L-Smoker

Member
සමහර ෆෝරම් තියෙනව කට්ටිය පොඩ්ඩ පොඩ්ඩ දාලා $1000+ සොෆ්ට්වෙයා ගන්නවා.
කට්ටියක් ඒක ක්‍රැක් කරනවා.
සල්ලි $1 දුන අයටත් $1000
සොෆ්ට්වෙයා එක ලැබෙනවා
:)
 

AnuradhaRa

Well-known member
  • Capture.JPG
     

    AnuradhaRa

    Well-known member
  • සමහර ෆෝරම් තියෙනව කට්ටිය පොඩ්ඩ පොඩ්ඩ දාලා $1000+ සොෆ්ට්වෙයා ගන්නවා.
    කට්ටියක් ඒක ක්‍රැක් කරනවා.
    සල්ලි $1 දුන අයටත් $1000
    සොෆ්ට්වෙයා එක ලැබෙනවා
    :)

    :)
     

    AnuradhaRa

    Well-known member
  • රෙජිස්ටර්ස් කියන්නෙ ප්‍රොසෙසරයක දත්ත තාවකාලිකව ගබඩා කරගෙන ඉන්න තැං.. මේක රැම් එකත් එක්ක පටලව ගන්ඩ එපා..
    ප්‍රොසෙසරයක රෙජිස්ටර් වර්ග ගොඩක් තියෙනව.. එක රෙජිස්ටරයක එක දත්තයයි රඳවන්ඩ පුලුවං.. රැම් එකේ වගේ ගොඩක් එක පාර පටවන්ඩ බෑ..

    මෙන්න මූලික රෙජිස්ටර් වර්ග 3

    1. Data registers,
    2. Pointer registers, and
    3. Index registers.

    Data resiters ගොඩට වැටෙන රෙජිස්ටර්ස් මේවයි..
    EAX කෙටි නමින් හඳුන්වන Accumulator Regiter එක
    EBX = Base Register එක
    ECX = Count Register එක
    EDX = Data Register එක (එක එක කියල තියෙන්නෙ මේව ගොඩක් නෑ.. එකයි තියෙන්නෙ, ඒ එකකත් එක පාර ගොඩක් දත්ත රඳව ගන්ඩ බෑ.. වරකට එක දත්තයයි)

    Pointer Registers

    1. Instruction Pointer (EIP) (පොයින්ටර් කිව්වට මේවත් රෙජිස්ටර්)
    2. Stack Pointer (ESP)
    3. Base Pointer (EBP)

    Index Registers

    1. Source Index (ESI)
    2. Destination Index (EDI)

    තව ඉතිං රෙජිස්ටර් ගැන තියෙනව 32 bit 16 bit, ඒ හැම දෙයක්ම මෙතන දාන්ඩ බෑ..
    මේව උදව් වෙයි, ඉතුරු ටික නෙට් එකෙන් හොයල උඹලට දැනගන්ඩ

    Assemble Language එකේදි පාවිච්චි වෙන්නෙ මේ රෙජිස්ටර් වල කෙටි නම් තමා
    EAX කියයි
    ESP කියයි :)
    අර රෙජිස්ටරේ ඒව මෙහෙට දාන්ඩ, මේ රෙජිස්ටරේ ඒව එහෙට දාන්ඩ :lol:
    (add eax, ebx)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113

    ඕක තමා Patch කියල තව මගුල් කොරල එක එකා වයිරස් බයින්ඩ් කරලා වයිරස් කන්දක් අතරින් වයිරස් ගඟක් ඇතුලෙන් ඇවිත් වය්රස් තැවරුණ ක්‍රැක් ෆයිල්ස් පුංචි අපිව හොයාගෙන එන්නේ :lol: :lol::lol:


    මේ වගේ වෙච්ච එකක් ද කොහෙද ඇවිත් තිබ්බ, තඩි ෆයිල් එකක් හැදිලා තිබ්බා :sorry:
    ගිගාබයිට් තිස් ගානක්. :(
    KBB 50 දාල ඩවුන්ලොඩ් දැම්මම පට්ට ස්ලෝ.. :(
    බලන් යද්දී මේක තමයි ඩවුන්ලොඩ් වෙලා තියෙන්නේ හොරෙන්ම..:frown::dull:
     

    AnuradhaRa

    Well-known member

  • මේ වගේ වෙච්ච එකක් ද කොහෙද ඇවිත් තිබ්බ, තඩි ෆයිල් එකක් හැදිලා තිබ්බා :sorry:
    ගිගාබයිට් තිස් ගානක්. :(
    KBB 50 දාල ඩවුන්ලොඩ් දැම්මම පට්ට ස්ලෝ.. :(
    බලන් යද්දී මේක තමයි ඩවුන්ලොඩ් වෙලා තියෙන්නේ හොරෙන්ම..:frown::dull:

    ඔව් බං.. ක්‍රැක් කියල අපි මහලොකුවට දාගත්තට, ඕව හරිම ජරමර
    ෆ්‍රී සොෆ්ට්වෙයා පාවිච්චි කරනව ඊට වඩා හොඳයි..

    සමහරක් බ්ලොග්වල කියල තියෙනව මේක ඇන්ටි වෛරස් එකෙන් ඇල්ලුවට බය වෙන්ඩ එපාලු.. වෛරස් නෑලු :lol:

    පිරිසිදු ක්‍රැක් කියන ඒව වෛරස් විදියට අල්ලන්නෙ නෑ..
    වෛරස් දාල තියෙන ක්‍රැක් තමා ඒ විදියට ඩිටෙක්ට් කරන්නෙ..

    තනිකර ක්‍රැක් එක විතරක් නං වෛරස් නෙමේ..
     

    L-Smoker

    Member

    පිරිසිදු ක්‍රැක් කියන ඒව වෛරස් විදියට අල්ලන්නෙ නෑ..
    වෛරස් දාල තියෙන ක්‍රැක් තමා ඒ විදියට ඩිටෙක්ට් කරන්නෙ..

    තනිකර ක්‍රැක් එක විතරක් නං වෛරස් නෙමේ..

    ගොඩක් ක්‍රැක් වයිරස් විදිහට අල්ලනවා
    අපි ක්‍රැක් එකක් හැදුවත්, ඒකත් ගොඩක් වෙලාවට වයිරස් විදිහට තමා පෙන්නන්නේ

     

    AnuradhaRa

    Well-known member
  • ගොඩක් ක්‍රැක් වයිරස් විදිහට අල්ලනවා
    අපි ක්‍රැක් එකක් හැදුවත්, ඒකත් ගොඩක් වෙලාවට වයිරස් විදිහට තමා පෙන්නන්නේ


    ඒ මොකද ඒ ? :baffled:
     

    AnuradhaRa

    Well-known member

  • මේ වගේ වටින ත්‍රෙඩ් තව ඇති... :) කාලයත් සමඟ සැඟව ගිහින් :P
    මට මතකයි වාහන වායු සමීකරණ පද්ධතිය ගැන මාර පෝස්ට් එකක් දාල තිබුණ..
    ඒකෙන් තමා මම එළකිරියට ආස වුණෙත්..