ElaKiri Bajaj Pulsar Fan Club-4

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පොඩි ගස් කපල පුරුදු වෙන්න ඕනා :cool:

    හා හා කට කට..බොගේ මේ ප්‍රකාශය කොටදෙනියාව OIC ගේ කන වැටුනොත් බෝ වත් කුදලන් ගොහින් ඉස්සරට එන්න තියෙන කිරිමිනල් කේස් එකට පටලවයි..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,442
    22,098
    113
    Gotland
    හෆොයි බාල අපරාධ :eek:

    ජන්තු අයියා;19160461 said:
    හා හා කට කට..බොගේ මේ ප්‍රකාශය කොටදෙනියාව OIC ගේ කන වැටුනොත් බෝ වත් කුදලන් ගොහින් ඉස්සරට එන්න තියෙන කිරිමිනල් කේස් එකට පටලවයි..

    ප්‍රමාණයෙන් පොඩි ගස් අදහස් කරන ලදී
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    12108108_419486971588435_3773731088951040391_n.jpg
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    ජන්තු අයියා;19160470 said:
    පොල් කදට වඩා කොස් කද ඉරන එක සැප පහසුයි කියනවනේ.:cool:

    ;):yes::yes:

    mbZez4h.jpg

    මේ තත්වෙට oil ටික පත් උන කියන්නේ oil වලට වතුර mix වෙනවා කියන එකනේ බන්, :baffled:
    හේතුව ගැස් කට් වලද නැත්නම් water pump එක ගාව තියෙන සිල් එකද කියලා හරියටම දැන ගන්න කොහොමද ?:(
    engine එක race කලහම පොඩි දුම පාරකුත් යනවා හීනියට .:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ;):yes::yes:

    mbZez4h.jpg

    මේ තත්වෙට oil ටික පත් උන කියන්නේ oil වලට වතුර mix වෙනවා කියන එකනේ බන්, :baffled:
    හේතුව ගැස් කට් වලද නැත්නම් water pump එක ගාව තියෙන සිල් එකද කියලා හරියටම දැන ගන්න කොහොමද ?:(
    engine එක race කලහම පොඩි දුම පාරකුත් යනවා හීනියට .:(

    බයික් එක මොකක්ද මචන්.. දුම එනවනම් ඉතින් එක්කෝ සයිලන්සර් එක ඇතුලෙ ඔයිල් නැත්නම් ඉතින් රිංග්ස් අස්සෙන් බහිනවා.. කිරිපාට වෙනවනම් කොහෙන් හරි වතුර එනව තමා. හරියට කියන්න ගලවල බලන්න වෙයි මචන්..:sorry:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    බයික් එක මොකක්ද මචන්.. දුම එනවනම් ඉතින් එක්කෝ සයිලන්සර් එක ඇතුලෙ ඔයිල් නැත්නම් ඉතින් රිංග්ස් අස්සෙන් බහිනවා.. කිරිපාට වෙනවනම් කොහෙන් හරි වතුර එනව තමා. හරියට කියන්න ගලවල බලන්න වෙයි මචන්..:sorry:

    jade 250 ,මගේ බයික් එක නෙමේ බන්, මගේ හොදම ෆිට් එකෙක්ගේ , අපේ ගෙදරදී බයික් එක රේස් කරද්දී දුම අවේ , පොඩි වෙට් ගතියකුත් තිබුණා සයිලන්සේර් එකේ .:baffled:
    කෝකටත් කියලා oil ටික බැලුවේ , සුදු පාට නිසා මන් ගාව තිබුන 2000km වගේ දුවපු පරණ oil ටිකට මාරු කරා කෝකටත් කියලා , :dull:පස්සේ දුම නැති උන, ගලවන වෙයි වගේ ..:(
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Bajaj Pulsar pavhvhi karana aya, Xenon light eke relay ekata wathura giyoth pichchenawada? wessakadi hari service karaddi hari, eka ta silicon wage gum ekak dala seal kalata kamak nedda?
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බොලාලට ආයේ ආයෙත් කියන්න බෑ...... :frown: ලොකු ෆොටෝ දාන්න එපා බොලව්..... :angry: ඒ වගේම Quote කරද්දි මුලු පෝස්ට් එකම Quote නොකර පොඩ්ඩක් එඩිට් කරලා දාපල්ලා..... නැත්නම් Scroll කරලා ඉවරයක් නෑ නේ බොලව්..... :D :cool:

    qfghDyE.jpg

    ඔන්න මම නොකීවා කියන්න එපා...... :frown: :angry:

    bump-stomach.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    :frown: DX එක දුම් පරීක්ෂණේ පාස් කියහන්කෝ උඩින්ම..... :D :P අළුත් එයා ෆිල්ටර් එකක් එහෙම දාගෙන ගියා..... එච්චරම තමා...... ;) :P
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    :frown: DX එක දුම් පරීක්ෂණේ පාස් කියහන්කෝ උඩින්ම..... :D :P අළුත් එයා ෆිල්ටර් එකක් එහෙම දාගෙන ගියා..... එච්චරම තමා...... ;) :P

    අපේ පැත්තෙත් ඔහොම වෙනවා , තව 500ක් වැඩිපුර යනවා . ගොඩක් උන් ඔය 500 කතාව වැඩිය කියන්නේ නැහැ . ;):lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අපේ පැත්තෙත් ඔහොම වෙනවා , තව 500ක් වැඩිපුර යනවා . ගොඩක් උන් ඔය 500 කතාව වැඩිය කියන්නේ නැහැ . ;):lol:

    :shocked: අපි ලග බොරු නෑ..... බොරු මවල කියන් නෑ..... සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ...... :no: ඔරිජිනල් විදිහට ගත්තේ......!! :D :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19172911 said:
    මගේ කේ ඊ එක මාර්තු වල...බයේ බෑ යකෝ...:eek::eek:

    :shocked: බය වෙන්න එපා ජන්තු මාමේ..... අපි ඉන්නවනේ ඕනා දේකට..... ;) :P