AnuradhaRa

Well-known member
  • ඔරිජිනල් ෆයිල් එකයි ක්‍රැක් ෆයිල් එකයි කම්පෙයා කරපුවහම වෙනස එනව.
    ඉතුරු ඒවා ඔක්කොම සමානයි.

    වෙනස = ක්‍රැක් එකට අදාළ ටික.

    වෙනස සාමාන්‍යයෙන් ලයින් 2ක් හෝ 3ක් වගේ තමා එන්නේ :)

    ඒ තමා ක්‍රැක් එකට අදාළ ටික.

    ඒක තමා ඒ ලයින් දෙක තුන හරියට හොයාගන්නෙ කොහොමද ? ඔක්කොම වෙනස වැඩක් නෑනෙ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1

    ලයින් දෙක තුන හරියටම තමා මචන් ඔය FC එකෙන් පෙන්නන්නෙ.

    පිරිසිදු ක්‍රැක් ෆයිල් එකක් සහ ඔරිජිනල් ෆයිල් එක උඹ කම්පෙයාර් කලොත්...

    උබට එන්නේ මෙන්න මේ වගේ අවුට්පුට් එකක්

    Code:
    C:\users\you\desktop\>fc /b original.exe goodcrack.exe
    002CB707: 98 00
    002CB708: CC D0
    002CB709: 88 96
    002CB70A: 00 CC
    002CB70B: D3 88

    ඔය වගේ ලයින්ස් 4ක් වගේ පෙන්නන්නෙ.

    උබට ඔය හම්බානෙකට ලයින් පෙන්නන්නෙ ෆයිල්ස් දෙක සම්පුර්ණ වෙනස් කියන එක :D හොඳ ක්‍රැක් එකක් හොයාගන්න එතකොට ලයින් කිපෙක විතර ක්‍රැක් එකට අදාළ කොටසේ විතරක් වෙනස පෙන්නයි
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    හපොයි..
    ක්‍රැක් වලයි පැච් වලයි වෙනස මොකක්ද ?
    Crack කියන්නේ ඔය බයිනරි වල පුංචි වෙනස සිදු කරලා සේව් කරපු හොඳ ෆයිල් එකට.

    Patch කියන්නේ ඔය ෆයිල් එක රීප්ලේස් කරගන්න දැනුමක් නැති වෙනුවෙන් හදපු ප්‍රෝග්‍රෑම් එකක්. එකෙන් සිද්ද වෙන්නේ සොෆ්ට්වෙයා එකේ තියෙන ඔරිජිනල් ෆයිල් එක හොයල එක රිනෙම් වෙනවා වෙන නමකට (උදාහරණයක් විදිහට IDM.bak). ඊටපස්සේ ඒ පැච් එකෙන් අර ඔරිජිනල් ෆයිල් එකේ රටාවට ගැලපෙන්න බයිනරිය වෙනස් කරලා main IDM.exe ෆයිල් එක ඒ නමින් ප්‍රෝග්‍රෑම් ඩිරෙක්ටරියට දානවා. (එක්කෝ Patch එක ඇතුලේ Crack ෆයිල් එක එම්බර්ඩ් කරලා එවනවා (සමහර විට වයිරසුත් එක්ක). එහෙම නැතිනම් Patch.exe එකේ වයිරස්. වයිරස් එකත් දාගෙන පැච් එකත් වැටෙන්නේ එතකොට.

    සාමාන්‍යයෙන් පැච් බයානකයි ක්‍රැක් වලට වඩා.
    නමුත් Sandbox භාවිතා කරලා පැච් එකේ වයිරස් එක නැතුව ඔරිජිනල් ෆයිල් එක එලියට ගන්න පුළුවන් අර ඉහත කිව්වා විදිහට
     
    AnuradhaRa

    Well-known member
  • Crack කියන්නේ ඔය බයිනරි වල පුංචි වෙනස සිදු කරලා සේව් කරපු හොඳ ෆයිල් එකට.

    Patch කියන්නේ ඔය ෆයිල් එක රීප්ලේස් කරගන්න දැනුමක් නැති වෙනුවෙන් හදපු ප්‍රෝග්‍රෑම් එකක්. එකෙන් සිද්ද වෙන්නේ සොෆ්ට්වෙයා එකේ තියෙන ඔරිජිනල් ෆයිල් එක හොයල එක රිනෙම් වෙනවා වෙන නමකට (උදාහරණයක් විදිහට IDM.bak). ඊටපස්සේ ඒ පැච් එකෙන් අර ඔරිජිනල් ෆයිල් එකේ රටාවට ගැලපෙන්න බයිනරිය වෙනස් කරලා main IDM.exe ෆයිල් එක ඒ නමින් ප්‍රෝග්‍රෑම් ඩිරෙක්ටරියට දානවා. (එක්කෝ Patch එක ඇතුලේ Crack ෆයිල් එක එම්බර්ඩ් කරලා එවනවා (සමහර විට වයිරසුත් එක්ක). එහෙම නැතිනම් Patch.exe එකේ වයිරස්. වයිරස් එකත් දාගෙන පැච් එකත් වැටෙන්නේ එතකොට.

    සාමාන්‍යයෙන් පැච් බයානකයි ක්‍රැක් වලට වඩා.
    නමුත් Sandbox භාවිතා කරලා පැච් එකේ වයිරස් එක නැතුව ඔරිජිනල් ෆයිල් එක එලියට ගන්න පුළුවන් අර ඉහත කිව්වා විදිහට

    හරි හරි..
     
    • Like
    Reactions: MNV

    AnuradhaRa

    Well-known member
  • ඔලි ඩීබග් එකේ Run F9 දුන්නම ප්‍රෝග්‍රෑම් එක දිගටම යනව
    අපි අතින් Step into F7 දෙනකොට මගදි නවතිනව.. :rolleyes:
    නවතින්නෙ unknown command කියල තියෙන තැනකිං..

    step into
    step over F8 දෙකේ වෙනස මොකක්ද ?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ඔලි ඩීබග් එකේ Run F9 දුන්නම ප්‍රෝග්‍රෑම් එක දිගටම යනව
    අපි අතින් Step into F7 දෙනකොට මගදි නවතිනව.. :rolleyes:
    නවතින්නෙ unknown command කියල තියෙන තැනකිං..

    step into
    step over F8 දෙකේ වෙනස මොකක්ද ?

    ඕක ගැන ඉතින් කියල දෙන්න ගියොත් ඉවරයක් නෑ...

    ගුගල් සහ යුටියුබ් වලින් තමා ඔය දේවල් නං ඉගෙනගත්තේ..
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඔලි ඩීබග් එකේ Run F9 දුන්නම ප්‍රෝග්‍රෑම් එක දිගටම යනව
    අපි අතින් Step into F7 දෙනකොට මගදි නවතිනව.. :rolleyes:
    නවතින්නෙ unknown command කියල තියෙන තැනකිං..
    step into
    step over F8 දෙකේ වෙනස මොකක්ද ?
    stepover : Flow එකේ ඉලග Step එකට Jump වෙනවා.
    stepinto: ඉලග Step එකෙන් Function එකකට Call කරොත් Function එක තියෙන තැනට Jump වෙනවා. වෙනස Step Over එකේදි Function එකට Jump වෙන්නේ නැහැ. Function එකෙන් එන Return Value එක අරගෙන ඉලග Step එකට යනවා.
    Reverse Engineering ඉගෙන ගන්න කැමැත්තක් තියෙනවානම් IDM වගේ දෙවල් වලින් පටන් ගන්න එපා.Stack , Registers , Flags , Assembly ගැන ඉස්සෙල්ල ඉගෙන ගන්න.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • stepover : Flow එකේ ඉලග Step එකට Jump වෙනවා.

    :) ඔව් ඒක ඇත්ත
    තැන්කියු මචං..
    රෙප් 7+
     
    Reverse Engineering ගැන තියෙන හොඳ සයිට් මොනාද ?
    Stack , Registers , Flags , Assembly ගැන සාමාන්‍ය දැනුමක්නං තියෙනව..
     
    AnuradhaRa

    Well-known member
  • Capture.JPG