SLT 4G Awulda

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    නෑ බන් ..බොරු කිව්වා කියල කිව්වා නෙමෙයි :yes::yes:..එහෙම කෙස් එකක් නිසා වෙන්න පුළුවන් ..!! :yes::yes:
    උබට කියන්න සිරාවටම අපේ පැත්තේ වහිද්දි මොබිටෙල් 3G ත් නැතිවෙනවා බන් :lol: මට එකයි පුදුම හිතුනේ එහෙම වෙනවා කිව්වම ..!!
    උබලගේ ගෙවල් ලග වගේද ටවර් එක තියෙන්නේ ??

    :shocked: මොබිටෙල්..... මතක් කරන්න එපා.... උපහාරේ හවස 6න් පස්සේ කෝල් එකක් ගන්න බෑ..... :no: HSDPA කියලා තියෙනවා....... ප්‍රී පේඩ් පැකේජ් එකක් ඈක්ටිව් කරපු ගමන්...... GPRS - EDGE වලට යනවා....... :growl:
     
    • Like
    Reactions: Mal Baba

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල

    අද මෙහෙ කෝල් ගන්නත් බෑ බන් :growl::growl: ලේ පිච්චිනවා සිංහලයෝ :growl::growl::growl:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    Podi Silva - පොඩි සිල්වා;19183437 said:

    එකී හෙන හොද කෙල්ල බන් ..අපිත් එක්ක එකට ස්කොලේ ගියේ :(:(
    අම්ම තමා ඔය කෙල්ලව කෑවේ බන් ..!! :(:(
    දැන් එකී ඉන්න විදිහ දකිද්දී පපුව හෝස් ගාල යනවා බන් :(:(
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මම යක්කල ඉන්නෙ, අපේ ගෙදරටත් ඕක ගෙනත් හයි කලා එකම සිග්නල් කනුවක්වත් නෑ බං, ඒපාර ආපු ගෑණි කිවුවා තව රවුටර් එකක් තියනවා ඒක මීට වඩා පවර්ෆුල් එක ගේන්නන් කියල; පස්සෙ බැලුවම ප්‍රමොශන් ගිහින් ගම්පහෙන්. නම්බර්ස් වැඩ කර්න්නෙත් නෑ.
     
    • Like
    Reactions: Mal Baba

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    අද මෙහෙ කෝල් ගන්නත් බෑ බන් :growl::growl: ලේ පිච්චිනවා සිංහලයෝ :growl::growl::growl:

    :dull: කතා කරලා වැඩක් නෑ..... ලගකදි ඉදන් උදේට SLT එකෙන් කෝල් ගන්න බෑ........ දුරකථන මාර්ග අවහිරතා කියනවා...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එකී හෙන හොද කෙල්ල බන් ..අපිත් එක්ක එකට ස්කොලේ ගියේ :(:(
    අම්ම තමා ඔය කෙල්ලව කෑවේ බන් ..!! :(:(
    දැන් එකී ඉන්න විදිහ දකිද්දී පපුව හෝස් ගාල යනවා බන් :(:(

    :shocked: පපුව නම් අපිත් දැක්කා......!! :baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම යක්කල ඉන්නෙ, අපේ ගෙදරටත් ඕක ගෙනත් හයි කලා එකම සිග්නල් කනුවක්වත් නෑ බං, ඒපාර ආපු ගෑණි කිවුවා තව රවුටර් එකක් තියනවා ඒක මීට වඩා පවර්ෆුල් එක ගේන්නන් කියල; පස්සෙ බැලුවම ප්‍රමොශන් ගිහින් ගම්පහෙන්. නම්බර්ස් වැඩ කර්න්නෙත් නෑ.
    speed up eka gampahin gihinda ubata puluwan gampaha teleshop ekata gihin wede karaganna hebei me welawe nam gampaha 4G routers ekakwath nehe ena brahaspathinda mama hithanne stock yanne machan
    hebei ita kalin signal test ekak karaganin unit eka gennala
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බංබුව තමයි. මගෙත් තියනවා SLT Unlimited 512kbps එකක්. යකෝ ඒක විනාඩියකට 4 පාර ගානෙ Disconnect වෙනවා. Complain දාලා කියනවා 30-40 සැරයක්. ඒත් තාමත් එහෙම්මමයි. අපේ පැත්තට Bell 4G Signal තියනවනම් අම්මපා හෙටම මම ඒකක් ගන්නවා.
    mama hitiyeth slt eka pena maneka newei traning center eka nam pena mane wage thiyenawa hebei ehema speed down discount seen eka nam awe nehe
    limit karata passe thamai itin limit penala kela une anith karane thamai un passe speed eka wedi karama mehe conection wedi unama kiwwa speed eka awe nehe 8 wage thibbe passe un ara zte unit ekak ape cross road eke hai kara ita passe nam gini kasaya wage weda kawadawath discount nam wena kes ekak thibbe nehe e dawas wala dunna prolink m+r unit eka pawa thamath weda machan

    aththenma ehema awulak une nehe
    ehema una nam kudu pattam korala melahata teleshop eke idalama
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ බන් ..බොරු කිව්වා කියල කිව්වා නෙමෙයි :yes::yes:..එහෙම කෙස් එකක් නිසා වෙන්න පුළුවන් ..!! :yes::yes:
    උබට කියන්න සිරාවටම අපේ පැත්තේ වහිද්දි මොබිටෙල් 3G ත් නැතිවෙනවා බන් :lol: මට එකයි පුදුම හිතුනේ එහෙම වෙනවා කිව්වම ..!!
    උබලගේ ගෙවල් ලග වගේද ටවර් එක තියෙන්නේ ??
    mobitel nam ehema loka leda thiyenawa thama