිපයක ඉඳලම Arvixe තමයි භාවිතා කරන්නෙ. මේ දක්වා ලොකු අවුලක් ඇතිවෙලා වෙලා නැහැ. සුළු ගැටළු ඇතිවෙච්ච අවස්ථාවලදි හොඳ සහයක් ලැබුණ.

    මම වැඩිපුරම WordPress සයිට් තමයි හදන්නෙ. නිකන් ටෙස්ට් කරන්න Joomla, Drupal සහ විවිධාකාර වෙනත් PHP Scripts සාර්ථකව ඉන්ස්ටෝල් කරල තියෙනව.

    මම ගනිද්දි නම් Free Domain එකකුත් දුන්න. ඩොමේන් නේම් එක පසුව වෙනස් කර ගන්නත් පුළුවන් කියල තිබුණ. ගන්නවනම් ඔය ගැනත් හොයල බලල ගන්න.

    අනිත් වැදගත්ම දේ සල්ලි ගෙවන්න Skrill භාවිතා කරන්න පුළුවන් වීම.

    ane eththatama :no: arvixe is pure shit now. arvixe era is over
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මේක හොදද කියල කියපල්ලකෝ.පට්ට ලාභයි බන්.

    Code:
    https://hostbudget.com/index.html