෴♥ Guess The Film ♥෴

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එයා පොඩි කාලේ ඉදම්ම music. වලට ආසයි.. දවසක music වලින් ලෝකේ හොදම තැනට එයා එනවා.. Documentary එකක්
    images
     
    • Like
    Reactions: isuru_feat

    waligamaya

    Well-known member
  • මහලු දෙමව්පියන් ඔවුන්ගේ කුඩා ගමේ සිට නගරෙඅ යනවා තමන්ගේ දරුං දකින්න. නමුත් නගරික් තරගකාරී ජීවිතයත් එකක් ඔවුන්ට තම මහලු දෙමව්පියන් වෙනුවෙන් වෙන්කරන්න් කලය නැ
    ජපන් පරණම එකක්

    අසහාය නාවික අදිමිරාල් වරයෙක්. තමන්ගේ නැව් 12 සතුරු නැව් 300 කට අදිකයි. නියත පරාජය හිමිවන්නට නියමිත සටනක්

    තම පරම්පරාවට හිමිවූ බිහිසුණු ශාපය. ඔහුයේ බිරිදටත් එල්ලවේ. එය සොයා ඔහු. නිහඩ තව දිවි රැකදේ

    Quote:
    Originally Posted by waligamaya
    ඇමරිකානු සිවිල් යුද්දය. එහි සමාජ බලපෑම. සදා නොමියන ආදරය. පෙම්වතා වෙනුවෙන් මග බලා හිදින පෙම්වතිය. දීර්ග බිහිසුණු ගමනක් තම පෙම්වතිය නැවත අදක ගිම සදහා.
    මේක බලපු උන්ගේ හදවත මොහොතකට හොල්ලනවා නිසැකයි

    Quote:
    Originally Posted by waligamaya
    එකම ජාතියක මහා කෙදවචකය, බිහිසුණු කොරියන් යුද්දයේ දිර්හ විරාමයට මොහොතකට පෙර. තීරණාත්මක කදු ගැටය. සතුරු පෙරමුණු අතර වේදනාත්මක ප්‍රේමය. හිතවත් කම

    Quote:
    Originally Posted by waligamaya
    සොවියට සංගමයේ ඇන්තීම යුද්දයේ අවසන් සටන සහ අවසන් සෙබළුන් කණ්ඩායම

    Quote:
    Originally Posted by waligamaya
    දෙවන ලෝක යුද්දයේ අද්දැකීම් නිසා කම්පනයට පත්වූ සහ විෂ මත්පැන් වලට ඇබ්බැහි වූ නාවික සේබලෙක්. මෝහනය සහ අමුතු ඉගැන්වීම් කරන ආගමික නායකයෙක්. අහබු හමුවීමක්, මොවු අතර ඇතිවන සම්බන්දය.

    Quote:
    Originally Posted by waligamaya
    දෙවන ලෝක යුද්දය තුල නාසි අපරාදවලට සම්බන්ද පරදන පෙලේ නාසි නායකයෙක්. යුද පරාජයෙන් පසුව අකුණු ඇමරිකාවේ සාමකාමිව සැගවී දිවිගේවක්. තමජතියට සිදුකල අපරාද වෙනුවෙන් දඩුවම් දීමට ඔහුව ඉෂශ්‍රයල් රහස් ඔත්තු සේවය ඔහුව අල්ල ගනී

    Quote:
    Originally Posted by waligamaya
    සතුටක් නැති සල්ලිකාර සැමියකු සමග ගෙවන පවුල් ජිවිතයක්. අමුතු තලේ අනාත සංචාරක තරුණයෙක් (සාදාරන හොරෙක්)

    කොරියන්

    Quote:
    Originally Posted by waligamaya
    ඉංගිසි පාලන සාමය තුල ඉන්දියාව, තම ප්‍රදේශයේ පළමු මාර්ගය හිතවත් ඉංග්‍රීසි වතු පාලකයකු සමග තැනීමේ අදිටන කරගත් ඉන්දීය තරුණයෙක්. දරදඩු සිවමි පුර්ශ්යෙක් සහ තම සුදු සිවමිය සමහ රහස් සම්බන්දයක් ගෙනයන ගැමි තරුණියක්

    අනෝරා වරුසාවක්

    පික්චර් පිස්සන්ට එන්න කියපිය
    මේවට උත්තරදෙන්නකියපිය
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Originally Posted by waligamaya View Post
    අසහාය නාවික අදිමිරාල් වරයෙක්. තමන්ගේ නැව් 12 සතුරු නැව් 300 කට අදිකයි. නියත පරාජය හිමිවන්නට නියමිත සටනක්

    the admiral

    Originally Posted by waligamaya
    ඇමරිකානු සිවිල් යුද්දය. එහි සමාජ බලපෑම. සදා නොමියන ආදරය. පෙම්වතා වෙනුවෙන් මග බලා හිදින පෙම්වතිය. දීර්ග බිහිසුණු ගමනක් තම පෙම්වතිය නැවත අදක ගිම සදහා.
    මේක බලපු උන්ගේ හදවත මොහොතකට හොල්ලනවා නිසැකයි

    nicole kidman ඉන්න ෆිල්ම් එකක්නේ නම මතක නෑ

    Originally Posted by waligamaya
    දෙවන ලෝක යුද්දය තුල නාසි අපරාදවලට සම්බන්ද පරදන පෙලේ නාසි නායකයෙක්. යුද පරාජයෙන් පසුව අකුණු ඇමරිකාවේ සාමකාමිව සැගවී දිවිගේවක්. තමජතියට සිදුකල අපරාද වෙනුවෙන් දඩුවම් දීමට ඔහුව ඉෂශ්‍රයල් රහස් ඔත්තු සේවය ඔහුව අල්ල ග

    අයිකමාන්ගේ කතාව.එකේන් ෆිල්ම් එකක් තියෙනවා කියලා දැනන් හිටියේ නෑ

    අනිත් ෆිල්ම්ස් නම් දන්නේ නෑ වගෙ .තව ටිකක් උදව් කරන්න.භාෂාව මොකද්ද කියලා දාන්න
     
    • Like
    Reactions: waligamaya

    waligamaya

    Well-known member
  • Originally Posted by waligamaya View Post

    1 The admiral in rotating current :)
    2 නිළිය හරි :P
    3 :):)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මහලු දෙමව්පියන් ඔවුන්ගේ කුඩා ගමේ සිට නගරෙඅ යනවා තමන්ගේ දරුං දකින්න. නමුත් නගරික් තරගකාරී ජීවිතයත් එකක් ඔවුන්ට තම මහලු දෙමව්පියන් වෙනුවෙන් වෙන්කරන්න් කලය නැ
    ජපන් පරණම එකක්

    ikiru :P
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Originally Posted by waligamaya View Post
    තම පරම්පරාවට හිමිවූ බිහිසුණු ශාපය. ඔහුයේ බිරිදටත් එල්ලවේ. එය සොයා ඔහු. නිහඩ තව දිවි රැකදේ

    මේක ඉන්ග්‍රිසි එකක්ද? ප්ලොට් එක තව ටිකක් විස්තර කරන්න
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Originally Posted by waligamaya
    එකම ජාතියක මහා කෙදවචකය, බිහිසුණු කොරියන් යුද්දයේ දිර්හ විරාමයට මොහොතකට පෙර. තීරණාත්මක කදු ගැටය. සතුරු පෙරමුණු අතර වේදනාත්මක ප්‍රේමය. හිතවත් කම

    Quote:
    Originally Posted by waligamaya
    සොවියට සංගමයේ ඇන්තීම යුද්දයේ අවසන් සටන සහ අවසන් සෙබළුන් කණ්ඩායම

    first one joint security area or there was another korean anti war film..brotherhood or something..

    second one is it come and see?
     
    waligamaya

    Well-known member
  • මහලු දෙමව්පියන් ඔවුන්ගේ කුඩා ගමේ සිට නගරෙඅ යනවා තමන්ගේ දරුං දකින්න. නමුත් නගරික් තරගකාරී ජීවිතයත් එකක් ඔවුන්ට තම මහලු දෙමව්පියන් වෙනුවෙන් වෙන්කරන්න් කලය නැ
    ජපන් පරණම එකක්
    1950-1960

    තම පරම්පරාවට හිමිවූ බිහිසුණු ශාපය. ඔහුයේ බිරිදටත් එල්ලවේ. එය සොයා ඔහු. නිහඩ තව දිවි රැකදේ
    සුපිරිම හොල්මන් කතාවක් USA රු කඩයක් සම්බන්දයි

    එකම ජාතියක මහා කෙදවචකය, බිහිසුණු කොරියන් යුද්දයේ දිර්හ විරාමයට මොහොතකට පෙර. තීරණාත්මක කදු ගැටය. සතුරු පෙරමුණු අතර වේදනාත්මක ප්‍රේමය. හිතවත් කම
    තව කියන බැ කලින් කොරියන් යුදය ගැන මම කියපුව බලපු එකෙක්ට මේක බැරිවෙන්නේ නැ මේකෙන් තමයි දනට තියෙන කොරියන් දේශසීමාව තීරණය කරන්නේ. අන්තිම සටන කොරියන් යුද්දේ. එකම කන්ඩා දෙගොල්ලෝ මාරුවෙන මාරුවට අල්ල ගානවා කට්ටිය අනිත් පිලේ උන බංකරය අල්ලගත්තහම උන්ට ගන්න අරක්කු, කේක් චෝකොල්ට රසකැවිලි හංගල තියනවා

    සොවියට සංගමයේ ඇන්තීම යුද්දයේ අවසන් සටන සහ අවසන් සෙබළුන් කණ්ඩායම
    රුසියන්

    දෙවන ලෝක යුද්දයේ අද්දැකීම් නිසා කම්පනයට පත්වූ සහ විෂ මත්පැන් වලට ඇබ්බැහි වූ නාවික සේබලෙක්. මෝහනය සහ අමුතු ඉගැන්වීම් කරන ආගමික නායකයෙක්. අහබු හමුවීමක්, මොවු අතර ඇතිවන සම්බන්දය.
    USA මේකේ කතානායකයා බෙහෙත් පෙති ඩිසල්, සෙන්ට් ඔඩිකොලොන්, සබන් වගේ අතට අහුවෙන මහුල්වතින් අරක්කු හදනවා පට්ට සැරයි

    සතුටක් නැති සල්ලිකාර සැමියකු සමග ගෙවන පවුල් ජිවිතයක්. අමුතු තලේ අනාත සංචාරක තරුණයෙක් (සාදාරන හොරෙක්)

    කොරියන් දෙබස් බොහොම අඩු චිත්තරපට හදන කොරියන් අද්දක්ෂක වරයෙක්ගේ

    ඉංගිසි පාලන සාමය තුල ඉන්දියාව, තම ප්‍රදේශයේ පළමු මාර්ගය හිතවත් ඉංග්‍රීසි වතු පාලකයකු සමග තැනීමේ අදිටන කරගත් ඉන්දීය තරුණයෙක්. දරදඩු සිවමි පුර්ශ්යෙක් සහ තම සුදු සිවමිය සමහ රහස් සම්බන්දයක් ගෙනයන ගැමි තරුණියක්

    අනෝරා වරුසාවක්

    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මහලු දෙමව්පියන් ඔවුන්ගේ කුඩා ගමේ සිට නගරෙඅ යනවා තමන්ගේ දරුං දකින්න. නමුත් නගරික් තරගකාරී ජීවිතයත් එකක් ඔවුන්ට තම මහලු දෙමව්පියන් වෙනුවෙන් වෙන්කරන්න් කලය නැ
    ජපන් පරණම එකක්
    1950-1960

    තම පරම්පරාවට හිමිවූ බිහිසුණු ශාපය. ඔහුයේ බිරිදටත් එල්ලවේ. එය සොයා ඔහු. නිහඩ තව දිවි රැකදේ
    සුපිරිම හොල්මන් කතාවක් USA රු කඩයක් සම්බන්දයි

    එකම ජාතියක මහා කෙදවචකය, බිහිසුණු කොරියන් යුද්දයේ දිර්හ විරාමයට මොහොතකට පෙර. තීරණාත්මක කදු ගැටය. සතුරු පෙරමුණු අතර වේදනාත්මක ප්‍රේමය. හිතවත් කම
    තව කියන බැ කලින් කොරියන් යුදය ගැන මම කියපුව බලපු එකෙක්ට මේක බැරිවෙන්නේ නැ

    සොවියට සංගමයේ ඇන්තීම යුද්දයේ අවසන් සටන සහ අවසන් සෙබළුන් කණ්ඩායම
    රුසියන්

    දෙවන ලෝක යුද්දයේ අද්දැකීම් නිසා කම්පනයට පත්වූ සහ විෂ මත්පැන් වලට ඇබ්බැහි වූ නාවික සේබලෙක්. මෝහනය සහ අමුතු ඉගැන්වීම් කරන ආගමික නායකයෙක්. අහබු හමුවීමක්, මොවු අතර ඇතිවන සම්බන්දය.
    USA මේකේ කතානායකයා බෙහෙත් පෙති ඩිසල්, සෙන්ට් ඔඩිකොලොන්, සබන් වගේ අතට අහුවෙන මහුල්වතින් අරක්කු හදනවා පට්ට සැරයි

    සතුටක් නැති සල්ලිකාර සැමියකු සමග ගෙවන පවුල් ජිවිතයක්. අමුතු තලේ අනාත සංචාරක තරුණයෙක් (සාදාරන හොරෙක්)

    කොරියන් දෙබස් බොහොම අඩු චිත්තරපට හදන කොරියන් අද්දක්ෂක වරයෙක්ගේ

    ඉංගිසි පාලන සාමය තුල ඉන්දියාව, තම ප්‍රදේශයේ පළමු මාර්ගය හිතවත් ඉංග්‍රීසි වතු පාලකයකු සමග තැනීමේ අදිටන කරගත් ඉන්දීය තරුණයෙක්. දරදඩු සිවමි පුර්ශ්යෙක් සහ තම සුදු සිවමිය සමහ රහස් සම්බන්දයක් ගෙනයන ගැමි තරුණියක්

    අනෝරා වරුසාවක්

    1. ikiru
    3. joint security area or brotherhood
    4. I think its come and see..not sure
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    Originally Posted by waligamaya
    සතුටක් නැති සල්ලිකාර සැමියකු සමග ගෙවන පවුල් ජිවිතයක්. අමුතු තලේ අනාත සංචාරක තරුණයෙක් (සාදාරන හොරෙක්)

    3iron2.jpg

    balapu ihalama ganaye film ekak. 9/10 k dhenn puluwan filmak. :cool:
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    Originally Posted by waligamaya
    එකම ජාතියක මහා කෙදවචකය, බිහිසුණු කොරියන් යුද්දයේ දිර්හ විරාමයට මොහොතකට පෙර. තීරණාත්මක කදු ගැටය. සතුරු පෙරමුණු අතර වේදනාත්මක ප්‍රේමය. හිතවත් කම

    220px-Redcliffposter.jpg

    mekadha ?