මචන් පොඩි දෙයක් දැනගන්න තියෙනවා.අලුතින් එන ගොඩක් කාර් එහෙම Front wheel drive එන්නේ ඒවා.එහෙම එන්න හේතුව මොකක් හරි ටෙක්නිකල් හේතුවක් තියෙනවද
1. Low Weight = Fuel Economy
2. Small Package = Low Weight = Fuel Economy
3. Small Package = Compact Cars = Fuel Economy
4. Less Maintenance
5. More Weight on Driving Wheels = Good Traction on Slippery Surfaces (Snow, Rain)



ඔය ගොඩක් ජපන් කාර් වල 4WD වර්ශන් එකකුත් තියෙනවා.. කොටින්ම මගේ තිබ්බ මාර්ච් එකෙත් 4WD එකක් ආවා.. 



ලිදේ.....!!

