වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    2ahccgw.jpg

    බඩාගෙ ලීසිං කොම්පැණිය :dull:
     
    Trevor_36

    Banned
    Jul 28, 2015
    243
    53
    0
    Google maps nisa katuwak kaala gedara awa sinhalu.

    Ada havasa kahathuduwe giya, map eke pennuwa short cut ekakin damma ikmanta enna kiyala hithagena. waradi parata harawala thiyenne. tika durak giyama paara iwarai. paara thaara dala thibbeth na. thanakola gode u turn ekak gahanna gihin made eruna.

    passe langa bus ehema navattala tibba gedarakata gihin udawwak illuwa. uncle kenek podi ekath ekka udawwata aawa. uncle podi ekata wahane ganna kiyala mata awith thallu karanna kiuwa. passe rodeta carpet ekakuth thiyala thallu kala. podi eka lassanata wahane gatta.

    mama malli keeya wasareda ahuwama thama 8 wasare kiuwa. :shocked: kawadarahai u nam patta dial ekak wenawa :cool:
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    පෞද්ගලිකත්වයක් තියෙනවා තමා. ඒත් ඔයා යන්නෙ මේකෙ කවුරු හරි නිසාද කියල විතරක් වත් කියන්න පුලුවන් නම්. :( මොකද කිව්වොත් FF8 film එක හදන්න හැදුවට Paul Walker නැතුව කවදාවත් ඒක ඒ වගේම වෙන්නෙ නෑ නෙහ්. අන්න ඒ වගේම තමා මේකත්. අදේශක තියෙයි. නමුත් ඔයා ඉන්නව වගේ නැති වෙයි. කරදරයක් උනා නම් සොරි:sorry: So don't go.

    Well said.
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    මට දන්න එකෙක් මෙන්න මේක කියපන් කුකුලනේ.
    අපි බයික් පදින කොට ඊළඟ ගියර් එකට දාන්න කලින්
    throttle කරනවනේ,
    මම හිතන්නෙ ගොඩක් අය (මම වගේ) රෙඩ් ලයින් එකට එනකන්ම throttle කරන්නෙ නෑනෙ.
    අපි රෙඩ් ලයින් වලට එනකන්ම රේස් කලොත් හොඳට පිකප් වෙනව තමයි.
    ඒත් ඒ විදිහටම රෙඩ් ලයින් එනකන් රේස් කරන එකෙන්
    එන්ජින් වල පැවැත්මට හානියක් වෙනවද ?
    එහෙමත් නැත්නම් නිවැරදිම විදිහ ඒකද ?
    ජැපැනීස්, ඉන්දියන් දෙකටම බලපාන හැටි කියපල්ල හොඳේ. ;)
    රේස් පදින එවුන් නම් හොඳට ඕක දන්නවා ඇති මම හිතන්නේ. (1297 වගේ අය මම කිව්වෙ) :baffled::baffled:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    Google maps nisa katuwak kaala gedara awa sinhalu.

    Ada havasa kahathuduwe giya, map eke pennuwa short cut ekakin damma ikmanta enna kiyala hithagena. waradi parata harawala thiyenne. tika durak giyama paara iwarai. paara thaara dala thibbeth na. thanakola gode u turn ekak gahanna gihin made eruna.

    passe langa bus ehema navattala tibba gedarakata gihin udawwak illuwa. uncle kenek podi ekath ekka udawwata aawa. uncle podi ekata wahane ganna kiyala mata awith thallu karanna kiuwa. passe rodeta carpet ekakuth thiyala thallu kala. podi eka lassanata wahane gatta.

    mama malli keeya wasareda ahuwama thama 8 wasare kiuwa. :shocked: kawadarahai u nam patta dial ekak wenawa :cool:

    uba koheda giye.. oya map wala pennana eka 100% hari na bn. samahara welawata un map eke eka parak pennuwata samahara welawata ona thena thyenne api harewwa parata chuttak kalin thiyena parakin harewwama. wadiya ona na uba kyanne mn boralasgamuwen dala gya dehiwala St. Anthony church eka hoyan. ubata kiyanna car eke size ekata thyena parawal walin giya. depara reverse karala haropu wangu thibba. anthimata e pare giyata passe church eka thyenne cmb paththata thiyena ita passe pare kyapnko. ara pare mn church eka hewwa 10mins withara. :dull::dull: welawakata hodai. welawakata melo rahak na
     
    ow machan, Google maps nam reliable na eachchara.

    mata last week eketh ohoma wadak wuna. Japure hospital ekata ledek balanna yanna hitagena phone eke destination ekata japure hospital ekath deela drive kala. anthimata hospital eka eha patte parakata watune. mata hospital eka penawa, eth gate eka penne na. e paththe gihin thiyenawanam dannawane athi ne podi podi parawal godak thiyenawa. passe wate inna ayagen ahagena gate eka hoyagatte :lol:
     
    uba pitipassen da giye? issarahinda? :nerd::nerd: e awata nam sahena parawal set ekak thama.
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    mama kimbulawalin harawala ara jogging track eka dige thibba podi paare giye. hospital eka pitipasse thibba parakata watune :dull:

    i knw mchn. jogging track eka dige thyena paren dakunu paththata thiyena para. e pare patan gnna thenma dakune his idamk thyenne. eke kelinma gyama hsopital eka thama. issara yanna dunna. dan hospital security issues nsa yanna denne na. :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැස්සෙ රෑට පාර පේන්නෙ නෑ.. අපේ මගුලෙ ලයිට් වලට දෙන්න වෙනව වැඩක්.:dull:

    :oo: බොලාගේ අර ඩොටේ පාර නම් වැස්සට පේන්නේ නෑ තමා..... මොකද පාර අයිනේ නිකන් ආසාවටවත් ලයිට් එක්කවත් තියෙන එකක් කියලෑ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩාගෙ ලීසිං කොම්පැණිය :dull:

    :shocked: සිරාවට කියන්නේ..... උන් සාමාන්‍යයෙන් ඔහොම කරන්නෙම නෑ බං..... පට්ට විදිහට කස්ටමර්ගේ පැත්ත බලනවා...... :yes: උන්ගේ තවම ගොඩක් පාරේ දුවන්න ඒජන්ට්ලා නැති නිසා..... උන් වැඩිය පස්සෙන් එලවන්නේ නෑ..... :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: බොලාගේ අර ඩොටේ පාර නම් වැස්සට පේන්නේ නෑ තමා..... මොකද පාර අයිනේ නිකන් ආසාවටවත් ලයිට් එක්කවත් තියෙන එකක් කියලෑ..... :P

    පාර පළලයි බොල.. :growl: වැස්සට වතුර වැටුනම නිකම් එලිය පාරෙන් රිෆ්ලෙක්ට් වෙලා යනව වගේ පාර කලුගතිය විතරයි පේන්නෙ.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Google maps nisa katuwak kaala gedara awa sinhalu.

    mama malli keeya wasareda ahuwama thama 8 wasare kiuwa. :shocked: kawadarahai u nam patta dial ekak wenawa :cool:

    :shocked: ගූගල් මැප් එකේ පෙන්වන්නේ ලගම පාර බං.... ඒ උනාට ඒ මගුල හිතන්නේ නෑ මේවා ලංකාවේ පාරවල් නේද කියලා..... :P හිටි ගමන් කුඹුරු බඩ වැටි උඩින් තමා පෙන්වන්නේ...... :lol: එක පාරක් කටුගස්තොට ඉදලා එනකොට ඔහොම පරිප්පුවක් සෙට් කරා ගූගල් මැප්.... ආයේ මේ ලගදි මැදමුලන පැත්තේ ගිහිල්ලත් දුන්නා සුපිරි ආතල් එකක්..... :P :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    DX එක දුම් පරීක්ෂණේ පාස් කියහන්කෝ උඩින්ම..... :D :P අළුත් එයා ෆිල්ටර් එකක් එහෙම දාගෙන ගියා..... එච්චරම තමා...... ;) :P
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දැන් පෙන්නනවා . . . .
    එළකිරි.කොම් අැතුලු සියලු සිනමාහල් වල...

    චිකයි සමග මහේෂ් 1297 ප්‍රධාන චරිත රඟන,

    කරීනා දඩයම

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පාර පළලයි බොල.. :growl: වැස්සට වතුර වැටුනම නිකම් එලිය පාරෙන් රිෆ්ලෙක්ට් වෙලා යනව වගේ පාර කලුගතිය විතරයි පේන්නෙ.:dull:

    :oo: අළුතෙන් තාර දාපු පාරවල් වලත් ඔහොමයි බං.... අනික මේ දවස් වල වහින්නේ වැහියෑ..... ධාරාණිපාත වැහි නේ වහින්නේ....... :baffled:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked: සිරාවට කියන්නේ..... උන් සාමාන්‍යයෙන් ඔහොම කරන්නෙම නෑ බං..... පට්ට විදිහට කස්ටමර්ගේ පැත්ත බලනවා...... :yes: උන්ගේ තවම ගොඩක් පාරේ දුවන්න ඒජන්ට්ලා නැති නිසා..... උන් වැඩිය පස්සෙන් එලවන්නේ නෑ..... :no:

    උඹෙන්ම අහල තමයි මාත් දැම්මෙ ... දැනට නම් උන්ගෙ සර්විස් එක හොඳයි ... CF වගෙ අනිත් ලීසිං කාරයො එක්ක බැලුවම සෑහෙන ප්‍රොෆෙෂනල්

    ගොඩක්ම වාහන එළවන උන්ගෙ පැත්තෙ වැරදිත් තියෙනව ... ඒව හංගල තමයි ක්ලේම් එක ගන්න හදන්නෙ ... අපි දන්න එකෙක්ගෙ Rav 4 එකක් පෙරළුනා ... උන් හොඳටම බීල 100ට විතර වංගුවක් ගන්න ගිහින් .. වාහනෙ හොඳ කමට ඇතුළෙ ගිය උන්ට සීරීමක් වත් නෑ ... පස්සෙ පවුලෙ වෙන එකෙක් එළවල වෙච්ච අනතුරක් විදියට ක්ලේම් එක ගන්න ගියෙ ... උන් වාහනෙ කන්ඩෙම් කරල 50% ඔෆර් කරාලු ... ජන ශක්ති ෆුල් ඉන්ශුවරන්ස් :rofl:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹෙන්ම අහල තමයි මාත් දැම්මෙ ... දැනට නම් උන්ගෙ සර්විස් එක හොඳයි ... CF වගෙ අනිත් ලීසිං කාරයො එක්ක බැලුවම සෑහෙන ප්‍රොෆෙෂනල්

    ගොඩක්ම වාහන එළවන උන්ගෙ පැත්තෙ වැරදිත් තියෙනව ...

    :D අවුලක් උනොත් කියපන්..... අදුරන උන් ඕනා තරම්..... :yes:

    ගොඩක්ම කේස් වෙන්නේ හරියට ඩොකියුමන්ට් ටික දුන්නේ නැත්නම් තමා..... සිරි ලංකා ඉන්ෂුවරන්ස් එකෙත් තියෙනවා සමහර හංගලා ගැහිලි...... බස් එකක් ලයිට් කණුවක් දෙකට කඩලා.... උන් ලයිට් කණුවේ ගාන නොදී මාරු වෙන්න බැලුවා..... ඒක අපි අපේ නමින් ගෙව්වා කියලා...... නමුත් මරිසිය දාලා අපි ගත්තා ඒක..... :D :P

    එක පාරක් අවුරුදු දවසේ හප්පගෙන.... පොලිස් රිපෝට් ඉල්ලලා..... ඒකටත් මම ගේම ඈදලා පාස් කර ගත්තා..... ගොඩක්ම ක්ලේම් වලදි කටින් ගහලා තමා ගේම ගෙනියන්න ඕනා සිරි ලංකා ඉන්ෂුවරන්ස් එක්ක.... :P

    හැබැයි ගොඩක් වෙලාවට උන්ගේ අතටත් ගානක් ඉතුරුත් වෙනවා ක්ලේම් වලින්...... :lol: :P
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ඉන්සුරන්ස් වලින් සල්ලි ගන්න විදිහ ගැන මටත් ඩිග්රියක් තියෙනවා බොල .. උඹයි මායි එකතු වෙලා පන්තියක් දාමුද කිරියේ එවුන්ට උගන්වන්න . මමනම් කවදාවත් ඔව්වයින් පාඩු අරන් නැහැ. හැම අවුරුද්දෙම ගෙවන ගානට වඩා දෙතුන් ගුණයක් ගෙදරටම චෙක් එකකින් එවනවා ඉන්සුරන්ස් එකෙන් ඒ කාලේ..:lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.