වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මචන් පොඩි දෙයක් දැනගන්න තියෙනවා.අලුතින් එන ගොඩක් කාර් එහෙම Front wheel drive එන්නේ ඒවා.එහෙම එන්න හේතුව මොකක් හරි ටෙක්නිකල් හේතුවක් තියෙනවද

    1. Low Weight = Fuel Economy
    2. Small Package = Low Weight = Fuel Economy
    3. Small Package = Compact Cars = Fuel Economy
    4. Less Maintenance
    5. More Weight on Driving Wheels = Good Traction on Slippery Surfaces (Snow, Rain)
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    12065883_967854053260955_1581286834868236212_n.jpg



    ;););););););););) :cool::cool::cool::cool::cool::cool:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඒ නම් ගොඩක්ම ඉඩ ඉතුරු කරගන්න නේ. එතකොට ජොයින්ට් පොල්ලට සහ පිටිපස්සෙ ඩිපරන්සලේට ඉඩ ගන්න තට්ටුව හැඩ කරන්න ඕන නෑනේ. අනික එන්ජිමේ ඉඳලා ෆයිනල් ඩ්‍රයිව් එකට යනකම් බලාගන්න පුලුවන් බොනට් එක ඇරියාම. රෙපෙයාර් කරද්දි ලේසීයි

    +building costs eka adui FWD wahana wala aya mass production karanath lesi.
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කාර් 4WD ආවේ නිතරම හිම වැටෙන රටවල් වල පාවිච්චි කරන්න.. මොකද හිම වැටිලා පාරවල් ලිස්සන නිසා.. ඒ වාහන ඕෆ් රෝඩ් ඒවා නෙමෙයි... :) ඔය ගොඩක් ජපන් කාර් වල 4WD වර්ශන් එකකුත් තියෙනවා.. කොටින්ම මගේ තිබ්බ මාර්ච් එකෙත් 4WD එකක් ආවා.. :)

    අඩේ එහෙම සීන් එකක්ද. ඒත් FWD වාහන ලිස්සනවා එහෙම අඩුයි නේද. වාහනේ වැඩිපුර stable කරලා දෙන්න වෙන්න ඇති එහෙම එවන්න ඇත්තේ. තැන්කූ කියල දුන්නට.:):)
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    මඩ වගුරෙ ඔබන්න ගන්න බැරිද?

    හොඳ ප්‍රශ්ණයක්. පිලිතුර සරලයි.
    ඔබන්න පුලුවන් ආයෙ ගන්න බෑ :lol:

    ඔය 4WD නැතුවත් තනියම ලාවට රෝදෙන් බාගෙකට පොඩ්ඩක් අඩු වෙන්න විතර එරිල කාර් එක ගොඩට අරන් තියෙනවා පුතා :lol::lol: දඩ සයිස් ඒවා නෙමේ. සාමාන්‍ය ප්‍රමානේ වගුරක්. හැබැයි රිවස් දාල පැගුවම speedometer එකේ පෙන්නනවා 40kmph ස්පීඩ් යනවා කියල. වාහනේ එකතැන :eek::eek: හැබැයි වාහනේ ගන්න දෙයක් නෑ ආයි කෙලින්ම ෆුල් පේන්ට් කරා වගේ තම දුබුරු පාටට. :rolleyes::rolleyes: මඩෙන් ගොඩට එන්න නම් විනාඩි 10 -15ක් විතර ගියා හැබැයි. :baffled:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0


    4 Wheel Drive වල ප්‍රධාන කැටගරි 2ක් තියෙනවා. . .

    1. Part-time 4WD

    මේ ක්‍රමේ තමා ඔය කැබ්, පරණ ඕෆ් රෝඩ් වාහන (Mitsubishi Jeep, Land Cruiser BJ series, Nissan Patrol) වගේ වාහන වල තියෙන්නේ. . . ප්‍රධාන සිලෙක්ෂන් 3ක් තියෙනවා. . .

    i) 2 High = මේ මෝඩ් එක තමා සාමාන්‍ය ධාවන තත්ත්ව යටතේදී භාවිතා කරන්නේ.. මේ වෙලාවේදී වාහනේ RWD වාහනයක් විදියට තමා හැසිරෙන්නේ. . . High කියන්නේ High Speed කියන්න. . . High Speed = Low Torque ( ගියර් පද්ධති ගැන ඉගෙන ගන්නකොට කතා කරනවා)

    ii) 4 High = මේ මෝඩ් එක පාවිච්චි කරන්නේ ලිස්සන සුළු තත්ත්ව යටතේදී. . . විශේෂයෙන් හිම, මඩ, ගල් සෙවෙල, වගේ මාර්ග තත්ත්ව වලදී. . . මේ වෙලාවේ වාහනේ රෝද 4ටම බලය සපයනවා. . . හැබැයි තාම Low Torque Setting එකේ තමා වාහනේ තියෙන්නේ. . . මොකද ලිස්සන සුළු වෙලාවට ලොකු Torque එකක් දුන්නොත් ලිස්සීම වැඩි වෙන නිසා. . .

    iii) 4 Low = මේක තමා අමාරු තැන් වලින් ගමන් කරන්න පාවිච්චි කරන්නේ. . . Slow and Steady . . Low Speed = High Torque . . . ගල් උඩින්, ගස් උඩින්, යන්න තමා මේක තියෙන්නේ. . . හැබැයි වේගය අඩුයි . . .

    ...........
    4 Low (High Torque) Setting එකක් නැති නිසා මේවා ඔය ඇහුව වගේ මඩේ ඔබන්න බෑ. . යම්තාක් දුරට Off Road Capability එකක් විතරයි තියෙන්නේ . . . Rally වලට වගේ . . .

    Drivetrain Layout ගැන නම් පිටු සිය ගානක් කතා කරන්න දේවල් තියෙනවා . . . :eek:

    පට්ටම පට්ටම ටිකක් ඉගෙන ගත්තා. ගොඩක් ඔයා කිව්වා දේවල් හරියටම දැනගත්තේ මේක කියෙව්වට පස්සේ. බොහොම ස්තුතියි මහේෂ් අයියේ. 4WD වාහන ගැන මගේ තිබ්බ දැනුම බින්දුවයි. ගොඩක් දේවල් කියල දුන්න බොහොම ස්තුතියි. :yes::yes:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    881
    113
    Thama math hoyanooo....
    ඒ නම් ගොඩක්ම ඉඩ ඉතුරු කරගන්න නේ. එතකොට ජොයින්ට් පොල්ලට සහ පිටිපස්සෙ ඩිපරන්සලේට ඉඩ ගන්න තට්ටුව හැඩ කරන්න ඕන නෑනේ. අනික එන්ජිමේ ඉඳලා ෆයිනල් ඩ්‍රයිව් එකට යනකම් බලාගන්න පුලුවන් බොනට් එක ඇරියාම. රෙපෙයාර් කරද්දි ලේසීයි


    + 90 degree turn eke power loss eka wadi scene ekak thiyenawa neda RWD wala?
     

    aamp

    Active member
  • Mar 7, 2007
    319
    29
    28
    ත්‍රෙඩ් එක වේලි වේලි තියන නිසා දාන්නම් පොඩි මෙව්ව එකක්.:)

    ලොකු දෙයක් නෙමේ.. අපේ කාර් එකේ ලයිට් හෙන අවුලක් තිබ්බා.. එලිය මදි මොනව කලත්.

    Hureee Katuwak daloooooo :lol::lol::lol::lol:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හෑල්ලු ඔරු කඳ දිය මත පාවේ
    නැත සිඳු පතුලේ කිමිදෙන්නේ
    ජීවන ගමනේ බර කඳ නොදැනේ
    සොම්නස් සයුරේ පාවෙන්නේ
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    1428548063165


    " 2015 Formula One Drivers Champion "

    Lewis Hamilton

    Flag2_2887729b.jpg


    1426306350.jpg


    hamiltoncar.jpg


    " Moments like these are rare yet powerful beyond measure.
    The journey is not over yet but the happiness I feel today could light up a city.
    What a dream it is to wake up as a 3x F1 World Champion.
    I am but a small link in a big chain of great people who have helped me along the way.
    I want to take this moment to thank them.
    ‪#‎TeamLH‬, there is nothing we cannot do, reach, or conquer.
    We do it together.
    Dream big, people.
    It's time to go out and get it "

    ~ ~Lewis Hamilton via Official FB Page on 26/10/2015 ~~
     
    Status
    Not open for further replies.