ElaKiri Bajaj Pulsar Fan Club-4

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අද බයික් එක 110kmph වලට ඇල්ලුවා සිංහලු. තව අල්ලන්න තිබ්බා ඊට වඩා ඇල්ලුවේ නැ

    :dull: මුකුත් කියන්නේ නෑ..... අන්න එකෙකුත් බස් එකක හමුනෝගෙන....... :baffled: හොද වෙලාවට බයික් එකට මිසක් පොරට තුවාලයක් නෑලු......!! :dull: මේකේ ඉන්න කුකුළන්ට කියන්නත් එපා කිව්වා...... පොරට ලැජ්ජලු.....!! :baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද

    මෙහෙමයි ඒ වෙලාවේ පාරේ වාහන 2ක් වත් තිබ්බේ නැ උදේ lane 3 තියෙනවා නේ 2 lane එකට දැන්මා ඇල්ලුවා බලන්න

    කවුද හප්පන් තියෙන්නේ ජන්තු අයියා ද
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ආ කුකුලනි...පසුගිය දවස් ටිකේ මා බලවත් අසනීප තත්වයෙන් පසු වුනෙමි.....:(:(:(:(:(
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland
    :dull: මුකුත් කියන්නේ නෑ..... අන්න එකෙකුත් බස් එකක හමුනෝගෙන....... :baffled: හොද වෙලාවට බයික් එකට මිසක් පොරට තුවාලයක් නෑලු......!! :dull: මේකේ ඉන්න කුකුළන්ට කියන්නත් එපා කිව්වා...... පොරට ලැජ්ජලු.....!! :baffled:

    :shocked::shocked::shocked:

    ඉක්මන් සුව :(
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    කියාද ලොක්කා ගත්හේ carb එකද efi එකද

    4.25k :) efi 2010 model.

    එළකිරි මචන් :)

    :)

    :dull: මුකුත් කියන්නේ නෑ..... අන්න එකෙකුත් බස් එකක හමුනෝගෙන....... :baffled: හොද වෙලාවට බයික් එකට මිසක් පොරට තුවාලයක් නෑලු......!! :dull: මේකේ ඉන්න කුකුළන්ට කියන්නත් එපා කිව්වා...... පොරට ලැජ්ජලු.....!! :baffled:

    apahha , thuwala nathnm kamak nahe,
    :(
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :dull: මුකුත් කියන්නේ නෑ..... අන්න එකෙකුත් බස් එකක හමුනෝගෙන....... :baffled: හොද වෙලාවට බයික් එකට මිසක් පොරට තුවාලයක් නෑලු......!! :dull: මේකේ ඉන්න කුකුළන්ට කියන්නත් එපා කිව්වා...... පොරට ලැජ්ජලු.....!! :baffled:

    ඉසුරුවාද ..
    ඉක්මන් සුව බයික් එකට..

    බයික් එක කැඩුනම අත පය කඩා ගත්තට වඩා අමාරුයි බං.. :(
    අත්දැකීමෙන් කියන්නේ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,481
    17,483
    113
    Auckland
    ඉසුරුවාද ..
    ඉක්මන් සුව බයික් එකට..

    බයික් එක කැඩුනම අත පය කඩා ගත්තට වඩා අමාරුයි බං.. :(
    අත්දැකීමෙන් කියන්නේ..

    :(:(:yes:

    මම නම් නැගිටපු ගමන් බලන්නෙ බයික් එකට මොකද කියල. තුවාල නම් හොද වෙනවනෙ බන් නිකන්ම. මඩ් ගාඩ් එකක් ලයිට් එකක් කැඩුනොත් මොන දෙය්යට කියන්නද බන්. 20ක් වත් කුඩු වෙනව :dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    ආ කුකුලනි...පසුගිය දවස් ටිකේ මා බලවත් අසනීප තත්වයෙන් පසු වුනෙමි.....:(:(:(:(:(

    :(:(:yes:

    මම නම් නැගිටපු ගමන් බලන්නෙ බයික් එකට මොකද කියල. තුවාල නම් හොද වෙනවනෙ බන් නිකන්ම. මඩ් ගාඩ් එකක් ලයිට් එකක් කැඩුනොත් මොන දෙය්යට කියන්නද බන්. 20ක් වත් කුඩු වෙනව :dull:

    insurance da ganin kukuloh