Sinduwen Sinduwa II

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔබේ දෑතින් අල්ලන් මා එක්කන් යන්නම් ආයේ
ඔබේ දෑසින් කඳුළැල් නම් ගිලිහෙන්නේ නෑ ආයේ
සුදු දියමන්ති මාලේ ඔබේ ගෙලෙහි රඳවාලා
ගෙන යන්නම් ඔරුවේ මා මේ සීත රෑ යාමේ

ඔබේ දෑතින් අල්ලන් මා දිවගෙන යන්නම් ආයේ
මගේ දෑසින් කඳුළැල් නම් ගිලිහෙන්නේ නෑ ආයේ
ඒ ඔරුවේ නැඟ ඔබ හා උණුසුම් තුරුලේ හැංගීලා
සැනසුම් සුසුමන් අල්ලනම් මා මේ සීත රෑ යාමේ...
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අනා ලස්සන සිංදුවක් rc මල්ලි :love::love:

    මගේ පුංචි රෝස මලේ
    මමයි නුඹේ වියපත් බඹරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා
    කළුවර රෑ සඳක් වගේ
    අ......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අහන් ඉන්න අහගෙන ඉන්න
    මගේ හිත මොනවද මුමුණනවා
    යාය පුරා නෙක නෙක පාටින්
    මුදු මල් පෙති ඇහෙරෙනවා

    පොද වැස්සක සීතල ඇවිදින්
    හිතට එබෙනවා
    කෝඩුකාර මල් රේණු අගින්
    සුවඳ බෙදනවා
    ඒ සුවදින් මගේ හුස්ම
    ර...


    අනා ලස්සන සිංදුවක් rc මල්ලි :love::love:
    :yes::yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තරුද නිදන මහ රෑ
    නිදමි මහද නිදි නෑ
    මතක පොතේ කඳුළින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    රූ සිරි නුඹගේ ඇල්මේ බැඳුනේ
    මිහිරේ මා හද කොද මල් පිපුණේ
    කැළඹුණු සුළඟේ කෙහෙරැල් සැලුනේ
    පිණි පතරේ මට ඔබෙ සුව දැනුණේ
    පෙම්මා සුරතළියේ ඉඟිබිඟි පා යන්න ගි.....
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ගමනේ ගිම් නිව් එදා
    සැනසුම් පවන් සලා
    ඔබ මා දවයි දිවා රෑ
    හද සෝ සුසුම් හෙලා.... :(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලා දළු බෝපත්...
    සෙමෙන් සැලෙන සේ..
    යසෝධරා දේවි..
    වාවනු බැරිතැන රහසේ හැඬුවා...
    පෙර සංසාරේ ඇසුර මත..
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි
    වැලපෙන්න ඉඩ දෙන්න මටයි මගේ නෙතටයි... :(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යුවතියකට ඔබ ආදරේ නම්
    ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්න

    අතින් අතට යන යෙහෙළියනේ
    හදවත් නොකඩන්න
    ඔබේ ආදරේ පැතු යහළුවා
    එපා තව රව...
     
    Nov 4, 2007
    464
    46
    0
    44
    Warakapola
    බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
    ගලින් ගලට පා තබමින් දුවන්නට එපා
    ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,470
    3,162
    113
    斯里蘭卡
    බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා
    ගලින් ගලට පා තබමින් දුවන්නට එපා
    ගල් මතුපිට ලිස්සනවා පය පැකිලේවී

    Wikasitha watha kamale
    Neth bambarun patale
    Balmata nethu sangale
    Sithu sithuwili patale
    Landune ma pathana
    Sihine hada saluna............
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    නතාෂා ඇවිදින් ගියා
    පියාඹා වෙරලින් එහා
    නයිල් ගඟේ ඉවුරේ
    ආදම්ගේ උයනේ
    රොන් සලා ඈ ගියා
    නතාෂා
    කිරිල්ලී
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ලොවෙන් අඩක් සුව නින්දේ
    ඔබ පමණක් ලතවිල්ලේ
    යශොදරා උනාත් ලදේ
    මම සිදුහත් කුලේ නොවේ.....
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    වසන්තයේ සිත සැලුනා
    අනන්තයට දුක දැනුනා
    පවනක් වී ඔබ දුර ඇදුනා
    සුවදක් සේ මා ලග රැදුනා

    වසන්තයේ සිත...
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    යුවතියකට ඔබ ආදරේ නම්
    ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්න

    අතින් අතට යන යෙහෙළියනේ
    හදවත් නොකඩන්න
    ඔබේ ආදරේ පැතු යහළුවා
    එපා තව රව...


    යුවතියකට ඔබ ආදරේ නම්
    ඇයට පවසන්න
    පැවසීමට අතපසු වේ නම්
    ඇය ගැන නොසිතන්න

    :(:(:(
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    තරුද නිදන මහ රෑ
    නිදමි මහද නිදි නෑ
    මතක පොතේ
    කඳුළින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ
    තරුද නිදන මහ රෑ
    නිදමි මහ.........
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    හිමින් සැරේ ඇවිත් ඔයා
    මගෙයි කනට කොදුරලා ගියා
    ඔයා මගෙයි වෙන කාගෙවත්
    නොවෙයි කියා

    සිතින් අනේ පතන්නෙ මා
    ඔයත් මගේම වෙන්න කියා
    ඔයා ලගින්ම මගේ ජිවිතේ පුරා
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    රන් පලසේ වැතිරී ඔබ හමුවූදා
    ආදරේට ආදරේ ලැබුවා
    පෙම් පියසේ අපි තනිවුනු මොහොතේදි
    ජීවිතේම සිහිනෙකැයි සිතුනා
    ආදරයේ ඒ කුටියේ
    රන් පහනේ එලියේ
    මා......