මැක්සා මේක.
ආතල් එකට Phone එක බිම තියලා ගත්තේ, මාත් හිතුවේ නැ මෙච්චර ලස්සනට වදීයි කියලා
ආතල් එකට Phone එක බිම තියලා ගත්තේ, මාත් හිතුවේ නැ මෙච්චර ලස්සනට වදීයි කියලා
![]()
![]()
ලස්සනයි බං , උබ අර බ්ලොග් එක කියවනවා වගේ ..
එත් DSLR එකක් නැති නිසා දැන් වැඩක් නැ වගේ කියවලා 
ගොඩ දවසකින් එන්න බැරි උනා මේ දවස් ටිකේම කාර්ය බහුුල වෙලා ඉන්නේ අද උදේ පොටො 2ක් ගත්තා මල් ටික දැකලා edit කරන්න ගියේ නැ මෙහේම ලස්සන නිසා වෙලාවක එඩිට් කරලාත් බලන්න ඹනේ
![]()
![]()


අද ගත්තේ ගෝල්ෆේස් එකේදි මගේ ලුමියා 928 එකෙන්.
වහින්න වගේ අදුරු කරලා අව්ව නැති වෙලාවක ගත්තු ඒවා තමා මේවා.
ඩිෆෝල්ට් කැමරා සෙටින්ග්ස් ඇන්ඩ් එඩිට් කරලා නැත.
![]()
![]()
![]()
