mama meke mula idan problem eka kotanne neh.. problem eka katha wuna thread eken quate karlaa methanata dannam .. 
hithanawa mage adahasa pehedili kiyalaa.. admin or moderator kenek ge reply ekak bala poroththu wemi

මචන් මම මෙ නොදන්න කමට අහන්නේ... උබත් දැන් ගොඩක් කල් ඉදන් කිරියේ ඉන්න නිසා ... (2007) උබව කෝට් කරලා මම කොමෙන්ට් එකක් දැම්මා නේ... හිතපන් උබ ආයි මේ ත්රේඩ් එක ඔපන් කරන්නේ නැ කියලා .. එතකොට උබ කොහොමද දැන ගන්නේ අහවලා විසින් උබගේ කොමෙන්ට් එකක් කොට් කරලා රිප්ලයි එකක් ගහලා කියලා.. ???ඉමේල් එනවා කියන්න එපා...
එක මම දන්නවා.. කිරියේ නොටිෆිකේශන් එන පොට් එකක් එහෙම තීයෙනවාද ? මට නම් හම්බුන්නැ... මම දකින ලොකු අඩුපාඩුවක් බන් එක නම්...!!!
![]()
Quote:
Originally Posted by allrights![]()

User CP balapan. Subscribe una thread walata comment watunot a thread eka bold wela pennanawa![]()

මමත් දන්න තරමින් එහෙම එන්නේ නැහැ මචන්, ඇත්තටම ලොකු අඩුපාඩුවක් තමයි බන් ඒක. අපි GTට ලියමු, එතකොට එයා මොනව හරි කොරයි බන් මේකට.

Originally Posted by chathupatiya![]()
මමත් දන්න තරමින් එහෙම එන්නේ නැහැ මචන්, ඇත්තටම ලොකු අඩුපාඩුවක් තමයි බන් ඒක. අපි GTට ලියමු, එතකොට එයා මොනව හරි කොරයි බන් මේකට.
@madushan මචන් උබ කියපු එක හරි බට් එක නෙමේ මම අදහස් කරේ... කොල්ලො එතනට එන්නෙ උබ සබ්ස් වෙලා තියෙන ත්රේඩ් ... මම උබට එක්සාම්පල් එකක් කියන්නම් ..
හිතපන් 100 පෙජ් එකක් තීයන ත්රේඩ් එකක් ගැන... එකේ එක්තරා දවසක මම 23 පේජ් එකේ කොමෙන්ට් එකක් කරා.... ඊට පස්සේ 35 පිටුවේ එකෙක් මාව කොට් කරලා රෙප්ලයි එකක් දාලා... මම කිරියට සතියක් එන්නෙ නැ.. දැන් ත්රේඩ් එක තියෙන්නෙ 100 පිටුවෙ... උබ කියන්නෙ මට අර පිටු සෙට් එකම එකින් එක කියවන්න ද මචන් aruta re reply ekak denna....?
මෙක මචන් වලි යන ත්රේඩ් වලට නෙමේ ... වැඩගත් දෙයක් කතා වෙන ත්රේඩ් වලට ගොඩක් වටින දෙයක් බන්ග්... හිතා ගන්න බැරි ඇයි කවුරත් මෙක කලින් ඇඩ්මින් රික්වෙස්ට් කරලා නැත්තෙ කියලා... එක්කො බොලා මෙකට වෙන මොකක් හරි සිස්ටම් එකක් උස් කරනවා...නැත්තම් බොලා මෙක දැක්කෙ නැ වගේ ඉන්නවා ...
ya facility eka awoth machn ubata lesiyen ma hoya ganna puluwan kawuda bolata benala post daala thiyenne, kawuda bolagen help ekak balaporothu wen inne.. ee wage ma ubalata kagen hari fast and accurately help ekak gannath puluwan ...
hithanawa mage adahasa pehedili kiyalaa.. admin or moderator kenek ge reply ekak bala poroththu wemi

ඉමේල් එනවා කියන්න එපා...
එක මම දන්නවා.. කිරියේ නොටිෆිකේශන් එන පොට් එකක් එහෙම තීයෙනවාද ? මට නම් හම්බුන්නැ... මම දකින ලොකු අඩුපාඩුවක් බන් එක නම්...!!! 

....?
නැත්තම් බොලා මෙක දැක්කෙ නැ වගේ ඉන්නවා ... 

edath uba kiwwe oya cp answer eka thama... mama kiyanne wenas deyak machn ...