පොඩි ගස් කපල පුරුදු වෙන්න ඕනා![]()
කොස් ගස් උනත් එහෙමයි නේ![]()

හෆොයි බාල අපරාධ![]()
ජන්තු අයියා;19160461 said:හා හා කට කට..බොගේ මේ ප්රකාශය කොටදෙනියාව OIC ගේ කන වැටුනොත් බෝ වත් කුදලන් ගොහින් ඉස්සරට එන්න තියෙන කිරිමිනල් කේස් එකට පටලවයි..
ජන්තු අයියා;19160470 said:පොල් කදට වඩා කොස් කද ඉරන එක සැප පහසුයි කියනවනේ.![]()

![]()
මේ තත්වෙට oil ටික පත් උන කියන්නේ oil වලට වතුර mix වෙනවා කියන එකනේ බන්,
හේතුව ගැස් කට් වලද නැත්නම් water pump එක ගාව තියෙන සිල් එකද කියලා හරියටම දැන ගන්න කොහොමද ?
engine එක race කලහම පොඩි දුම පාරකුත් යනවා හීනියට .![]()

බයික් එක මොකක්ද මචන්.. දුම එනවනම් ඉතින් එක්කෝ සයිලන්සර් එක ඇතුලෙ ඔයිල් නැත්නම් ඉතින් රිංග්ස් අස්සෙන් බහිනවා.. කිරිපාට වෙනවනම් කොහෙන් හරි වතුර එනව තමා. හරියට කියන්න ගලවල බලන්න වෙයි මචන්..![]()

පස්සේ දුම නැති උන, ගලවන වෙයි වගේ ..
බොලාලට ආයේ ආයෙත් කියන්න බෑ......ලොකු ෆොටෝ දාන්න එපා බොලව්.....
ඒ වගේම Quote කරද්දි මුලු පෝස්ට් එකම Quote නොකර පොඩ්ඩක් එඩිට් කරලා දාපල්ලා..... නැත්නම් Scroll කරලා ඉවරයක් නෑ නේ බොලව්.....
![]()
![]()
![]()
ඔන්න මම නොකීවා කියන්න එපා......![]()
![]()
DX එක දුම් පරීක්ෂණේ පාස් කියහන්කෝ උඩින්ම.....
අළුත් එයා ෆිල්ටර් එකක් එහෙම දාගෙන ගියා..... එච්චරම තමා......

DX එක දුම් පරීක්ෂණේ පාස් කියහන්කෝ උඩින්ම.....
![]()
අළුත් එයා ෆිල්ටර් එකක් එහෙම දාගෙන ගියා..... එච්චරම තමා......
![]()
![]()

අපේ පැත්තෙත් ඔහොම වෙනවා , තව 500ක් වැඩිපුර යනවා . ගොඩක් උන් ඔය 500 කතාව වැඩිය කියන්නේ නැහැ .![]()

අපි ලග බොරු නෑ..... බොරු මවල කියන් නෑ..... සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ......
ඔරිජිනල් විදිහට ගත්තේ......!!

ජන්තු අයියා;19172911 said:මගේ කේ ඊ එක මාර්තු වල...බයේ බෑ යකෝ...![]()
බය වෙන්න එපා ජන්තු මාමේ..... අපි ඉන්නවනේ ඕනා දේකට.....