Ubata hariyana Internet package ekak lankawenam hoyaganna beriwei
Reulai kendai dekama beraganna nam ba machan me rate ....
Reulai kendai dekama beraganna nam ba machan me rate ....
mage thiyenne home package eka.dan slow wela google load wennath patta welawak yanawa.web family eka limit pannama kohomada slow eka..home ekata wada speed da?mama package eka maaru karanna kiyala haduwe.
මෙහෙත් limit පිට දුවන්නෙ බන්..මොනා උනත් EK එකෙ කරක් ගහන්න නම් පුලුවන්
පාලනය තමයි මචන් ගෙම තියෙන්නෙ..Youtube යන එක අඩු කරහන්
මෙහෙත් limit පිට දුවන්නෙ බන්..මොනා උනත් EK එකෙ කරක් ගහන්න නම් පුලුවන්
පාලනය තමයි මචන් ගෙම තියෙන්නෙ..Youtube යන එක අඩු කරහන්
![]()

මට නම් කියන්න තියෙන්නේ මේකයි අනිත් ඒවා එක්ක බලද්දී ගොඩක් සාදාරනයි වගේ. මොකද 40GB කියන්නේ සැලකිය යුතු ගානක් තමයි. dialog වගේ use කරන්න ගත්තම තේරෙයි කොයි තරම් වටිනවද කියල. ලංකාබෙල් ගන්න කිව්වා නේද සහෝදරයෙක්, මචං මේකයි මම ලංකාබෙල් මාස 6ක්ට වඩා යුස් කරලා තියෙනවා unlimited උනාට ස්පීඩ් එක ලිමිටඩ්. රු 3000 එකට 1mps. රු 2mbps එක 5500 වෙනවා 4mbps එකක් ගනන 10500 යනවා. ඊට වඩා කෙනෙක්ෂන් එච්චර stable නෑ වගේ. සමහර දවස් වලට DNS අවුල් යනවා. Open/Google DNS ගහගෙන වැඩ කලත් server hangout වගේ errors ආව ලඟදි. connection එක පැත්තෙන් තමා අවුල ආවේ වෙන ඒවායින් හොදට වැඩ කරනවා ඒ සයිට්ම. තනියම පාවිච්චි කරනවා නම් ශේප් වගේ නැතනම් 3න් දෙනෙක් වගේ යුස් කරද්දී එපා වෙනවා ස්ලෝ වෙලා. මොකද 1mbps share වෙන්න ගනන්වනේ. මගෙත් ලයින් එකේ තව 5 ගිබි වගේ ඉතුරු මොනවා කරන්නද ඉතින්. ඉස්සරහට ගිබි ගාන වැඩි කලොත් හොදා.

Mata masetama 5gb ubalata 40Gbth madi![]()
Na machan tiyenne dialog 649 package 1,windows update okkoma off karala,wishesen meken youtube patta palathe yanne namanage karanne kohomada machan ? mokadda package eka SLT da?
surfing walatai skype call 1k payak witara gannai dawasata 150mb athi!anika man dawasata 150 mb ta wadiya yanawanam e dawase net 1 wada limit karagannawa,download karanna ona film tv series okkoma cmpz 1n down karagannawa 
Na machan tiyenne dialog 649 package 1,windows update okkoma off karala,wishesen meken youtube patta palathe yanne nasurfing walatai skype call 1k payak witara gannai dawasata 150mb athi!anika man dawasata 150 mb ta wadiya yanawanam e dawase net 1 wada limit karagannawa,download karanna ona film tv series okkoma cmpz 1n down karagannawa
![]()




තවත් 1.9GB ක් තියෙනව. හැබැයි ඉතින් මම රු 500ක් විතර වෙනම වියදම් කරනව ඩේට කාඩ් වලට.. හෙවි ඩවුන්ලෝඩ් ඔක්කොම ගන්නෙ ඩොන්ගල් එකෙන්..පුල් ස්ටොරිය බලන්න වෙන්නේ නැහැනේ බන් එතකොට.Porn balanakota 10mints ewa balapan. 30mints ewa balanna epa.

මගෙත් ඕකම තමා. 15 වෙනකොට 40GB ඉවරයි.. මේ මාසෙ තමා වැඩිම තිබ්බෙ...තවත් 1.9GB ක් තියෙනව. හැබැයි ඉතින් මම රු 500ක් විතර වෙනම වියදම් කරනව ඩේට කාඩ් වලට.. හෙවි ඩවුන්ලෝඩ් ඔක්කොම ගන්නෙ ඩොන්ගල් එකෙන්..
දවසට 1GB පාවිච්චි කරන්න පුරුදු වුනාම ඕක හරි බන්.. ගේම් එකක් කියල හිතන් ඒ විදියට පාවිච්චි කරපන්..

