ඔරිජිනල් ෆයිල් එකයි ක්‍රැක් ෆයිල් එකයි කම්පෙයා කරපුවහම වෙනස එනව.
ඉතුරු ඒවා ඔක්කොම සමානයි.
වෙනස = ක්‍රැක් එකට අදාළ ටික.
වෙනස සාමාන්‍යයෙන් ලයින් 2ක් හෝ 3ක් වගේ තමා එන්නේ
ඒ තමා ක්‍රැක් එකට අදාළ ටික.
ඒක තමා ඒ ලයින් දෙක තුන හරියට හොයාගන්නෙ කොහොමද ? ඔක්කොම වෙනස වැඩක් නෑනෙ


හොඳ ක්‍රැක් එකක් හොයාගන්න එතකොට ලයින් කිපෙක විතර ක්‍රැක් එකට අදාළ කොටසේ විතරක් වෙනස පෙන්නයි


