නෑ බන් ..බොරු කිව්වා කියල කිව්වා නෙමෙයි..එහෙම කෙස් එකක් නිසා වෙන්න පුළුවන් ..!!
උබට කියන්න සිරාවටම අපේ පැත්තේ වහිද්දි මොබිටෙල් 3G ත් නැතිවෙනවා බන්මට එකයි පුදුම හිතුනේ එහෙම වෙනවා කිව්වම ..!!
උබලගේ ගෙවල් ලග වගේද ටවර් එක තියෙන්නේ ??
මොබිටෙල්..... මතක් කරන්න එපා.... උපහාරේ හවස 6න් පස්සේ කෝල් එකක් ගන්න බෑ.....
HSDPA කියලා තියෙනවා....... ප්රී පේඩ් පැකේජ් එකක් ඈක්ටිව් කරපු ගමන්...... GPRS - EDGE වලට යනවා....... 

මට එකයි පුදුම හිතුනේ එහෙම වෙනවා කිව්වම ..!!


දැන් දුක් වෙලා වැඩක් නෑ.... එයා උඹලෑ ගෙවල් පැත්තට දීග ගියේ......!!