අන්න ඉන්දියාව කනවා පුතේ![]()
SAF වල එදා මෙදා බිහිවූ සුපිරිම ආරම්භක පිතිකරුවා on the way වගේ නේද. සීයේ එව්වා 8 යි පනහේ එව්වා 5 යි.![]()

indian ewun rape wenawa aasawe ba ban...

ඇයි හතරක් ගහන්නේ නැත්තේ කියල අහන්න හැදුවා විතරයි![]()
අමිත් පොන්නයට දෙකක් අනින්න හිතෙනවාඌට මලපැනල
![]()

ඇයි බං කොකා හැමදාම සෙන්චරියක් ගහපු ගමන් අවුට් වෙන්නේ. තවම පොඩි කොල්ලා නිසා ඇඟේ ජන්තු නැතිව ඇති.
ඩීන් එල්ග්රව මොකටද බං දාලා තියෙනේ? රිලී රුසෝ ඉන්ජර්ඩ් ද??

Elgar Siriwardena wage ban uge SLA uth hodai 
ඇයි බං කොකා හැමදාම සෙන්චරියක් ගහපු ගමන් අවුට් වෙන්නේ. තවම පොඩි කොල්ලා නිසා ඇඟේ ජන්තු නැතිව ඇති.
ඩීන් එල්ග්රව මොකටද බං දාලා තියෙනේ? රිලී රුසෝ ඉන්ජර්ඩ් ද??
380+ wadinawa![]()

බැරිද 100 ක් ගහලා මහන්සිනම් retire hurt වෙලා , ආයෙත් 40th over එකේ වගේ එන්න![]()

අනෙක් පැත්තෙන් England 20/2 , කන්න වගේ යන්නේ![]()
koka ta thama experience madi anika ban unge batting depth eka thiyenawane ithin 100k gahuwa kiyala nawaththanne na digatama nelanna try karanne out unath kamak na kiyla
Rossow injured man hithanneElgar Siriwardena wage ban uge SLA uth hodai
![]()

බැරිද 100 ක් ගහලා මහන්සිනම් retire hurt වෙලා , ආයෙත් 40th over එකේ වගේ එන්න![]()

"The batsman who hasn't hit a six has the highest strike rate. Such a funny game this cricket is."