mata danna kenek kiyanwada. colombo fort eken ude 5.55ta thiyena badulla train eken naggahama nanuoyata yaddi kiya withara wenawada? site eke thiyena welawal walatama yanawada?
magadi issue ekak awe naththan welawata yanawa.
mata danna kenek kiyanwada. colombo fort eken ude 5.55ta thiyena badulla train eken naggahama nanuoyata yaddi kiya withara wenawada? site eke thiyena welawal walatama yanawada?

හැබය් ඉතින් තත්පරේටම නෑ විනාඩි 10ක් 20ක් එහෙ මෙහෙ වෙනවා.

මොකක් හරි වෙලා රේල් පාරට ගල් ගෙඩියක් වත් පත බෑ උනොත් තමය case එකක් වෙන්නේ 

ඔව් මොකක් හරි මග හුට්ටප්පරයක් උනේ නැත්තන් ඒ වෙලාවල්වලට යනවාහැබය් ඉතින් තත්පරේටම නෑ විනාඩි 10ක් 20ක් එහෙ මෙහෙ වෙනවා.
මොකක් හරි වෙලා රේල් පාරට ගල් ගෙඩියක් වත් පත බෑ උනොත් තමය case එකක් වෙන්නේ
![]()
ඔව් මොකක් හරි මග හුට්ටප්පරයක් උනේ නැත්තන් ඒ වෙලාවල්වලට යනවාහැබය් ඉතින් තත්පරේටම නෑ විනාඩි 10ක් 20ක් එහෙ මෙහෙ වෙනවා.
මොකක් හරි වෙලා රේල් පාරට ගල් ගෙඩියක් වත් පත බෑ උනොත් තමය case එකක් වෙන්නේ
![]()

night mail nam kotuwen 7.55 naggahama pandara 4.15 - 4.30 wage yanawa.
ude train eka gana nam dakke nehe.
mata ekkenek kiwa godak wela giya kiyala. night mail eke apahu enna puluwanda? eke senaga godak enawada?
mata ekkenek kiwa godak wela giya kiyala. night mail eke apahu enna puluwanda? eke senaga godak enawada?
welawa thiyene 12.40 kiyala. ekkenek kiwa 4 withara una kiyala. ane manda
ජින්තුවා;19158034 said:මම දෙපාරක් ගියා දෙපාරම පරක්කු උනා.
oka poddak parakkui ammo
උදේ කොටුවෙන් 5.50 පොඩි මැණිකේ එකේ යන්න. නාණුඔයට යද්දී දවල් 12.40 වෙනවා. පොඩි මැණිකේ ගොඩක් වෙලාවට හරි වෙලාවට වැඩ කරනවා. උඩරට මැණිකේ තමයි පොඩ්ඩක් ලේට් වෙන්නේ මොකද පොඩි මැණිකේ එකට පස්සේ යන නිසා. ආයේ බදුල්ලෙන් එන නයිට්මෙල් එක නාණුඔයට එන්නේ රෑ 10ට. මේක ගොඩක් වෙලාවට පරක්කු වෙනවා. මොකද බදුල්ලට එන ඔක්කොම කෝච්චි ආවම තමයි මේක බදුල්ලෙන් පටන් ගන්නේ. වෙලාවට පටන් ගත්තනං නානුඔයට රෑ 10ට එනවා. නයිට් මේල් එක කොළඹ කොටුවට එනකොට උදේ පාන්දර 5.20 වෙනවා.