phone no eka kageda ban

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය app එකෙන් කරන්නේ install කරන එකාගේ phone book එක upload කර ගන්නවා උන්ගේ database එකට. users වැඩි වෙන්න වෙන්න උන්ගේ database එක expand වෙනවා. අන්න ඒ විදියට තමයි උන් නම පෙන්නන්නේ.

    ඔතන හෙන privacy case එකක් තියෙන්නේ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඔය app එකෙන් කරන්නේ install කරන එකාගේ phone book එක upload කර ගන්නවා උන්ගේ database එකට. users වැඩි වෙන්න වෙන්න උන්ගේ database එක expand වෙනවා. අන්න ඒ විදියට තමයි උන් නම පෙන්නන්නේ.

    ඔතන හෙන privacy case එකක් තියෙන්නේ.

    melo deyak balanne nethi eka gobbayek hitapuhama athi ban.. ape no unath athi owage apema gobba ewn nisa pawle inna :growl:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?

    :lol: kohomda e arthal eka.
    na na mata nam one na:baffled::baffled::baffled:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,578
    926
    113
    No Place
    උබල ඕව කියවල කරා නම් ඔහොම ප්‍රශ්න නෑ උන් අහලමනේ තියෙන්නේ
    Know your basic profile info and list of people in your circles.
    Includes people in circles that are not public on your profile.
    Edit circle visibility
    View your email address
    Manage your contacts
    ඕනි එකක් දැක්ක ගමන් Accept කරන්න යන්න එපා
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    උබල ඕව කියවල කරා නම් ඔහොම ප්‍රශ්න නෑ උන් අහලමනේ තියෙන්නේ
    Know your basic profile info and list of people in your circles.
    Includes people in circles that are not public on your profile.
    Edit circle visibility
    View your email address
    Manage your contacts
    ඕනි එකක් දැක්ක ගමන් Accept කරන්න යන්න එපා

    :shocked:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් බන් අපේ හරක් ගැන නම් කියල වැඩක් නැහැ. android වල app දානකොට ඉල්ලන rights මොනවද කියල අපේ හරක් බලන්නේ නැහැනේ.

    ඒ අතින් apple නම් සිරා මචන්. install කරන වෙලාවේ නෙමෙයි app එක phone එකේ hardware rights ඉල්ලන වෙලාවේ තමයි අහන්නෙ මේක OK ද කියල. අපිට ඕනේ නම් decline කරලා app එකට යන්න පුළුවන්.

    මාත් ඉන්නෙ android app එකක් ලියන්න රෑ 9-12 අතර phone එකේ මයික් එක සහ/ හෝ කැමරා එක ඔටෝ on වෙන. අපේ උන්ගේ වැඩ කිඩ ටිකක් live බලා ගන්න.

    ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන හරක් බන් ලංකාවේ ඉන්නේ. මුන්ගේ ගොන් වැඩ එලි කලාම දැන් ඉතින් කපයි මගේ රෙප්. ඔච්චරයි මේ හරක් කරන්න දන්නේ.

    melo deyak balanne nethi eka gobbayek hitapuhama athi ban.. ape no unath athi owage apema gobba ewn nisa pawle inna :growl:
     
    • Like
    Reactions: LittleCobra

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඔව් බන් අපේ හරක් ගැන නම් කියල වැඩක් නැහැ. android වල app දානකොට ඉල්ලන rights මොනවද කියල අපේ හරක් බලන්නේ නැහැනේ.

    ඒ අතින් apple නම් සිරා මචන්. install කරන වෙලාවේ නෙමෙයි app එක phone එකේ hardware rights ඉල්ලන වෙලාවේ තමයි අහන්නෙ මේක OK ද කියල. අපිට ඕනේ නම් decline කරලා app එකට යන්න පුළුවන්.

    මාත් ඉන්නෙ android app එකක් ලියන්න රෑ 9-12 අතර phone එකේ මයික් එක සහ/ හෝ කැමරා එක ඔටෝ on වෙන. අපේ උන්ගේ වැඩ කිඩ ටිකක් live බලා ගන්න.

    ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන හරක් බන් ලංකාවේ ඉන්නේ. මුන්ගේ ගොන් වැඩ එලි කලාම දැන් ඉතින් කපයි මගේ රෙප්. ඔච්චරයි මේ හරක් කරන්න දන්නේ.

    :shocked::shocked:
    rep +
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,724
    3,104
    113
    37
    @ katubedda
    උබල වගේ උන් හින්ද තමයි යකෝ මේ වගේ නම්බර් පිට යන්නේ...දැන් උබ ඕක ෆෝන් එක දාගත්තනම් ලස්සනට උබේ contacts ලිස්ට් එක උන් උස්සල ඇති....උබ නමත් එක්කෙම ලස්සනට සේව් කරලනේ තියෙන්නේ ෆෝන් එකේ...

    ඒ වගේ ලෝකේ වටේම උන්ගේ contact ලිස්ට් උස්සනකොට කොහොමද ආතල් එක...

    අනිත් එක ගූගල් අකවුන්ට් එකෙන් ලොග් වෙනකොට ගූගල් contacts ටික සින්ක් කරගන්නවද දන්නේ නැහැ..මම බැලුවේ නම් නැහැ..කොයි එකටත් කියල ෆේස්බුක් වලින් ලොග් උනේ...මොකද එකේ නම්බර් මොකුත් සේව් කරලා නැහැනේ..:(

    ඔවු මචන් උන් google contact list එකට ඇක්සස් ඉල්ලනවා. මමත් ලොග් උනේ මගේ කන්ටැක්ට් සේවු කරලතියෙන අකවුන්ට් එකෙන්නෙවෙයි. උන් ගානට කන්ටැක්ට් ටික උස්සලා ඔකුන් ඔවුවා sms වලින් මාර්කටින් කරනඋන්ට නම්බර්ස් දෙනවා ඇති.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අයින් කරන එක නම් හොඳයි. හැබැයි ඉතින් අපේ නම දාගෙන ඉන්න තව ගොබ්බයෙක් ඔය app එක install කරනකම් විතරයි. :growl:

    මම නම් මේ මගුලෙන් මගේ නම්බර් එක අයින් කලා.:):):):):)

    මෙතනින් පලයල්ලා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෝ බං නොම්බරේ ගැහුවාට ඇඩ්‍රස් එක ශ්‍රී ලඞ්කා කියල විතරනෙ එන්නෙ ? :eek: :eek:
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    576
    507
    93
    කෝ බං නොම්බරේ ගැහුවාට ඇඩ්‍රස් එක ශ්‍රී ලඞ්කා කියල විතරනෙ එන්නෙ ? :eek: :eek:

    උබ පොන් එකේ නම්බර් save කරනකොට උගේ address එකත් එක්කද save කරන්නේ :nerd::nerd::nerd:
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,724
    3,104
    113
    37
    @ katubedda
    අයින් කරන එක නම් හොඳයි. හැබැයි ඉතින් අපේ නම දාගෙන ඉන්න තව ගොබ්බයෙක් ඔය app එක install කරනකම් විතරයි. :growl:

    ආහ් එකත් එහේමද.:baffled::baffled::baffled::baffled: මම නම් දැන් සතියක් දෙකක් වෙනවා අයින් කරලා තාම නම් පෙන්වන්නේ නැ..
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    උබල වගේ උන් හින්ද තමයි යකෝ මේ වගේ නම්බර් පිට යන්නේ...දැන් උබ ඕක ෆෝන් එක දාගත්තනම් ලස්සනට උබේ contacts ලිස්ට් එක උන් උස්සල ඇති....උබ නමත් එක්කෙම ලස්සනට සේව් කරලනේ තියෙන්නේ ෆෝන් එකේ...

    ඒ වගේ ලෝකේ වටේම උන්ගේ contact ලිස්ට් උස්සනකොට කොහොමද ආතල් එක...

    අනිත් එක ගූගල් අකවුන්ට් එකෙන් ලොග් වෙනකොට ගූගල් contacts ටික සින්ක් කරගන්නවද දන්නේ නැහැ..මම බැලුවේ නම් නැහැ..කොයි එකටත් කියල ෆේස්බුක් වලින් ලොග් උනේ...මොකද එකේ නම්බර් මොකුත් සේව් කරලා නැහැනේ..:(

    එහෙම සින්ක් වෙන්නේ නෑ වගේ. මගේ ෆෝන් එකේ මේක දාල තියෙන්නේ. එකේ සේව් කරලා තියෙන මේක පාවිච්චි නොකරන ෆෝන් වල නම්බර් සර්ච් කරාම The truth is out there කියල එන්නේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මගෙ නම වැටෙන්නෙ S**** Aiya කියලා. ෂුවර් එකට අපේ ජුන්නෙක්ගෙ පෝන් එකකින් බඩු ලීක් වෙලා තියෙන්නෙ :(
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    උබල වගේ උන් හින්ද තමයි යකෝ මේ වගේ නම්බර් පිට යන්නේ...දැන් උබ ඕක ෆෝන් එක දාගත්තනම් ලස්සනට උබේ contacts ලිස්ට් එක උන් උස්සල ඇති....උබ නමත් එක්කෙම ලස්සනට සේව් කරලනේ තියෙන්නේ ෆෝන් එකේ...

    ඒ වගේ ලෝකේ වටේම උන්ගේ contact ලිස්ට් උස්සනකොට කොහොමද ආතල් එක...

    අනිත් එක ගූගල් අකවුන්ට් එකෙන් ලොග් වෙනකොට ගූගල් contacts ටික සින්ක් කරගන්නවද දන්නේ නැහැ..මම බැලුවේ නම් නැහැ..කොයි එකටත් කියල ෆේස්බුක් වලින් ලොග් උනේ...මොකද එකේ නම්බර් මොකුත් සේව් කරලා නැහැනේ..:(

    yes they are syncing google contacts..