train trip help

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    mata danna kenek kiyanwada. colombo fort eken ude 5.55ta thiyena badulla train eken naggahama nanuoyata yaddi kiya withara wenawada? site eke thiyena welawal walatama yanawada?
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83

    ඔව් මොකක් හරි මග හුට්ටප්පරයක් උනේ නැත්තන් ඒ වෙලාවල්වලට යනවා ;);););) හැබය් ඉතින් තත්පරේටම නෑ විනාඩි 10ක් 20ක් එහෙ මෙහෙ වෙනවා.:nerd::nerd::nerd::nerd: මොකක් හරි වෙලා රේල් පාරට ගල් ගෙඩියක් වත් පත බෑ උනොත් තමය case එකක් වෙන්නේ :(:(:(:(
     
    • Like
    Reactions: sayo

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව් මොකක් හරි මග හුට්ටප්පරයක් උනේ නැත්තන් ඒ වෙලාවල්වලට යනවා ;);););) හැබය් ඉතින් තත්පරේටම නෑ විනාඩි 10ක් 20ක් එහෙ මෙහෙ වෙනවා.:nerd::nerd::nerd::nerd: මොකක් හරි වෙලා රේල් පාරට ගල් ගෙඩියක් වත් පත බෑ උනොත් තමය case එකක් වෙන්නේ :(:(:(:(

    welawa thiyene 12.40 kiyala. ekkenek kiwa 4 withara una kiyala. ane manda
     
    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    ඔව් මොකක් හරි මග හුට්ටප්පරයක් උනේ නැත්තන් ඒ වෙලාවල්වලට යනවා ;);););) හැබය් ඉතින් තත්පරේටම නෑ විනාඩි 10ක් 20ක් එහෙ මෙහෙ වෙනවා.:nerd::nerd::nerd::nerd: මොකක් හරි වෙලා රේල් පාරට ගල් ගෙඩියක් වත් පත බෑ උනොත් තමය case එකක් වෙන්නේ :(:(:(:(

    :yes::yes::yes:
     
    • Like
    Reactions: sayo

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    mata ekkenek kiwa godak wela giya kiyala. night mail eke apahu enna puluwanda? eke senaga godak enawada?

    ඔව් ඉතින් ගොඩක් වෙලා යනවා පැය 6ට වැඩ යනවනේ. night mail එකේ එන්න පුළුවන් සෙනග ගැනනම් කියන්න දන්නේ නෑ book කරලා යන්න වඩාත් හොඳයි
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    mata ekkenek kiwa godak wela giya kiyala. night mail eke apahu enna puluwanda? eke senaga godak enawada?

    godak wela yanawa magadi mokak hari unoth. naththan welawata yanawa. nightmail nan awith na, but book karala yanna , ethakota awlak na.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    welawa thiyene 12.40 kiyala. ekkenek kiwa 4 withara una kiyala. ane manda

    උදේ කොටුවෙන් 5.50 පොඩි මැණිකේ එකේ යන්න. නාණුඔයට යද්දී දවල් 12.40 වෙනවා. පොඩි මැණිකේ ගොඩක් වෙලාවට හරි වෙලාවට වැඩ කරනවා. උඩරට මැණිකේ තමයි පොඩ්ඩක් ලේට් වෙන්නේ මොකද පොඩි මැණිකේ එකට පස්සේ යන නිසා. ආයේ බදුල්ලෙන් එන නයිට්මෙල් එක නාණුඔයට එන්නේ රෑ 10ට. මේක ගොඩක් වෙලාවට පරක්කු වෙනවා. මොකද බදුල්ලට එන ඔක්කොම කෝච්චි ආවම තමයි මේක බදුල්ලෙන් පටන් ගන්නේ. වෙලාවට පටන් ගත්තනං නානුඔයට රෑ 10ට එනවා. නයිට් මේල් එක කොළඹ කොටුවට එනකොට උදේ පාන්දර 5.20 වෙනවා.
     
    • Like
    Reactions: sayo

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,805
    761
    113
    machan uba trip ekakata yanawa nam dawalta thiyena train ekkaka yanna. lankawe lassanama railway eka thamai colombo - badulla road eka. reta giyoth watapita lassana balanna behe bun.
     
    thanks