මල්කඩුවාව ඉසව්ව![]()
මේ වගේ ඉසවුවක්ද මචෝ
එහෙම නම් අවුලක් වෙන්න පුළුවන් සමහරවිට ඉස්සරහට
පහසුකම් දියත් කරාවි
මල්කඩුවාව ඉසව්ව![]()
අඩෝ හාඩ් එක හදාගත්තාදතොට මොන 4G ද බං
වැස්සත් එක්ක සිග්නල් වැඩි වෙනවා කියල ඇහුවමයි බන්
මාරම තාක්ෂණයක්
25 gb මක් කොරන්නද බන්
සිරාවට යකෝ කියන්නේ....... බොරු නම් වරෙන් පෙන්වන්න ....... සිරාවටම...... ස්පීඩ් වැඩි වෙනවා ඈත්තේ නම් ටවර් එකට සෙට් වෙලා ඉන්න උන් ටික අඩු වෙනවනේ...... වහින ගොරවන වෙලාවට..... ඒ නිසා වෙන්න ඈති....... !!![]()
මේ වගේ ඉසවුවක්ද මචෝ
එහෙම නම් අවුලක් වෙන්න පුළුවන් සමහරවිට ඉස්සරහට
පහසුකම් දියත් කරාවි


හි හි එහෙම නිසා අවුලක් නැහැ ඉතින්35 GB ?? මම එහෙම කීවද බන්
ඔෆිස් එකේ පත SLT ලයින් එකක් තියනව බන් ..!! ඒ නිසා ඉතින් එකෙන් බාන ඕනේ ඔක්කොම බා ගන්නවා බන්

ටොෂිබා අවෝඩ් එකක් ගන්න කොච්චර නම් ත්රෙඩ් දමාල ඇද්ද
බෙස්ට් සෙලර් ඔෆ් ද ඉයර්
අර කඩවල් වල තියෙන්නෙ![]()

අඩෝ එහෙම අවුලක් නම් මගේ නැහැ
පියෝ ටීවී තියෙනකොට නම් සමහරුන්ට ඔය අවුල තියෙනවලු
අල්ලපු ගෙදරට පියෝ ටීවී තියෙනකොටත්
මට තාම එහෙම අබාධයක් නැහැ
2009 ඉඳලා යුස් කරන්නේ කනෙක්ෂන් එක
සිරාවට යකෝ කියන්නේ....... බොරු නම් වරෙන් පෙන්වන්න ....... සිරාවටම...... ස්පීඩ් වැඩි වෙනවා ඈත්තේ නම් ටවර් එකට සෙට් වෙලා ඉන්න උන් ටික අඩු වෙනවනේ...... වහින ගොරවන වෙලාවට..... ඒ නිසා වෙන්න ඈති....... !!
මම හිතන්නෙ මේක වෙන්න පුළුවන්ටවර් එකට සෙට් වෙලා ඉන්න උන් ටික අඩු වෙනවනේ

සිරාවට යකෝ කියන්නේ....... බොරු නම් වරෙන් පෙන්වන්න ....... සිරාවටම...... ස්පීඩ් වැඩි වෙනවා ඈත්තේ නම් ටවර් එකට සෙට් වෙලා ඉන්න උන් ටික අඩු වෙනවනේ...... වහින ගොරවන වෙලාවට..... ඒ නිසා වෙන්න ඈති....... !!

..එහෙම කෙස් එකක් නිසා වෙන්න පුළුවන් ..!! 

මට එකයි පුදුම හිතුනේ එහෙම වෙනවා කිව්වම ..!!ඒක වෙනත් කතාවක්.......
![]()
![]()

උදව්වක් ඕනේ නම් දුක කියල pm එකක් කොටාපන්
ටෙලෙෆෝන් කනෙක්ෂන් කොහොමද බන් ඔය පැත්තේනෑ බන් ..!! ටවුන් එකේ ඉදල 5km තියෙන්නේ ..ගස් කොලන් නෑ බන් ඔහොම![]()
හි හි එහෙම නිසා අවුලක් නැහැ ඉතින්
නැත්නම් අර 35 නම් මදී බන් කොලිටි විඩියෝස් බලනකොට
ටොරෙන්ට් හතරක් පහක් බානකොට එළකිරි ත්රෙඩ් ටිකක් ලෝඩ් කරනකොට
සෑහෙන බොන්න ඕන ප්රශ්නයක් ඕයි


ටෙලෙෆෝන් කනෙක්ෂන් කොහොමද බන් ඔය පැත්තේ
අර පත පෙට්ටියක් පාරේ හයි කරලා නැද්ද ZTE

