ඔය app එකෙන් කරන්නේ install කරන එකාගේ phone book එක upload කර ගන්නවා උන්ගේ database එකට. users වැඩි වෙන්න වෙන්න උන්ගේ database එක expand වෙනවා. අන්න ඒ විදියට තමයි උන් නම පෙන්නන්නේ.
ඔතන හෙන privacy case එකක් තියෙන්නේ.

kohomda e arthal eka.

උබල ඕව කියවල කරා නම් ඔහොම ප්රශ්න නෑ උන් අහලමනේ තියෙන්නේ
Know your basic profile info and list of people in your circles.
Includes people in circles that are not public on your profile.
Edit circle visibility
View your email address
Manage your contacts
ඕනි එකක් දැක්ක ගමන් Accept කරන්න යන්න එපා

melo deyak balanne nethi eka gobbayek hitapuhama athi ban.. ape no unath athi owage apema gobba ewn nisa pawle inna![]()
ඔව් බන් අපේ හරක් ගැන නම් කියල වැඩක් නැහැ. android වල app දානකොට ඉල්ලන rights මොනවද කියල අපේ හරක් බලන්නේ නැහැනේ.
ඒ අතින් apple නම් සිරා මචන්. install කරන වෙලාවේ නෙමෙයි app එක phone එකේ hardware rights ඉල්ලන වෙලාවේ තමයි අහන්නෙ මේක OK ද කියල. අපිට ඕනේ නම් decline කරලා app එකට යන්න පුළුවන්.
මාත් ඉන්නෙ android app එකක් ලියන්න රෑ 9-12 අතර phone එකේ මයික් එක සහ/ හෝ කැමරා එක ඔටෝ on වෙන. අපේ උන්ගේ වැඩ කිඩ ටිකක් live බලා ගන්න.
ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන හරක් බන් ලංකාවේ ඉන්නේ. මුන්ගේ ගොන් වැඩ එලි කලාම දැන් ඉතින් කපයි මගේ රෙප්. ඔච්චරයි මේ හරක් කරන්න දන්නේ.

උබල වගේ උන් හින්ද තමයි යකෝ මේ වගේ නම්බර් පිට යන්නේ...දැන් උබ ඕක ෆෝන් එක දාගත්තනම් ලස්සනට උබේ contacts ලිස්ට් එක උන් උස්සල ඇති....උබ නමත් එක්කෙම ලස්සනට සේව් කරලනේ තියෙන්නේ ෆෝන් එකේ...
ඒ වගේ ලෝකේ වටේම උන්ගේ contact ලිස්ට් උස්සනකොට කොහොමද ආතල් එක...
අනිත් එක ගූගල් අකවුන්ට් එකෙන් ලොග් වෙනකොට ගූගල් contacts ටික සින්ක් කරගන්නවද දන්නේ නැහැ..මම බැලුවේ නම් නැහැ..කොයි එකටත් කියල ෆේස්බුක් වලින් ලොග් උනේ...මොකද එකේ නම්බර් මොකුත් සේව් කරලා නැහැනේ..![]()

අයින් කරන එක නම් හොඳයි. හැබැයි ඉතින් අපේ නම දාගෙන ඉන්න තව ගොබ්බයෙක් ඔය app එක install කරනකම් විතරයි.![]()
කෝ බං නොම්බරේ ගැහුවාට ඇඩ්රස් එක ශ්රී ලඞ්කා කියල විතරනෙ එන්නෙ ?![]()
![]()

අයින් කරන එක නම් හොඳයි. හැබැයි ඉතින් අපේ නම දාගෙන ඉන්න තව ගොබ්බයෙක් ඔය app එක install කරනකම් විතරයි.![]()

මම නම් දැන් සතියක් දෙකක් වෙනවා අයින් කරලා තාම නම් පෙන්වන්නේ නැ.. උබල වගේ උන් හින්ද තමයි යකෝ මේ වගේ නම්බර් පිට යන්නේ...දැන් උබ ඕක ෆෝන් එක දාගත්තනම් ලස්සනට උබේ contacts ලිස්ට් එක උන් උස්සල ඇති....උබ නමත් එක්කෙම ලස්සනට සේව් කරලනේ තියෙන්නේ ෆෝන් එකේ...
ඒ වගේ ලෝකේ වටේම උන්ගේ contact ලිස්ට් උස්සනකොට කොහොමද ආතල් එක...
අනිත් එක ගූගල් අකවුන්ට් එකෙන් ලොග් වෙනකොට ගූගල් contacts ටික සින්ක් කරගන්නවද දන්නේ නැහැ..මම බැලුවේ නම් නැහැ..කොයි එකටත් කියල ෆේස්බුක් වලින් ලොග් උනේ...මොකද එකේ නම්බර් මොකුත් සේව් කරලා නැහැනේ..![]()
oya labbawal one na ban facebook eke no eken search korahan okata wada sarthakayi....pic ekath ekkama badu mattu