SLT 4G Awulda

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    speed hodayda banz? port forward korqanna fuluwanda? ;)
    6bEzgyU.jpg


    APwORN2.jpg


    ;)
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    SLT චා බන්...මගේ ADSL එක සැරෙන් සැරේ ඩිස්කනෙක්ට් වෙනවා..රෙද්ද...:(

    :(:( වෙලාවට ගත්තේ නැත්තේ බන් ..බෙල් 4G ගත්තා බන් ..මාරම speed එකක් තියෙන්නේ ..!!:cool::cool:
    වැස්ස වෙලාවට උනත් ස්ලෝව් වෙන්නේ නෑ
    හැබැයි ඩයලොග් නම් ස්ලෝව් වෙනවා පොඩ්ඩ ඇත්නම් :(:(:baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් ලගදින් ගත්තා
    දැනටනම් ඉතින් පට්ටා:yes:. හැබැයි කනේක්ෂන් ඇක්ටිවු කරගන්න ගිහින් ලේ ගොඩක් පිච්චුනා:angry:
    එහෙමද මගේ නම් හවසට දාල දෙන්නම් කිව්වා
    ටෙලිෂොප් වලින් කරන්න ගියහම වෙලා යනවා දවස් එක දෙක යනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කුරුණෑගලට නම් ටවුන් ඒරියා විතරලු බන් :(
    ටවුන් වලට තියෙනවා මචන්
    අවිස්සාවේල්ල උනත් ටවුන් එකේ තියෙනවා පිට නැහැ
    නුවරත් ටවුන් එකේ තියෙනවාලු
    ගාල්ල නම් හික්කඩුව හරියෙ ඉඳලම තියෙනවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ටෙලිකොම් කණුව නම් ලඟම තියනවා. ඒත් මෙහෙට 4G තියනවද මන්ද
    ඔයා ළඟම ටෙලිෂොප් එක කන්ටැක් කරලා සිග්නල් ඇන්ඩ් ස්පීඩ් ටෙස්ට් එකක් කරගන්න පුළුවන්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ

    :(:( වෙලාවට ගත්තේ නැත්තේ බන් ..බෙල් 4G ගත්තා බන් ..මාරම speed එකක් තියෙන්නේ ..!!:cool::cool:
    වැස්ස වෙලාවට උනත් ස්ලෝව් වෙන්නේ නෑ
    හැබැයි ඩයලොග් නම් ස්ලෝව් වෙනවා පොඩ්ඩ ඇත්නම් :(:(:baffled:


    ගණන් කොහොමද බන්? :nerd:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් තියෙන එක මොකද බන් වෙන්නේ? ADSL එකට? එතකොට කනෙක්ෂන් දෙකටම ගෙවන්න වෙනවද? වැස්ස දවසට සිග්නල් අඩු වෙනවද? :nerd:
    හොඳ ප්‍රශ්නයක් වැස්සට
    වැස්ස වෙලාවේදී මචං මම ගෙනත් චෙක් කරපු යුනිට් එකේ කණු තුනේ ඉඳලා එකට පොඩ්ඩක් අඩු උනා ස්පීඩ් එක 17Mb/s වගේ උනා යුටියුබේ 1080p
    එහෙම ඒ වෙලාවේ දාලා ටෙස්ට් කරල බැලුවා එම නිසා තමා ගන්න පුළුවන් කියලා හිතුනේ ;):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :growl::growl::growl:
    slt අනාතයෝන්ට විතරයි බොල දෙන්න බැරි ..අනෙක් ඔක්කොම එවුන්ගේ 4G
    වැඩ ගින්දර වගේ :cool::cool:
    බයලොග් වල එහෙම සමහර පැති වලටත් 4G නැහැ බන් ඉතින් කොහෙද
    හැබැයි SLT එකෙන් වැඩේ ගොඩ දාවි ටග්ගලා
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    හොඳ ප්‍රශ්නයක් වැස්සට
    වැස්ස වෙලාවේදී මචං මම ගෙනත් චෙක් කරපු යුනිට් එකේ කණු තුනේ ඉඳලා එකට පොඩ්ඩක් අඩු උනා ස්පීඩ් එක 17Mb/s වගේ උනා යුටියුබේ 1080p
    එහෙම ඒ වෙලාවේ දාලා ටෙස්ට් කරල බැලුවා එම නිසා තමා ගන්න පුළුවන් කියලා හිතුනේ ;):)

    :nerd::nerd::nerd: aluth conenction ekak widhatada ban ganna one?
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    ටවුන් වලට තියෙනවා මචන්
    අවිස්සාවේල්ල උනත් ටවුන් එකේ තියෙනවා පිට නැහැ
    නුවරත් ටවුන් එකේ තියෙනවාලු
    ගාල්ල නම් හික්කඩුව හරියෙ ඉඳලම තියෙනවා

    බයලොග් වල එහෙම සමහර පැති වලටත් 4G නැහැ බන් ඉතින් කොහෙද
    හැබැයි SLT එකෙන් වැඩේ ගොඩ දාවි ටග්ගලා

    අනේ මන්ද බන් ..මම ගිය අවුරුද්දේ තමා ටෙලිකොම් එකට ගිහිල්ල ඇහැව්වේ ..!
    තාම කිසිම දියුණුවක් නෑ බන් උන්ගේ ..!! තම ටවුන් එකේ 5km විතරලු දෙන්නේ :oo::dull:
    මෙහෙ දැන් ගොඩක් අය බෙල්4G තමා use කරන්නේ ..!! උන්ගේ කස්ටමර් සර්විස් එකත් හොදයි