⚾||West Indies Tour of Sri Lanka 2015 ||⚾ |Oct 14 - Nov 12| 2-Tests| 3-ODIs| 2-T20Is|

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    KDK.jpg
    Fifth hundred against India.....Welldone..KDK...:lol::lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    De Kock nelanawa Indiawata dekkada....
    View attachment 61919
    :lol::lol::lol:

    අන්න ඉන්දියාව කනවා පුතේ :lol::lol::lol:

    View attachment 61920
    Fifth hundred against India.....Welldone..KDK...:lol::lol::lol:

    SAF වල එදා මෙදා බිහිවූ සුපිරිම ආරම්භක පිතිකරුවා on the way වගේ නේද. සීයේ එව්වා 8 යි පනහේ එව්වා 5 යි. :lol:

    woohoooo :lol::lol::lol::lol:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    අමිත් පොන්නයට දෙකක් අනින්න හිතෙනවා :lol::lol: ඌට මලපැනල :lol:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇයි බං කොකා හැමදාම සෙන්චරියක් ගහපු ගමන් අවුට් වෙන්නේ. තවම පොඩි කොල්ලා නිසා ඇඟේ ජන්තු නැතිව ඇති.

    ඩීන් එල්ග්‍රව මොකටද බං දාලා තියෙනේ? රිලී රුසෝ ඉන්ජර්ඩ් ද??
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඇයි බං කොකා හැමදාම සෙන්චරියක් ගහපු ගමන් අවුට් වෙන්නේ. තවම පොඩි කොල්ලා නිසා ඇඟේ ජන්තු නැතිව ඇති.

    ඩීන් එල්ග්‍රව මොකටද බං දාලා තියෙනේ? රිලී රුසෝ ඉන්ජර්ඩ් ද??

    koka ta thama experience madi anika ban unge batting depth eka thiyenawane ithin 100k gahuwa kiyala nawaththanne na digatama nelanna try karanne out unath kamak na kiyla :yes:
    Rossow injured man hithanne :dull: Elgar Siriwardena wage ban uge SLA uth hodai :yes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    ඇයි බං කොකා හැමදාම සෙන්චරියක් ගහපු ගමන් අවුට් වෙන්නේ. තවම පොඩි කොල්ලා නිසා ඇඟේ ජන්තු නැතිව ඇති.

    ඩීන් එල්ග්‍රව මොකටද බං දාලා තියෙනේ? රිලී රුසෝ ඉන්ජර්ඩ් ද??

    380+ wadinawa :lol::lol:

    බැරිද 100 ක් ගහලා මහන්සිනම් retire hurt වෙලා , ආයෙත් 40th over එකේ වගේ එන්න :eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    koka ta thama experience madi anika ban unge batting depth eka thiyenawane ithin 100k gahuwa kiyala nawaththanne na digatama nelanna try karanne out unath kamak na kiyla :yes:
    Rossow injured man hithanne :dull: Elgar Siriwardena wage ban uge SLA uth hodai :yes:

    බලමුකෝ මොකද වෙන්නේ කියලා 400 ක් වත් ගහලා දෙන්න ඕනේ බං. :lol::lol: