ඔබේ දෑතින් අල්ලන් මා එක්කන් යන්නම් ආයේ
ඔබේ දෑසින් කඳුළැල් නම් ගිලිහෙන්නේ නෑ ආයේ
සුදු දියමන්ති මාලේ ඔබේ ගෙලෙහි රඳවාලා
ගෙන යන්නම් ඔරුවේ මා මේ සීත රෑ යාමේ
ඔබේ දෑතින් අල්ලන් මා දිවගෙන යන්නම් ආයේ
මගේ දෑසින් කඳුළැල් නම් ගිලිහෙන්නේ නෑ ආයේ
ඒ ඔරුවේ නැඟ ඔබ හා උණුසුම් තුරුලේ හැංගීලා
සැනසුම් සුසුමන් අල්ලනම් මා මේ සීත රෑ යාමේ...