
comic නම් මටත් අපැහැදිලි තැන් තියෙනවා එත් ෆිල්ම් ටික නම් අව්ලක් න බන්මට නං මුකුත් තේරෙන්නේ නෑ ඔය comics වල![]()
එනිවේ TFS![]()
තැන්ක්ස්ela machan,set ekama balala thiyenwa
rep

තැන්ක්ස් මචන්patta machan 19++

තැන්ක්ස්bump
bump




Games නම් ගහන්න හම්බවෙන්නේ නෑ බන් වැඩත් එක්ක. සමර්ස් බ්රදර්සලා කිවේ Cyclops, Havok ටද ? Emma Frost අපිට හම්බවෙන්නේ fist class එකේදී විතරයිනේ. Days of Future Past එකේදී සදහනක් කරනවා විතරයි. නොගැලපෙන තැන දෙක මොකද්ද කිව්වොත් මට හරියටම කියන්න පුළුවන්.


ai ban, X men origin eke emma inne![]()
Muwa Gambit character eken ain karala.Mumai ain wela thiyenne story line eka hari na kiyala

Crap. Yako. Mu romantic actor kenek neh. Muge koheda e penumak. Muwa dakkama mathak wenne 21 Jump street

තැන්ක්ස් මචෝGood thread, tfs

පැහැදිලි කරන්න ඕනි points ටික කිව්වොත් කියන්න පුළුවන්patta machan thaawa pehedili karahan.

ඔව් බන් කලින් පොඩි සීන් එකක විතරයි හිටියේAppa. Gambit issarahata enavada? Ela ela. Mama aasa character ekak. Kali podi scene ekakata vitharai neh inne

ela ela

Hugh Jackman Suggests Tom Hardy As Next Wolverinehell yeah
![]()
or
![]()
Charlie HunnamA.K.A Jax [son and anarchy]

![]()
channing tatum aluth Gambit bn![]()

bump

එලthanks bro
ඒ වුනාට මචන් ෆිල්ම්ස් ටික ආපු පිලිවෙලටම බැලුවොත් තමයි නියම විදියට රස විදින්න පුලුවන්.
මුලින් ආපු ෆිල්ම්වල කුතුහලය නැතිවෙලා යනවා කාලයේ පිලිවෙලට බැලුවොත්

bump

යේස්Hardy karaya nm sira galapenwa![]()

තැන්ක්ස් මචන්ela ela honda pahadili kirimak.
+10 Rep.

ඔව් උ හොදයිTom Hardy nam patta wolverine ta galapenawa.![]()
තැන්ක්ස්මොනාවුනත් මාර අසාවෙන් බලපු පට්ටම සීරිස් එකක්![]()
+Rep![]()

bump

TFS![]()
Rep++



ඔතන පොඩි doubt එකක් තියන නිසා මන් origin එක ගැන කිවේ නැත්තේ. මොකද origin එකේදී එමාට diamond skin එකක් තිබුනට telepathic බලයක් ගැන සදහනක් වුනේ නැ . අනික origin එකේ හැටියට Kayla Silverfox ගේ නංගි තමා එමා ..එහෙමනම් එමගේ නම Emma Frost වුනේ කොහොමද. තව දෙයක් තමා origin සිදුවෙන්නේ 1987 සිදුවීමක් එතකොට 1962 දී හිටිය එමා කොහොමද වයසින් ටිකක් වැඩි වුනේ. ඒ වගේම මේ දෙන්න එක්කෙනෙක් නෙවේ කියන්න පුළුවන් හොදම සාදකය තම මන් කලින් කිව්වා Days of Future Past එකේදී සදහන් කරනවා කියල. ඒ සදහන් කරන්නේ එරික් චාල්ස්ට චෝදනා කරනවා එය නිසා එමා 1962-1973 අතර කාලේදී මැරුණා කියලා .එහෙමනම් 1987 කාලයකදී එමා ඉන්න විදියක් නෑ .
![]()




GI joe eketh vikaarayk neh ban karanne. Fight kara kara inna gaman karana wedada ban karanne. White house down baluwata kathaawa meter ne banමටනම් අවුලක් නෑ මුගේ ..ඇයි උබ GI Joe , White House Down එහෙම බැලුවේ නැද්ද![]()
anna ewa thamai ban ubata pehedili karanna kiyannei
summers bros kiwwe, cyclops and havok thamai![]()
Havok ඉන්න First Class එකේ 1962 කාල වකවානුවේ ඒ වගේම Days of Future Past එකේ 1973 කාලයේ ඒ කියන්නේ 1973 න් පස්සේ මෙය ගැන කිසිම සදහනක් නෑ. Havok ජිවතුන් අතර නැද්ද කියලවත්..Cyclops Origins එකෙන් පස්සේ ඒ කියන්නේ 1987 ඉදන් දිගටම බලාගන්න පුළුවන් 2007 වෙනකම්ම..එත් The Last Stand එකේදී මිය යනවා කියල කියනවනේ..ඒ කියන්නේ 2007 දී වගේ. ඊට පස්සේ Cyclops දකින්නේ Days of Future Past එකේ final සීන් එකේ ඒ කියන්නේ 2023? වගේ. Wolverine 1973 දී timeline එක වෙනස් කල නිසා ඒ Universe එකේ Cyclops ජිවත් වෙනවා. ඒ වගේම Apocalypse එකේදී බොහෝ දුරට 1980s කතාවක් යන නිසා Havok සහ Cyclops දෙන්නම බල ගන්න පුළුවන්. මොකද දැන් තියෙන්නේ අලුත් timeline එකක්


Thanks +17elazz +5
thanks machanniyamai
asama films tikak
+++++++++




Rep+
