slt අනාතයෝන්ට විතරයි බොල දෙන්න බැරි ..අනෙක් ඔක්කොම එවුන්ගේ 4G
වැඩ ගින්දර වගේ

SLT චා බන්...මගේ ADSL එක සැරෙන් සැරේ ඩිස්කනෙක්ට් වෙනවා..රෙද්ද...![]()

වෙලාවට ගත්තේ නැත්තේ බන් ..බෙල් 4G ගත්තා බන් ..මාරම speed එකක් තියෙන්නේ ..!!




එහෙමද මගේ නම් හවසට දාල දෙන්නම් කිව්වාමමත් ලගදින් ගත්තා
දැනටනම් ඉතින් පට්ටා. හැබැයි කනේක්ෂන් ඇක්ටිවු කරගන්න ගිහින් ලේ ගොඩක් පිච්චුනා
![]()
ටවුන් වලට තියෙනවා මචන්කුරුණෑගලට නම් ටවුන් ඒරියා විතරලු බන්![]()
ඔයා ළඟම ටෙලිෂොප් එක කන්ටැක් කරලා සිග්නල් ඇන්ඩ් ස්පීඩ් ටෙස්ට් එකක් කරගන්න පුළුවන්ටෙලිකොම් කණුව නම් ලඟම තියනවා. ඒත් මෙහෙට 4G තියනවද මන්ද
වෙලාවට ගත්තේ නැත්තේ බන් ..බෙල් 4G ගත්තා බන් ..මාරම speed එකක් තියෙන්නේ ..!!
වැස්ස වෙලාවට උනත් ස්ලෝව් වෙන්නේ නෑ
හැබැයි ඩයලොග් නම් ස්ලෝව් වෙනවා පොඩ්ඩ ඇත්නම්

හොඳ ප්රශ්නයක් වැස්සටදැන් තියෙන එක මොකද බන් වෙන්නේ? ADSL එකට? එතකොට කනෙක්ෂන් දෙකටම ගෙවන්න වෙනවද? වැස්ස දවසට සිග්නල් අඩු වෙනවද?![]()


බයලොග් වල එහෙම සමහර පැති වලටත් 4G නැහැ බන් ඉතින් කොහෙද
slt අනාතයෝන්ට විතරයි බොල දෙන්න බැරි ..අනෙක් ඔක්කොම එවුන්ගේ 4G
වැඩ ගින්දර වගේ
ගණන් කොහොමද බන්?![]()
හොඳ ප්රශ්නයක් වැස්සට
වැස්ස වෙලාවේදී මචං මම ගෙනත් චෙක් කරපු යුනිට් එකේ කණු තුනේ ඉඳලා එකට පොඩ්ඩක් අඩු උනා ස්පීඩ් එක 17Mb/s වගේ උනා යුටියුබේ 1080p
එහෙම ඒ වෙලාවේ දාලා ටෙස්ට් කරල බැලුවා එම නිසා තමා ගන්න පුළුවන් කියලා හිතුනේ


aluth conenction ekak widhatada ban ganna one?ටවුන් වලට තියෙනවා මචන්
අවිස්සාවේල්ල උනත් ටවුන් එකේ තියෙනවා පිට නැහැ
නුවරත් ටවුන් එකේ තියෙනවාලු
ගාල්ල නම් හික්කඩුව හරියෙ ඉඳලම තියෙනවා
බයලොග් වල එහෙම සමහර පැති වලටත් 4G නැහැ බන් ඉතින් කොහෙද
හැබැයි SLT එකෙන් වැඩේ ගොඩ දාවි ටග්ගලා


බෙල්ලගේ 4G අන්ලිමිටඩ් 1mbps පැකේජ් එක කීයද බොලව් ?