elakiri admin or moderator ge awadhaanaya pinisa...

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    mama meke mula idan problem eka kotanne neh.. problem eka katha wuna thread eken quate karlaa methanata dannam .. :)

    මචන් මම මෙ නොදන්න කමට අහන්නේ... උබත් දැන් ගොඩක් කල් ඉදන් කිරියේ ඉන්න නිසා ... (2007) උබව කෝට් කරලා මම කොමෙන්ට් එකක් දැම්මා නේ... හිතපන් උබ ආයි මේ ත්‍රේඩ් එක ඔපන් කරන්නේ නැ කියලා .. එතකොට උබ කොහොමද දැන ගන්නේ අහවලා විසින් උබගේ කොමෙන්ට් එකක් කොට් කරලා රිප්ලයි එකක් ගහලා කියලා.. ???:nerd: ඉමේල් එනවා කියන්න එපා... :no:එක මම දන්නවා.. කිරියේ නොටිෆිකේශන් එන පොට් එකක් එහෙම තීයෙනවාද ? මට නම් හම්බුන්නැ... මම දකින ලොකු අඩුපාඩුවක් බන් එක නම්...!!! :dull::baffled:

    Quote:
    Originally Posted by allrights

    User CP balapan. Subscribe una thread walata comment watunot a thread eka bold wela pennanawa ;)

    මමත් දන්න තරමින් එහෙම එන්නේ නැහැ මචන්, ඇත්තටම ලොකු අඩුපාඩුවක් තමයි බන් ඒක. අපි GTට ලියමු, එතකොට එයා මොනව හරි කොරයි බන් මේකට.

    Originally Posted by chathupatiya
    මමත් දන්න තරමින් එහෙම එන්නේ නැහැ මචන්, ඇත්තටම ලොකු අඩුපාඩුවක් තමයි බන් ඒක. අපි GTට ලියමු, එතකොට එයා මොනව හරි කොරයි බන් මේකට.

    @madushan මචන් උබ කියපු එක හරි බට් එක නෙමේ මම අදහස් කරේ... කොල්ලො එතනට එන්නෙ උබ සබ්ස් වෙලා තියෙන ත්‍රේඩ් ... මම උබට එක්සාම්පල් එකක් කියන්නම් ..

    හිතපන් 100 පෙජ් එකක් තීයන ත්‍රේඩ් එකක් ගැන... එකේ එක්තරා දවසක මම 23 පේජ් එකේ කොමෙන්ට් එකක් කරා.... ඊට පස්සේ 35 පිටුවේ එකෙක් මාව කොට් කරලා රෙප්ලයි එකක් දාලා... මම කිරියට සතියක් එන්නෙ නැ.. දැන් ත්‍රේඩ් එක තියෙන්නෙ 100 පිටුවෙ... උබ කියන්නෙ මට අර පිටු සෙට් එකම එකින් එක කියවන්න ද මචන් aruta re reply ekak denna:oo:....?:baffled::dull:

    මෙක මචන් වලි යන ත්‍රේඩ් වලට නෙමේ ... වැඩගත් දෙයක් කතා වෙන ත්‍රේඩ් වලට ගොඩක් වටින දෙයක් බන්ග්... හිතා ගන්න බැරි ඇයි කවුරත් මෙක කලින් ඇඩ්මින් රික්වෙස්ට් කරලා නැත්තෙ කියලා... එක්කො බොලා මෙකට වෙන මොකක් හරි සිස්ටම් එකක් උස් කරනවා...:growl: නැත්තම් බොලා මෙක දැක්කෙ නැ වගේ ඉන්නවා ... :dull::dull:

    ya facility eka awoth machn ubata lesiyen ma hoya ganna puluwan kawuda bolata benala post daala thiyenne, kawuda bolagen help ekak balaporothu wen inne.. ee wage ma ubalata kagen hari fast and accurately help ekak gannath puluwan ...

    hithanawa mage adahasa pehedili kiyalaa.. admin or moderator kenek ge reply ekak bala poroththu wemi :dull:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    Machan Elakiri.com kiyanne vBulletin site ekak
    Me software eke oya option ekak naha

    Habai MySQL DB ekata access tiyana nisa third party plugin/ gadget ekak liyanna puluwan DB eken adala thread wala labunu replies query karala ganna eka

    Eth EK eke load eka wedi nisa me wage operations (query expensive wenawa posts godak tiyana nisa senaga godak use karana nisa) karana ekata GT kamati wei kiyala :)

    Load eka adu karanna oni nisa tamai Top Poster wage options uth ayin kale
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මට උඹ කියන මගුල තේරෙන්නෙ නෑ සිංහලයො.. මම නම් ආපු ගමන්ම ඕපන් කරන්නෙ USER CP එක.. ඒකෙ ත්‍රේඩ් ටික බලනවා.. රිප්ලයි කරපුවා.. මගේ ඒව කෝට් කරලද අනං මනං.. Subscribed Threads කියලා සයිඩ් එකේ තියෙනවා USER CP එකේ.. ඒකෙ List Subscriptions ගියාම උඹ Subscribe කරපු ත්‍රේඩ් ඔක්කොම බලාගන්න පුළුවන්..:cool:
     
    reply ekata thanks machn ..mata web developing gena knowledge ekak neh :dull:.. mama meh kiwwe mama fourm wala karak gahala gaththa experience eken machn .. karanna puluwan deyak da nedda kiyala mama nam danne neh :baffled: meh option awoth supiri.. :)
     
    machn badi ekta enne uba sub wechcha neh ... uba mage example eka aai parak read karapan ara uda daala thiyena .. :sorry:

    eth therune nettam thawa example ekak kiyannam .. ubagema thread ekak aran :frown::baffled::dull:
     
    mama kiriyata apu kale dawasak ubata PM daalath ubagen ehewuwa wage mata laawata mathakai.. :P edath uba kiwwe oya cp answer eka thama... mama kiyanne wenas deyak machn ...
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    මට උඹ කියන මගුල තේරෙන්නෙ නෑ සිංහලයො.. මම නම් ආපු ගමන්ම ඕපන් කරන්නෙ USER CP එක.. ඒකෙ ත්‍රේඩ් ටික බලනවා.. රිප්ලයි කරපුවා.. මගේ ඒව කෝට් කරලද අනං මනං.. Subscribed Threads කියලා සයිඩ් එකේ තියෙනවා USER CP එකේ.. ඒකෙ List Subscriptions ගියාම උඹ Subscribe කරපු ත්‍රේඩ් ඔක්කොම බලාගන්න පුළුවන්..:cool:
    meya kiyanne mchn ape post ekak kawruhari quote karama notification ekak ena kramayak...foreign forum wala thiyenawa e facility eka.. :) user cp gihin apita thread eka open karamane therenne kwruhari quote karala reply karada nadda kiyala....ehema nokara kelinma balaganna method ekak..user cp kathawa meya dannawa mchn man hithanne..meka wenama deyak :)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    මට උඹ කියන මගුල තේරෙන්නෙ නෑ සිංහලයො.. මම නම් ආපු ගමන්ම ඕපන් කරන්නෙ USER CP එක.. ඒකෙ ත්‍රේඩ් ටික බලනවා.. රිප්ලයි කරපුවා.. මගේ ඒව කෝට් කරලද අනං මනං.. Subscribed Threads කියලා සයිඩ් එකේ තියෙනවා USER CP එකේ.. ඒකෙ List Subscriptions ගියාම උඹ Subscribe කරපු ත්‍රේඩ් ඔක්කොම බලාගන්න පුළුවන්..:cool:

    හිතපන් 100 පෙජ් එකක් තීයන ත්‍රේඩ් එකක් ගැන... එකේ එක්තරා දවසක මම 23 පේජ් එකේ කොමෙන්ට් එකක් කරා.... ඊට පස්සේ 35 පිටුවේ එකෙක් මාව කොට් කරලා රෙප්ලයි එකක් දාලා... මම කිරියට සතියක් එන්නෙ නැ.. දැන් ත්‍රේඩ් එක තියෙන්නෙ 100 පිටුවෙ... උබ කියන්නෙ මට අර පිටු සෙට් එකම එකින් එක කියවන්න ද මචන් aruta re reply ekak denna:oo:....?:baffled::dull:

    මේක මු කියන්නේ බොල :frown:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    meya kiyanne mchn ape post ekak kawruhari quote karama notification ekak ena kramayak...foreign forum wala thiyenawa e facility eka.. :) user cp gihin apita thread eka open karamane therenne kwruhari quote karala reply karada nadda kiyala....ehema nokara kelinma balaganna method ekak..user cp kathawa meya dannawa mchn man hithanne..meka wenama deyak :)

    uba hariyata gaththa idea eka machn ... :cool: ow cp eka dannawa kolla.. :sorry:

    foreign nemei bang ape rate forum walath thiyenawa .. sinhala help,geek, lk help wage ewage thibba(dan mee fourm dekak out of service) :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    machn badi ekta enne uba sub wechcha neh ... uba mage example eka aai parak read karapan ara uda daala thiyena .. :sorry:

    eth therune nettam thawa example ekak kiyannam .. ubagema thread ekak aran :frown::baffled::dull:

    mama kiriyata apu kale dawasak ubata PM daalath ubagen ehewuwa wage mata laawata mathakai.. :P edath uba kiwwe oya cp answer eka thama... mama kiyanne wenas deyak machn ...

    meya kiyanne mchn ape post ekak kawruhari quote karama notification ekak ena kramayak...foreign forum wala thiyenawa e facility eka.. :) user cp gihin apita thread eka open karamane therenne kwruhari quote karala reply karada nadda kiyala....ehema nokara kelinma balaganna method ekak..user cp kathawa meya dannawa mchn man hithanne..meka wenama deyak :)

    හිතපන් 100 පෙජ් එකක් තීයන ත්‍රේඩ් එකක් ගැන... එකේ එක්තරා දවසක මම 23 පේජ් එකේ කොමෙන්ට් එකක් කරා.... ඊට පස්සේ 35 පිටුවේ එකෙක් මාව කොට් කරලා රෙප්ලයි එකක් දාලා... මම කිරියට සතියක් එන්නෙ නැ.. දැන් ත්‍රේඩ් එක තියෙන්නෙ 100 පිටුවෙ... උබ කියන්නෙ මට අර පිටු සෙට් එකම එකින් එක කියවන්න ද මචන් aruta re reply ekak denna:oo:....?:baffled::dull:

    මේක මු කියන්නේ බොල :frown:

    ------------------

    එල එල සීන් එක තේරුනා.. ඔව් එහෙම කේස් එකක් නම් තියෙනව තමයි.. මටත් එහෙම ත්‍රේඩ් මිස් වෙනවා.. කට්ටිය කෝට් කරල තිබ්බත් රිප්ලයි කරන්න විදියක් නෑ.. මොකද ත්‍රේඩ් එකේ පිටුවෙන් පිටුව බලන්න වෙනවනේ.. ඒකට නම් විසඳුමක් තියෙද දන්නෑ ඇඩ්මින් අයියා ගාව..:(
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    :no:

    ------------------

    එල එල සීන් එක තේරුනා.. ඔව් එහෙම කේස් එකක් නම් තියෙනව තමයි.. මටත් එහෙම ත්‍රේඩ් මිස් වෙනවා.. කට්ටිය කෝට් කරල තිබ්බත් රිප්ලයි කරන්න විදියක් නෑ.. මොකද ත්‍රේඩ් එකේ පිටුවෙන් පිටුව බලන්න වෙනවනේ.. ඒකට නම් විසඳුමක් තියෙද දන්නෑ ඇඩ්මින් අයියා ගාව..:(

    anna oya meter wela thiyenne kollo ubatath... oya pahasukama watinne wedagath deyak katha wena thread wala bang... :sorry: as well as apita help ekak athyawasya mohothaka... :growl: niikan hitapan uba danna deyak gena mama ubagen aha ganna ubawa quote karala comment ekak dannawa.. ubata ee comment eka miss una kiyanna mata reply ekak ubagen kawadawath hambenne neh ..:no: sadahatama waiting thama mata inna wenne.. :dull:

    wisaduma araka thama machn ... ubata welawa godak ithiri kara gannath puluwan ... anik unta re -reply pahasuwen dennath puluwan ;)
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    reply ekata thanks machn ..mata web developing gena knowledge ekak neh :dull:.. mama meh kiwwe mama fourm wala karak gahala gaththa experience eken machn .. karanna puluwan deyak da nedda kiyala mama nam danne neh :baffled: meh option awoth supiri.. :)

    Ow option eka supiri, karanna puluwan eliyen code kaallak liyala..
    prashnaya tiyenne me okkoma data store wela tiyenne Database ekaka :)

    Uba kiyanawa wage reply karapuwa balanna DB eke query karala ganna wenawa.. Posts godak EK eke tiyana nisa ehema query duwana server eke load eka wedi karanawa :)

    EK ekata daraganna amarui eka nisa ehema 1k daganna bari wei.

    Oya wage tibba Top Poster kiyala ekak. e page ekata giyama okkoma posts query karala posts wedima aya list karanawa. Meken load eka wedi nisa EK eken ayin kala :) hama ekama e page eka refresh karaddi ambanata query load ekak enawa :)