හෑල්ලු ඔරු කඳ දිය මත පාවේ
නැත සිඳු පතුලේ කිමිදෙන්නේ
ජීවන ගමනේ බර කඳ නොදැනේ
සොම්නස් සයුරේ පාවෙන්නේ



උඹ කවි කියා කියා හිටහන්. අන්න කව්ද එකෙන් උඹයි බඩාවයි දෙන්නවම ලිඳේ දාන්න පරණ ත්රෙඩ් වගයක් බම්ප් කරලා.![]()
ඉබ්බ වගේ යන්නේ මේ දවස්වල. ඇස් ඇල් ටී එවුන්ට පින් සිද්දවෙන්න.
උඹ කවි කියා කියා හිටහන්. අන්න කව්ද එකෙන් උඹයි බඩාවයි දෙන්නවම ලිඳේ දාන්න පරණ ත්රෙඩ් වගයක් බම්ප් කරලා.![]()


කෝ..ඉබ්බ වගේ යන්නේ මේ දවස්වල. ඇස් ඇල් ටී එවුන්ට පින් සිද්දවෙන්න.
![]()
කෝ කෝ![]()

mage yaluwek kalin yaluwela hitapu kellakwa dan keepadenek set wela mata jodu karanna hadanawa... ea kella mage yaluwath ekka set wenta kalinuth 2,3k dennek ekkama yaluwela hitiya...mama kochchara epa kiwwath mun meka nawaththanne na... mama ea kellata kamatith na.... dan mage iwaseeme red line ekath panala... but mama harima amaruwen thama iwasan innawa...
machanslata mehema deyak unoth oyala mokada karanne???
උඹ කවි කියා කියා හිටහන්. අන්න කව්ද එකෙන් උඹයි බඩාවයි දෙන්නවම ලිඳේ දාන්න පරණ ත්රෙඩ් වගයක් බම්ප් කරලා.![]()







රත්තරං;19187047 said:මෙහෙමයි මචන්. කලින් 2,3ක් එක්ක යාලු වෙලා උන්නනම් උබේ යාලුවත් එක්ක 4යිනේ
මෙච්චරයි කරන්න තියෙන්නේ. ගන්න කලින් බලන්න ඉස්සෙල්ලම ඇන්ජින් එකේ තත්වය , අන්ඩකම්ප්රෙශර්ද රීබෝර් කරලද කියලා. ප්රශ්නයක් නැත්නම අරන් ප්ලග් ටික දාලා කෝකටත් ටයිමින් බෙල්ට් වල තත්වේ එහෙම බලන්න.ඊට පස්සේ ඇන්ජින් මවුන්ට් ස්පාර්ක් ප්ලග් වගේ දේවල් පොඩ්ඩක් අවදානය යොමු කරන්න.
චැසියේ තත්වය ඉතා වැදගත්. හැප්පිලා ඇබරිලා කුඩුවෙලා හදලද බලන්න.
ගියර් බොක්ස් එක සී වී ටී නම් පොඩ්ඩක් වෙලාවට සර්විස් කරලද කියල බලන ගමන් ටෙස්ට් රන් එකේදී විශේශ අවදානයක් දෙන්න. ඇන්ජින් ගියර් බොස්ක් චැසි හොදයිනම් ඔරිජිනල් පේන්ට් නම් අව්ලක් නෑ මචන්.. පොඩ්ඩක් පොඩ්ඩක් බොඩි වල කේස් ටචප් එකක් දෙකක් ගහලා හදාගන්න එකනේ
කොහොම වෙතත් OBD2 කනෙක්ටරේ ගහලා ෆුල් සිස්ටම් ස්කෑන් එකක් කරන්න අමතක කරන්න එපා. සමහර වෙලාවට අලුත් ඇල්ටො මරුටි වලට වඩා පරන සුබාරු සිවික් එහෙම හොදයි..
පොත ඔරිජිනල්ද බලන්න.. මොකද කලින් රෙජිස්ටර් කරලා පස්සේ ආයෙම ඩොකියුමට් හදලා අන්රෙජිස්ටර් කියලා විකුනන උන් ඉන්නවා. අන්රෙජිස්ටර් උනත් හුගක් දැන් එන්නේ රීකන්ඩිශන් ඒවා.
wish u all the best macho!

![]()
![]()
![]()
වාහනේ තනිකරම මරණයක්. . .
එන්ජිම සෑහෙන වාර ගානක් ඊබෝර් කරලා තිබ්බේ ඒ දවස් වලත්.
චැසිය නම් පේන්න අද තිබ්බේ නෑ. . . පේන්ට් ගහලා, බොඩිකිට් ගහලා තිබ්බේ. . . කොටින්ම කියනවා නම් වාහනේ අදුර ගන්න බෑ. . .
මන් වැඩේ අතැරලා දැම්ම වාහනේ ෂුවර් නැති නිසා. . . කෙටි කාලයක් අතරතුර අයිතිකාරයෝ ගොඩක් හිටිය. . . හැබැයි එකෙක්වත් උන්ගේ නමට රෙජිස්ටර් කරන් පැද්දේ නෑ. . .
වෙන උන්ගේ නමට තියෙද්දී තම පැද්දේ..
දැන් වාහනේ වෙන එකෙක් උගේ නමට රෙජිස්ටර් කරලම අරන් . . .


ලංකාවේ වාහන වලට ගහන තීරු බද්ද ඉතා ඉහළ නිසා මිනිස්සු මිල අඩු අනාරක්ෂිත ඉන්දියන් , චීන වාහන , ත්රිරෝද රථ සහ අබලන් පරණ වාහන පාවිච්චි කරන්න පෙලඹිලා . මේවා නිසා අනතුරු වැඩි මාර්ග අවහිරතාත් වැඩි රටකට දියුණුවන ලෝකයත් සමග ඉදිරියට යන්න මෙවැනි කබල් වාහන බාධාවකි
http://www.lankadeepa.lk/index.php/articles/356708


රත්තරං;19189234 said:ඇත්ත කියපන්... ටෙස්ට් රන් එකක් දිව්ව නේද? නේද නේද?


රත්තරං;19189234 said:ඇත්ත කියපන්... ටෙස්ට් රන් එකක් දිව්ව නේද? නේද නේද?
![]()
![]()
ටෙස්ට් රන් දිව්වේ නෑ . .
වාහනේ ගැන දන්න නිසා අමුතුවෙන් ටෙස්ට් රන් කරලා බලන්න දෙයක් නෑ. . .
වාහනේ Performance කෙසේ වෙතත් Control කරන්න අමාරුයි.![]()
![]()

ඉවසන්න පුතා ඉවසන්න තව brand new වාහන තියෙනවා ගැරජ් එකෙන් එලියට වත් දාපු නැති![]()
![]()
ටෙස්ට් රන් දිව්වේ නෑ . .
වාහනේ ගැන දන්න නිසා අමුතුවෙන් ටෙස්ට් රන් කරලා බලන්න දෙයක් නෑ. . .
වාහනේ Performance කෙසේ වෙතත් Control කරන්න අමාරුයි.![]()
![]()


ඉවසන්න පුතා ඉවසන්න තව brand new වාහන තියෙනවා ගැරජ් එකෙන් එලියට වත් දාපු නැති




