Poutine kiyala kamak thiyenawa recipe eka danna tharan amaru kamak neme eka..
google karala balala hadanna..
mara taste..
google karala balala hadanna..
mara taste..
ඔන්න කිඹුල් මාමගේ ත්රෙඩ් එකේ අලුත් කෑමක් ගැන නූලක් දාන්න හදන්නෙ..
කුකුල් මස් ශවර්මා
![]()

ඔන්න කිඹුල් මාමගේ ත්රෙඩ් එකේ අලුත් කෑමක් ගැන නූලක් දාන්න හදන්නෙ..
කුකුල් මස් ශවර්මා

ගෙදර හදපුවා නොව පාටියකදී ගත්ත ඒවා බව සලකන්න..
ත්රෙඩ් එක බම්ප් කරන්න දැම්මෙ
![]()

ඔන්න සිංහලු අද කොත්තු හැදුවා...
බලමු ඕන කරන දේවල් ටික
චිකන් කොත්තු
1. කපා ගත් ගොදම්බ රොටි (මම නම් ගත්තේ MDK කොත්තු 1KG පැකට් එකක් 750g ක් ඇති කිලෝ එකක් වැඩියි 3න් දෙනෙක්ට 4 දෙනෙක්ට )
2. කපා ගත් ලොකු බි ළුණු ගෙඩියක්
3. මිරිස් කරල් 4ක් පමණ
4. සිහින්ව ලියා ගත් ලීක්ස් ස්වල්පයක්
5. සිහින්ව ලියා ගත් කැරට් ස්වල්පයක්
6 සිහින්ව ලියා ගත් ගෝවා ස්වල්පයක්
7. සිහින්ව ලියා ගත් සුදුලුනු බික් කිහිපයක්
8. ඉඟුරු තලාගත්
9. බිත්තර 2ක් පමණ
10. කපාගත් කුකුල් මස් ග්රෑම් 250ක් පමණ
11. ගම්මිරිස් කුඩු
12. ලුණු කුඩු
13. සෝයා සෝස්
14. ටොමැටෝ සෝස්
15. කැබලි මිරිස්
![]()
ප්රථමයෙන් කුකුල් මස් වලට ගම්මිරිස් ළුණු කුඩු සෝයා සෝස් රස පදමට ගෙන එකතු කර මදක් තබා හොඳින් බැදගන්න..
දෙවනුව ඉඩ ඇති භාජනයක් ලිප තබා තෙල් එකතු කර තෙල් රත් වූ පසු සුදුලුනු, ඉඟුරු දමා බැදගන්න ...පසුව එකින් එක එළවලු හා කපා ගත් මිරිස් කරල් එක් කරගන්න..ලුණු, ගම්මිරිස්,කැබලි මිරිස් එකතු කර තෙම්පරාදු කර ගන්න ...පසුව බිත්තර දෙක කඩා මිශ්රනයට එකතු කර බැදෙන්නට හරින්න..ඊට පසුව කලින් බැදගත් කුකුල් මස් එකතු කර නැවත කලවම් කරන්න (කැමති නම් චීස් ද එකතු කර රසය වැඩි කර ගත හැක ...)
දැන් ටිකෙන් ටික කපාගත් රොටි එකතු කර ගෙන කලවම් කරන්න..සෝයා සෝස්..ටොමැටෝ සෝස් ද රස පදමට එකතු කරගෙන හොඳින් කලවම් කරන්නකොත්තු ලෑස්තියි
![]()
thankooo 
ඔන්න කිඹුල් මාමගේ ත්රෙඩ් එකේ අලුත් කෑමක් ගැන නූලක් දාන්න හදන්නෙ..
කුකුල් මස් ශවර්මා

Watalappan hadai Dan meka dakala peretha tharis..![]()

වැඩි හරියක් අය දැන් වෙජි නිසා ඉන්දියන් පැත්තට ටිකක් බර වෙන්න හිතුනා ... පන්නීර් වගේ දේවල් ...
ෆුඩ් කලරින් (ලික්විඩ් නෙමේ) ගන්න තැනක් දන්නවද කව්රු හරි ?


අපෝ මල ජරාව. පනීර් එකක් ගෙනත් කෑවා එක පාරක් ගෙදර අපරාදේ බං ගිය සල්ලි. 395 ක් වගේ ගානක් ගියා දැනට කාලෙකට කලියෙන් කොත්මලේ පනීර් එක දැන් වැඩි ඇති.![]()
මම නම් වෙන ජාතියක් ගත්තේ මෙහෙ එකක් නෙමේ...හදන්න දන්නේ නැතුව දතාගෙන් අහල හැදුවේ රසට ආවනේ ? මොකද්ද අවුල ? 
ඇයි බන් ?මම නම් වෙන ජාතියක් ගත්තේ මෙහෙ එකක් නෙමේ...හදන්න දන්නේ නැතුව දතාගෙන් අහල හැදුවේ රසට ආවනේ ? මොකද්ද අවුල ?
![]()


නෝ කමෙන්ට්ස් අයියේ. මෙලෝ රහක් නෑ නිකන් පොල් කෑලි කන්නම් වගේ කියලවත් කියන්න බෑ පොල් කෑලි රසයි ඊට වඩා. හැබැයි කට්ටියම වැඩිය කරිය නොකා ඉතිරි ටික ෆ්රිජ් එකේ දාලා තිබිලා පහුවදා රෑට ගත්තා රත් කරලා එදා නම් ටිකක් රසට ඇවිත් තිබ්බා ලුණු ඇඹුල් අල්ලලා.![]()

ඉන්දියන් රෙස්ටොරන්ට් දෙකකින් කෑවා සුපිරියටම තිබ්බා
...ගෙදර හදලත් අවුලක් තිබ්බේ නෑ බන් ...පරණ වෙන්න දෙයක් තිබ්බේ නම් නෑ හදපු ගමන් වාෂ්ප උනා 

හැබැයි පරණ උනාම හදපු ගමන් වගේ නෙමේ රහයි ..ඉන්දියන් රෙස්ටොරන්ට් දෙකකින් කෑවා සුපිරියටම තිබ්බා
...ගෙදර හදලත් අවුලක් තිබ්බේ නෑ බන් ...පරණ වෙන්න දෙයක් තිබ්බේ නම් නෑ හදපු ගමන් වාෂ්ප උනා
![]()

