එයා පොඩි කාලේ ඉදම්ම music. වලට ආසයි.. දවසක music වලින් ලෝකේ හොදම තැනට එයා එනවා.. Documentary එකක්
එයා පොඩි කාලේ ඉදම්ම music. වලට ආසයි.. දවසක music වලින් ලෝකේ හොදම තැනට එයා එනවා.. Documentary එකක්
මහලු දෙමව්පියන් ඔවුන්ගේ කුඩා ගමේ සිට නගරෙඅ යනවා තමන්ගේ දරුං දකින්න. නමුත් නගරික් තරගකාරී ජීවිතයත් එකක් ඔවුන්ට තම මහලු දෙමව්පියන් වෙනුවෙන් වෙන්කරන්න් කලය නැ
ජපන් පරණම එකක්
අසහාය නාවික අදිමිරාල් වරයෙක්. තමන්ගේ නැව් 12 සතුරු නැව් 300 කට අදිකයි. නියත පරාජය හිමිවන්නට නියමිත සටනක්
තම පරම්පරාවට හිමිවූ බිහිසුණු ශාපය. ඔහුයේ බිරිදටත් එල්ලවේ. එය සොයා ඔහු. නිහඩ තව දිවි රැකදේ
1 The admiral in rotating currentOriginally Posted by waligamaya View Post
අසහාය නාවික අදිමිරාල් වරයෙක්. තමන්ගේ නැව් 12 සතුරු නැව් 300 කට අදිකයි. නියත පරාජය හිමිවන්නට නියමිත සටනක්
the admiral
Originally Posted by waligamaya
ඇමරිකානු සිවිල් යුද්දය. එහි සමාජ බලපෑම. සදා නොමියන ආදරය. පෙම්වතා වෙනුවෙන් මග බලා හිදින පෙම්වතිය. දීර්ග බිහිසුණු ගමනක් තම පෙම්වතිය නැවත අදක ගිම සදහා.
මේක බලපු උන්ගේ හදවත මොහොතකට හොල්ලනවා නිසැකයි
nicole kidman ඉන්න ෆිල්ම් එකක්නේ නම මතක නෑ
Originally Posted by waligamaya
දෙවන ලෝක යුද්දය තුල නාසි අපරාදවලට සම්බන්ද පරදන පෙලේ නාසි නායකයෙක්. යුද පරාජයෙන් පසුව අකුණු ඇමරිකාවේ සාමකාමිව සැගවී දිවිගේවක්. තමජතියට සිදුකල අපරාද වෙනුවෙන් දඩුවම් දීමට ඔහුව ඉෂශ්‍රයල් රහස් ඔත්තු සේවය ඔහුව අල්ල ග
අයිකමාන්ගේ කතාව.එකේන් ෆිල්ම් එකක් තියෙනවා කියලා දැනන් හිටියේ නෑ
අනිත් ෆිල්ම්ස් නම් දන්නේ නෑ වගෙ .තව ටිකක් උදව් කරන්න.භාෂාව මොකද්ද කියලා දාන්න

මහලු දෙමව්පියන් ඔවුන්ගේ කුඩා ගමේ සිට නගරෙඅ යනවා තමන්ගේ දරුං දකින්න. නමුත් නගරික් තරගකාරී ජීවිතයත් එකක් ඔවුන්ට තම මහලු දෙමව්පියන් වෙනුවෙන් වෙන්කරන්න් කලය නැ
ජපන් පරණම එකක්

1 The admiral in rotating current
2 නිළිය හරි
3![]()
Originally Posted by waligamaya
එකම ජාතියක මහා කෙදවචකය, බිහිසුණු කොරියන් යුද්දයේ දිර්හ විරාමයට මොහොතකට පෙර. තීරණාත්මක කදු ගැටය. සතුරු පෙරමුණු අතර වේදනාත්මක ප්‍රේමය. හිතවත් කම
Quote:
Originally Posted by waligamaya
සොවියට සංගමයේ ඇන්තීම යුද්දයේ අවසන් සටන සහ අවසන් සෙබළුන් කණ්ඩායම
මහලු දෙමව්පියන් ඔවුන්ගේ කුඩා ගමේ සිට නගරෙඅ යනවා තමන්ගේ දරුං දකින්න. නමුත් නගරික් තරගකාරී ජීවිතයත් එකක් ඔවුන්ට තම මහලු දෙමව්පියන් වෙනුවෙන් වෙන්කරන්න් කලය නැ
ජපන් පරණම එකක්
1950-1960
තම පරම්පරාවට හිමිවූ බිහිසුණු ශාපය. ඔහුයේ බිරිදටත් එල්ලවේ. එය සොයා ඔහු. නිහඩ තව දිවි රැකදේ
සුපිරිම හොල්මන් කතාවක් USA රු කඩයක් සම්බන්දයි
එකම ජාතියක මහා කෙදවචකය, බිහිසුණු කොරියන් යුද්දයේ දිර්හ විරාමයට මොහොතකට පෙර. තීරණාත්මක කදු ගැටය. සතුරු පෙරමුණු අතර වේදනාත්මක ප්‍රේමය. හිතවත් කම
තව කියන බැ කලින් කොරියන් යුදය ගැන මම කියපුව බලපු එකෙක්ට මේක බැරිවෙන්නේ නැ
සොවියට සංගමයේ ඇන්තීම යුද්දයේ අවසන් සටන සහ අවසන් සෙබළුන් කණ්ඩායම
රුසියන්
දෙවන ලෝක යුද්දයේ අද්දැකීම් නිසා කම්පනයට පත්වූ සහ විෂ මත්පැන් වලට ඇබ්බැහි වූ නාවික සේබලෙක්. මෝහනය සහ අමුතු ඉගැන්වීම් කරන ආගමික නායකයෙක්. අහබු හමුවීමක්, මොවු අතර ඇතිවන සම්බන්දය.
USA මේකේ කතානායකයා බෙහෙත් පෙති ඩිසල්, සෙන්ට් ඔඩිකොලොන්, සබන් වගේ අතට අහුවෙන මහුල්වතින් අරක්කු හදනවා පට්ට සැරයි
සතුටක් නැති සල්ලිකාර සැමියකු සමග ගෙවන පවුල් ජිවිතයක්. අමුතු තලේ අනාත සංචාරක තරුණයෙක් (සාදාරන හොරෙක්)
කොරියන් දෙබස් බොහොම අඩු චිත්තරපට හදන කොරියන් අද්දක්ෂක වරයෙක්ගේ
ඉංගිසි පාලන සාමය තුල ඉන්දියාව, තම ප්‍රදේශයේ පළමු මාර්ගය හිතවත් ඉංග්‍රීසි වතු පාලකයකු සමග තැනීමේ අදිටන කරගත් ඉන්දීය තරුණයෙක්. දරදඩු සිවමි පුර්ශ්යෙක් සහ තම සුදු සිවමිය සමහ රහස් සම්බන්දයක් ගෙනයන ගැමි තරුණියක්
අනෝරා වරුසාවක්
11. ikiru
3. joint security area or brotherhood
4. I think its come and see..not sure

ලගමඉන්නේ 
1
2ලගමඉන්නේ
4![]()

Originally Posted by waligamaya
සතුටක් නැති සල්ලිකාර සැමියකු සමග ගෙවන පවුල් ජිවිතයක්. අමුතු තලේ අනාත සංචාරක තරුණයෙක් (සාදාරන හොරෙක්)

Originally Posted by waligamaya
එකම ජාතියක මහා කෙදවචකය, බිහිසුණු කොරියන් යුද්දයේ දිර්හ විරාමයට මොහොතකට පෙර. තීරණාත්මක කදු ගැටය. සතුරු පෙරමුණු අතර වේදනාත්මක ප්‍රේමය. හිතවත් කම
![]()
balapu ihalama ganaye film ekak. 9/10 k dhenn puluwan filmak.![]()