Yaluwage girl friend..

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    74658122.i2m4yAbF.SenegalNov06725.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පේන විදියට නම් කසාදයක් බැඳලා දැන් ඒකිට කරන්න දේවල් ඉතුරු වෙලා නැතුව ඇති නේද?

    ඔයවගේ ගෑණු බැදලා පාරේ බැහැලා යන්නේ කොහොමද බන්
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    N♥K_forever;19185664 said:
    what if she loves honda :D

    owa waatha case ban..

    oka set karagena shape eke tikak kal karala athharala dapan bn..
    kello unat ehemane :dull: :D

    N♥K_forever;19185662 said:
    ekita engine gana ehema danumak nadda bn :p


    පේන විදියට නම් කසාදයක් බැඳලා දැන් ඒකිට කරන්න දේවල් ඉතුරු වෙලා නැතුව ඇති නේද?

    ඔයවගේ ගෑණු බැදලා පාරේ බැහැලා යන්නේ කොහොමද බන්

    den mu ekiwa bendala lamayinuth ethi :P

    ලොල්. . .A/L කාලේ සිද්ධියක් නේ මේක. . .
    ඔය කෙල්ල බැඳලා පොඩි එකෙකුත් ඉන්නවා දැන් . . . (ගෙදරින් බන්දලා දුන්න :lol: :lol:)
    කොල්ල තෙල් සංස්ථාවේ වැඩ කරන්නේ දන්නා විදියට . . .
    මේ ලඟදි කොහේදී හරි දැක්ක පොඩි එකත් එක්ක ඉන්නවා. . .

    2011 අග භාගේ වෙනකොට රතගාය උපරිම උන නිසා ඔය සිද්ධිය එහෙමම අමතක වෙලා ගියා . . .
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mage yaluwek kalin yaluwela hitapu kellakwa dan keepadenek set wela mata jodu karanna hadanawa... ea kella mage yaluwath ekka set wenta kalinuth 2,3k dennek ekkama yaluwela hitiya...mama kochchara epa kiwwath mun meka nawaththanne na... mama ea kellata kamatith na.... dan mage iwaseeme red line ekath panala... but mama harima amaruwen thama iwasan innawa...



    machanslata mehema deyak unoth oyala mokada karanne???

    මෙහෙමයි මචන්. කලින් 2,3ක් එක්ක යාලු වෙලා උන්නනම් උබේ යාලුවත් එක්ක 4යිනේ

    මෙච්චරයි කරන්න තියෙන්නේ. ගන්න කලින් බලන්න ඉස්සෙල්ලම ඇන්ජින් එකේ තත්වය , අන්ඩකම්ප්‍රෙශර්ද රීබෝර් කරලද කියලා. ප්‍රශ්
    යක් නැත්නම අරන් ප්ලග් ටික දාලා කෝකටත් ටයිමින් බෙල්ට් වල තත්වේ එහෙම බලන්න.ඊට පස්සේ ඇන්ජින් මවුන්ට් ස්පාර්ක් ප්ලග් වගේ දේවල් පොඩ්ඩක් අවදානය යොමු කරන්න.

    චැසියේ තත්වය ඉතා වැදගත්. හැප්පිලා ඇබරිලා කුඩුවෙලා හදලද බලන්න.

    ගියර් බොක්ස් එක සී වී ටී නම් පොඩ්ඩක් වෙලාවට සර්විස් කරලද කියල බලන ගමන් ටෙස්ට් රන් එකේදී විශේශ අවදානයක් දෙන්න. ඇන්ජින් ගියර් බොස්ක් චැසි හොදයිනම් ඔරිජිනල් පේන්ට් නම් අව්ලක් නෑ මචන්.. පොඩ්ඩක් පොඩ්ඩක් බොඩි වල කේස් ටචප් එකක් දෙකක් ගහලා හදාගන්න එකනේ

    කොහොම වෙතත් OBD2 කනෙක්ටරේ ගහලා ෆුල් සිස්ටම් ස්කෑන් එකක් කරන්න අමතක කරන්න එපා. සමහර වෙලාවට අලුත් ඇල්ටො මරුටි වලට වඩා පරන සුබාරු සිවික් එහෙම හොදයි..

    පොත ඔරිජිනල්ද බලන්න.. මොකද කලින් රෙජිස්ටර් කරලා පස්සේ ආයෙම ඩොකියුමට් හදලා
    අන්රෙජිස්ටර් කියලා විකුනන උන් ඉන්නවා. අන්රෙජිස්ටර් උනත් හුගක් දැන් එන්නේ රීකන්ඩිශන් ඒවා.

    wish u all the best macho!
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මං මේ කල්පනා කලේ මොනාද කියන්න ඕන කියලා... :cool:

    එක්කෝ ඕන නෑ...

    යුරාජ් මාමට ලිංක් එක පී එම් කරල නිකා ඉන්නවා :baffled:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අපෝ කරුම යාළුවො.. මම ඔය ටොපිය කාල තියෙනවා අම්මේ විහිලුවට වත් සෙට් කොරගන්නේපා.... උබ ඉවරයි. යාළුවො කියන මගුල නම් අහන්නෙපා ජරාවක් නං කරගහන්නේපා

    මටත් හිටිය ඔයින් කීප දෙනෙක්..

    උන් මට සෙට් කරා ජරා ගෑනියෙක්...

    අන්තිමට මාව කාල ගියේ එකී..

    ඒ කාලේ සෙට් කරන්නහදපු හුකන්නල ටික මට කෙල උනායින් පස්සේ ඒකිට බැන බැන හිටිය.

    මම කාපු කට්ට දන්නේ මම විතරයි..

    මුල් කාලේ මම ගෙමම ඉල්ලගෙන හිටියේ එකී එක්ක. කොච්චර අඩාගෙන ආවත් මම නෙමෙයි ඇහැක් ඇරලා බැලුවේ.

    අන්තිමට මුන් ඔක්කොම එකතු කොරල ආයේ කරේ ගැහුවා.. :growl: දැන් එකී නං යස අපුරුවට කසාද බැඳලා ඉන්නවා..

    දන්නෝ දනිති...
     
    Last edited: