එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    15630047443-mani_pittu.jpg

    සහෝ දැන් තරුණි, බිරිඳ, නවලිය වගේ පත්තරද කියවන්නේ.. හොඳයි ඈහ්.. :lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සහෝ දැන් තරුණි, බිරිඳ, නවලිය වගේ පත්තරද කියවන්නේ.. හොඳයි ඈහ්.. :lol::lol:
    ත්‍රෙඩ් එක බම්ප් කරන්න මොකක් හරි එකක් ඇඩ් කලාම අපිට මෙහෙම කරලා මදි සහෝ.. බොහොම ස්තූතියි :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිරි රොටී

    කිරි රොටී
    අවශ්‍ය දේවල්

    • පිටි 500 g
    • පොල් කිරි කෝප්ප 2 ක්
    • දිය ලුණූ
    • තලතෙල් හෝ පොල් තෙල් මේස හැදි 5 ක්


    සාදන ක්‍රමය.......


    පිටි හොදින් හලා භාජනයකට දමා ඊට පොල් කිරි පදමට දමා හොදින් අතින් අනන්න..... පිටි ඝනකමට තිබිය යුතුය.... දැන් සාස්පන ලිප මත තබා පොඩි රෙදි පොට්ටනියකින් සාස්පනේ සැම තැනම තෙල් තවරන්න...... දැන් නැවතත් පිටි මිශ්‍රනය තමන්ට අවශ්‍ය පරිදි රවුමක් ( හැන්දකින් ) දමා යටි පැත්තද හරවා හොදින් උයාගන්න...... මෙය ලුනු මිරිසක් සමග රසවත් ආහාරයකි...... අවශ්‍යනම් පැනි පොල් සමගද ආහාරයට ගත හැකිය......

    %E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B7%9C%E0%B6%A7%E0%B7%92.jpg
     
    • Like
    Reactions: Ridila™

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පොඩි එකක් ලිව්වා.. වෙනස් විදිහකට...
    බලපං වැටිච්ච කමෙන්ට් එක.. සේරම අත ඇරලා මටත් වනගත වෙන්ට හිතුනා සිංහලු :(
    http://www.elakiri.com/forum/showthread.php?t=1706694

    උඹේ ත්‍රෙඩ් කලින් බලපු නැති එකෙක්. ලොල්. :lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අද ග්‍රිල් සැන්ඩ්විච් හැදුවා පට්ට ආහ්.. ක්‍රිස්පි ගතියට හැපෙද්දි නියමයි.. :cool:

    මාත් මේ ත්‍රෙඩ් එකෙන් හදල කාපු රසම කෑම පොලාගේ ග්රිල් සැන්ඩ්විච් එක තමා :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මාත් මේ ත්‍රෙඩ් එකෙන් හදල කාපු රසම කෑම පොලාගේ ග්රිල් සැන්ඩ්විච් එක තමා :yes:

    Mama me thread eke danne na recipes apahu..kawuruwath mama dapu ewage Honda kiyanne nahane..:(:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mama me thread eke danne na recipes apahu..kawuruwath mama dapu ewage Honda kiyanne nahane..:(:(

    :(:(:(

    මමත් ආයේ රෙසිපි දාන්නේ නැත. දතා එක රෙසිපියක් දාන්නේ නෑ, පොලා නෑ. වැඩක් නෑ ත්‍රෙඩ් එක ඇදගෙන ගිහින්. :no::no: