අද බයික් එක 110kmph වලට ඇල්ලුවා සිංහලු. තව අල්ලන්න තිබ්බා ඊට වඩා ඇල්ලුවේ නැ
http://i.imgur.com/Dc68kz8.jpg[/IMG]
http://i.imgur.com/UliArKk.jpg[/IMG]
අද හවස පොඩි සර්විස් පාරක් දාන ගමන් ,හෝදලා කරලා ගත්ත ඒවා නම් නැහෙ .
ෙමාකක්ද බං බයික් ඒක?
අද බයික් එක 110kmph වලට ඇල්ලුවා සිංහලු. තව අල්ලන්න තිබ්බා ඊට වඩා ඇල්ලුවේ නැ
මුකුත් කියන්නේ නෑ..... අන්න එකෙකුත් බස් එකක හමුනෝගෙන.......
හොද වෙලාවට බයික් එකට මිසක් පොරට තුවාලයක් නෑලු......!!
මේකේ ඉන්න කුකුළන්ට කියන්නත් එපා කිව්වා...... පොරට ලැජ්ජලු.....!! 

![]()
ජන්තුවා නෙවේ..... වෙන කුකුලෙක්.... ජපන් බයික් කාරයෙක්......
![]()
[
මෙන්න මේකක් ගත්තා කියහන්කෝ ,
ආසාවක් තිබුනනේ හොද කර ගන්න ,![]()

ehanam iten ara jade kukula thama
ආ කුකුලනි...පසුගිය දවස් ටිකේ මා බලවත් අසනීප තත්වයෙන් පසු වුනෙමි.....![]()

මුකුත් කියන්නේ නෑ..... අන්න එකෙකුත් බස් එකක හමුනෝගෙන.......
හොද වෙලාවට බයික් එකට මිසක් පොරට තුවාලයක් නෑලු......!!
මේකේ ඉන්න කුකුළන්ට කියන්නත් එපා කිව්වා...... පොරට ලැජ්ජලු.....!!
![]()

කියාද ලොක්කා ගත්හේ carb එකද efi එකද
efi 2010 model.එළකිරි මචන්![]()

මුකුත් කියන්නේ නෑ..... අන්න එකෙකුත් බස් එකක හමුනෝගෙන.......
හොද වෙලාවට බයික් එකට මිසක් පොරට තුවාලයක් නෑලු......!!
මේකේ ඉන්න කුකුළන්ට කියන්නත් එපා කිව්වා...... පොරට ලැජ්ජලු.....!!
![]()

මුකුත් කියන්නේ නෑ..... අන්න එකෙකුත් බස් එකක හමුනෝගෙන.......
හොද වෙලාවට බයික් එකට මිසක් පොරට තුවාලයක් නෑලු......!!
මේකේ ඉන්න කුකුළන්ට කියන්නත් එපා කිව්වා...... පොරට ලැජ්ජලු.....!!
![]()

ඉසුරුවාද ..
ඉක්මන් සුව බයික් එකට..
බයික් එක කැඩුනම අත පය කඩා ගත්තට වඩා අමාරුයි බං..
අත්දැකීමෙන් කියන්නේ..

ආ කුකුලනි...පසුගිය දවස් ටිකේ මා බලවත් අසනීප තත්වයෙන් පසු වුනෙමි.....![]()
මම නම් නැගිටපු ගමන් බලන්නෙ බයික් එකට මොකද කියල. තුවාල නම් හොද වෙනවනෙ බන් නිකන්ම. මඩ් ගාඩ් එකක් ලයිට් එකක් කැඩුනොත් මොන දෙය්යට කියන්නද බන්. 20ක් වත් කුඩු වෙනව![]()