SLT 4G Awulda

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මල්කඩුවාව ඉසව්ව :cool:
    rd3fDsn.jpg


    මේ වගේ ඉසවුවක්ද මචෝ
    එහෙම නම් අවුලක් වෙන්න පුළුවන් සමහරවිට ඉස්සරහට
    පහසුකම් දියත් කරාවි
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :lol::lol: වැස්සත් එක්ක සිග්නල් වැඩි වෙනවා කියල ඇහුවමයි බන් :lol::lol:
    මාරම තාක්ෂණයක් :rofl:
    25 gb මක් කොරන්නද බන් :baffled::baffled:

    :cool: සිරාවට යකෝ කියන්නේ....... බොරු නම් වරෙන් පෙන්වන්න ....... සිරාවටම...... ස්පීඩ් වැඩි වෙනවා ඈත්තේ නම් ටවර් එකට සෙට් වෙලා ඉන්න උන් ටික අඩු වෙනවනේ...... වහින ගොරවන වෙලාවට..... ඒ නිසා වෙන්න ඈති....... !!
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    rd3fDsn.jpg


    මේ වගේ ඉසවුවක්ද මචෝ
    එහෙම නම් අවුලක් වෙන්න පුළුවන් සමහරවිට ඉස්සරහට
    පහසුකම් දියත් කරාවි

    නෑ බන් ..!! ටවුන් එකේ ඉදල 5km තියෙන්නේ ..ගස් කොලන් නෑ බන් ඔහොම :baffled::baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    35 GB ?? මම එහෙම කීවද බන් :baffled::baffled:
    ඔෆිස් එකේ පත SLT ලයින් එකක් තියනව බන් ..!! ඒ නිසා ඉතින් එකෙන් බාන ඕනේ ඔක්කොම බා ගන්නවා බන් :cool::cool:;)
    හි හි එහෙම නිසා අවුලක් නැහැ ඉතින්
    නැත්නම් අර 35 නම් මදී බන් කොලිටි විඩියෝස් බලනකොට
    ටොරෙන්ට් හතරක් පහක් බානකොට එළකිරි ත්‍රෙඩ් ටිකක් ලෝඩ් කරනකොට :(
    සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක් ඕයි
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    අඩෝ එහෙම අවුලක් නම් මගේ නැහැ
    පියෝ ටීවී තියෙනකොට නම් සමහරුන්ට ඔය අවුල තියෙනවලු
    අල්ලපු ගෙදරට පියෝ ටීවී තියෙනකොටත්
    මට තාම එහෙම අබාධයක් නැහැ
    2009 ඉඳලා යුස් කරන්නේ කනෙක්ෂන් එක


    බංබුව තමයි. මගෙත් තියනවා SLT Unlimited 512kbps එකක්. යකෝ ඒක විනාඩියකට 4 පාර ගානෙ Disconnect වෙනවා. Complain දාලා කියනවා 30-40 සැරයක්. ඒත් තාමත් එහෙම්මමයි. අපේ පැත්තට Bell 4G Signal තියනවනම් අම්මපා හෙටම මම ඒකක් ගන්නවා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :cool: සිරාවට යකෝ කියන්නේ....... බොරු නම් වරෙන් පෙන්වන්න ....... සිරාවටම...... ස්පීඩ් වැඩි වෙනවා ඈත්තේ නම් ටවර් එකට සෙට් වෙලා ඉන්න උන් ටික අඩු වෙනවනේ...... වහින ගොරවන වෙලාවට..... ඒ නිසා වෙන්න ඈති....... !!
    ටවර් එකට සෙට් වෙලා ඉන්න උන් ටික අඩු වෙනවනේ
    මම හිතන්නෙ මේක වෙන්න පුළුවන්
    දැන් ඔය අහල පහල පියෝ ටීවී යුස් කරනකොට මචෝ ADSL ස්පීඩ් ඩ්‍රොප් වෙලා
    සේරම උන් නිදාගත්තම ස්පීඩ් එක ආයේ ස්ටේබල් වෙන්නෙ ඒ වගේ සීන් එකක් වෙන්න ඇති ටවර් එකත් එක්ක තියෙන කනෙක්ෂන් එක අඩුවෙනකොට
    ඩයලොග් ටීවී එක ඉතින් සිග්නල් නැති වෙන්නේ වලාකුළු වියන් තනන නිසා :lol:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    :cool: සිරාවට යකෝ කියන්නේ....... බොරු නම් වරෙන් පෙන්වන්න ....... සිරාවටම...... ස්පීඩ් වැඩි වෙනවා ඈත්තේ නම් ටවර් එකට සෙට් වෙලා ඉන්න උන් ටික අඩු වෙනවනේ...... වහින ගොරවන වෙලාවට..... ඒ නිසා වෙන්න ඈති....... !!

    නෑ බන් ..බොරු කිව්වා කියල කිව්වා නෙමෙයි :yes::yes:..එහෙම කෙස් එකක් නිසා වෙන්න පුළුවන් ..!! :yes::yes:
    උබට කියන්න සිරාවටම අපේ පැත්තේ වහිද්දි මොබිටෙල් 3G ත් නැතිවෙනවා බන් :lol: මට එකයි පුදුම හිතුනේ එහෙම වෙනවා කිව්වම ..!!
    උබලගේ ගෙවල් ලග වගේද ටවර් එක තියෙන්නේ ??
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බන් ..!! ටවුන් එකේ ඉදල 5km තියෙන්නේ ..ගස් කොලන් නෑ බන් ඔහොම :baffled::baffled:
    ටෙලෙෆෝන් කනෙක්ෂන් කොහොමද බන් ඔය පැත්තේ
    අර පත පෙට්ටියක් පාරේ හයි කරලා නැද්ද ZTE
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    හි හි එහෙම නිසා අවුලක් නැහැ ඉතින්
    නැත්නම් අර 35 නම් මදී බන් කොලිටි විඩියෝස් බලනකොට
    ටොරෙන්ට් හතරක් පහක් බානකොට එළකිරි ත්‍රෙඩ් ටිකක් ලෝඩ් කරනකොට :(
    සෑහෙන බොන්න ඕන ප්‍රශ්නයක් ඕයි

    ලොවෙත් බන් ..උන්ගේ speed එකත් අඩු වෙන්නේ නැති නිසා කරුමෙටවත් යු ටියුබ් යන්න බෑ
    හෙන ගැහුවා වගේ ලෝඩ් වෙනවා :(:(:dull:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    ටෙලෙෆෝන් කනෙක්ෂන් කොහොමද බන් ඔය පැත්තේ
    අර පත පෙට්ටියක් පාරේ හයි කරලා නැද්ද ZTE

    අනේ මන්ද බන් එහෙම පෙට්ටියක් නම් දැකල නෑ :no::no:
    SLT තමා බන් මෙහෙ තියෙන්නේ ටෙලෙෆෝන් නම්