සමහර ෆෝරම් තියෙනව කට්ටිය පොඩ්ඩ පොඩ්ඩ දාලා $1000+ සොෆ්ට්වෙයා ගන්නවා.
කට්ටියක් ඒක ක්රැක් කරනවා.
සල්ලි $1 දුන අයටත් $1000 සොෆ්ට්වෙයා එක ලැබෙනවා

ඕක තමා Patch කියල තව මගුල් කොරල එක එකා වයිරස් බයින්ඩ් කරලා වයිරස් කන්දක් අතරින් වයිරස් ගඟක් ඇතුලෙන් ඇවිත් වය්රස් තැවරුණ ක්රැක් ෆයිල්ස් පුංචි අපිව හොයාගෙන එන්නේ![]()

මේ වගේ වෙච්ච එකක් ද කොහෙද ඇවිත් තිබ්බ, තඩි ෆයිල් එකක් හැදිලා තිබ්බා
ගිගාබයිට් තිස් ගානක්.
KBB 50 දාල ඩවුන්ලොඩ් දැම්මම පට්ට ස්ලෝ..
බලන් යද්දී මේක තමයි ඩවුන්ලොඩ් වෙලා තියෙන්නේ හොරෙන්ම..![]()

පිරිසිදු ක්රැක් කියන ඒව වෛරස් විදියට අල්ලන්නෙ නෑ..
වෛරස් දාල තියෙන ක්රැක් තමා ඒ විදියට ඩිටෙක්ට් කරන්නෙ..
තනිකර ක්රැක් එක විතරක් නං වෛරස් නෙමේ..
ගොඩක් ක්රැක් වයිරස් විදිහට අල්ලනවා
අපි ක්රැක් එකක් හැදුවත්, ඒකත් ගොඩක් වෙලාවට වයිරස් විදිහට තමා පෙන්නන්නේ

කාලයත් සමඟ සැඟව ගිහින් 