phone no eka kageda ban

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මං දැක්කා ඔය ගැන කවුද ත්‍රේඩ් එකකුත් දාලා තියෙනවා පහුගිය දවසක.. ඕක ඒ තරම් හොඳ වැඩක් නෙමේලු.. අපේ ෆෝන් එකේ තියෙන ඔක්කොම නම්බර් ටික උන් බැකප් කරගන්නවලු.. උන්ගෙ සයිට් එකට..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,995
    12,516
    113
    මගේ නමත් එක්කම වැටෙනවා මගේ නො ගහලා බැලුවාම, හැබැයි Internet එකෙන් Search කරලා වගේ උන් නම පෙන්වන්නේ. Internet එකේ නො කොහෙවත් දාලා නැත්තම් අවුලක් නැහැ :shocked:
     
    Last edited:

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    මං දැක්කා ඔය ගැන කවුද ත්‍රේඩ් එකකුත් දාලා තියෙනවා පහුගිය දවසක.. ඕක ඒ තරම් හොඳ වැඩක් නෙමේලු.. අපේ ෆෝන් එකේ තියෙන ඔක්කොම නම්බර් ටික උන් බැකප් කරගන්නවලු.. උන්ගෙ සයිට් එකට..

    :yes: :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මගේ නමත් එක්කම වැටෙනවා මගේ නො ගහලා බැලුවාම මේක හෙන කෙස් එකක් වගේ :shocked:
    උඹගෙ කෑල්ලගෙ නම්බර් එහෙම තියේ නම් බැකප් කරගන්න ඇති..:lol:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මං දැක්කා ඔය ගැන කවුද ත්‍රේඩ් එකකුත් දාලා තියෙනවා පහුගිය දවසක.. ඕක ඒ තරම් හොඳ වැඩක් නෙමේලු.. අපේ ෆෝන් එකේ තියෙන ඔක්කොම නම්බර් ටික උන් බැකප් කරගන්නවලු.. උන්ගෙ සයිට් එකට..

    :yes::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මගේ නමත් එක්කම වැටෙනවා මගේ නො ගහලා බැලුවාම, හැබැයි Internet එකෙන් Search කරලා වගේ උන් නම පෙන්වන්නේ. Internet එකේ නො කොහෙවත් දාලා නැත්තම් අවුලක් නැහැ :shocked:

    :lol: කුඩු නදුන් කියලා නේහ්.... :P
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    no

    මං දැක්කා ඔය ගැන කවුද ත්‍රේඩ් එකකුත් දාලා තියෙනවා පහුගිය දවසක.. ඕක ඒ තරම් හොඳ වැඩක් නෙමේලු.. අපේ ෆෝන් එකේ තියෙන ඔක්කොම නම්බර් ටික උන් බැකප් කරගන්නවලු.. උන්ගෙ සයිට් එකට..

    Ne ban kohomath samry phone use karaddi viber, whatsup wage app walin ape contact kohomath upload wenawa api nodanuwatwama ona kenekge
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අපි ඕවා ෆෝන් එකටම දාගෙන ගොඩක් කල්......!! :D

    උබල වගේ උන් හින්ද තමයි යකෝ මේ වගේ නම්බර් පිට යන්නේ...දැන් උබ ඕක ෆෝන් එක දාගත්තනම් ලස්සනට උබේ contacts ලිස්ට් එක උන් උස්සල ඇති....උබ නමත් එක්කෙම ලස්සනට සේව් කරලනේ තියෙන්නේ ෆෝන් එකේ...

    ඒ වගේ ලෝකේ වටේම උන්ගේ contact ලිස්ට් උස්සනකොට කොහොමද ආතල් එක...

    අනිත් එක ගූගල් අකවුන්ට් එකෙන් ලොග් වෙනකොට ගූගල් contacts ටික සින්ක් කරගන්නවද දන්නේ නැහැ..මම බැලුවේ නම් නැහැ..කොයි එකටත් කියල ෆේස්බුක් වලින් ලොග් උනේ...මොකද එකේ නම්බර් මොකුත් සේව් කරලා නැහැනේ..:(